අතීත පාරමී ශක්තියෙන් උපන් බුදුගුණ.
ජය ශ්‍රී මහා බෝධි මූලයේදී, වසවර්ති මාරයාගේ අයෝමය අසද් බලය පරාජය කොට දමලා, තන්හා රතී රඟා මාර දූතියන්ගේ උන්මාදනීය, ප්‍රේමනීය, රාගනීය දර්ශනයන්, රංගනයන් පරාජය කොට දමලා, නපුරු වේශයන්ගෙන් පැමිණි මාර සේනාවන්ගේ අසද් බලය පරාජය කොට දමලා, පූර්වේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය තුළින් සත්ත්වයා මැරෙන ඉපදෙන අතීත අනාගත භව ගමන උතුම් ඥාන දර්ශන තුළින් අත්දැකලා, සම්මා…