Chamela Aluthgedara

Software Engineer

නාම-රූප.

සත්ත්වයාය පුද්ගලයාය කියා සලකනු ලබන දෙය ඉතා කෙටි ක්‍රමයකට බෙදන කල්හි නාමය රූපය කියා දෙකොටසෙක් වේ. ශරීරය යයි කියනු ලබන, බඹයක් පමණ උසට වැඩී තිබෙන කොටස වනාහි එක් ස්වභාවයකින් ම නො පවතින, නැවත නැවත අමුතු අමුතු ආකාරවලට පැමිණෙන දෙයකි. එය බාල කාලයේ දී බොහෝ දෙනාට ප්‍රිය වූ කුඩා දෙයකි. එය තරමක් පරණ වන කල්හි බඹයක්…

Read More

ධර්මයටම අපි හෙට දවස භාරකරමු.

පිංවත, යම් පිංවතෙක් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය ජීවිතයට එකතුකොට ගන්නේ නැතිනම්, ඔහු දුකට පත්වේවි. ඒත් දුකට පත්වෙන ඔහුව දැකලා ඔබ සිනාසෙන්න එපා. පිංවත් ඔබ සිනාසුණොත්, ඉන් අදහස් වෙන්නේ ඔබත් චතුරාර්ය සත්‍යය ධර්මයන් ජීවිතයට එකතුකොටගෙන නැති බවයි. පිංවත වර්තමාන සමාජයේ දුකට පත්වෙන පිරිසත්, එම අයට සිනාසෙන පිරිසත් දකිනකොට, අපි චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් මොනතරම් නම් දුරස්…

Read More

දුල්ලභෝ මනුස්සත්තභාවෝ.

මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය යුතු ය….

Read More

දිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය සිදු වේ ද?

මෙය විභජ්ජවාදය අනුව විසඳිය යුතු ප්‍ර‍ශ්නයෙකි. සාවද්‍ය වූ දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. නිරවද්‍ය දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. ඇතැම් අඥයෝ තමන්ට වූ අලාභ හානි නිසා හෝ ප්‍ර‍සිද්ධ වුවහොත් මහත් ලජ්ජාවට පැමිණිය හැකි වරදවල් තමන් අතින් සිදු වීම නිසා හෝ ඇතැම් අදහස් ඉටුකර ගන්නට ඉඩ නැතිකම හෝ බැරි වීම නිසා හෝ අනුන්ගෙන් ඇති…

Read More

දාන පාරමිතාව පිරිය යුතු ආකාරය.

සැපයට හේතුවන උපකරණයෝ ය, ශරීරාවයවයෝ ය, ජීවිතය ය යන මේවා පරිත්‍යාග කිරීමෙන් ද, අන්‍යයන්ට පැමිණියා වූ ද, ඉදිරියට පැමිණිය හැකි වූ ද, භය දුරු කිරීමෙන් ද, ධර්මෝපදේශ දීමෙන් ද, දාන පාරමිතාව පිරිය යුතුය. දන් දීම නුවණින් කළ යුත්තකි. ඒ ගැන දත යුතු කරුණු රාශියෙකි. සුදුසු ආකාරයන් නොසලකා, දුන්නා වීමට පමණක් දෙන දානයේ වටිනා කමක් නැත….

Read More

ද්වේශයේ ආශ්වාදය

පිංවත, ප්‍රණීත සහ අප්‍රණීත කියලා සංස්කාරයන් දෙවර්ගයක් තිබෙනවා. ප්‍රණීත දේවල් සහ ප්‍රණීත සිවුපසය ගිහි සහ පැවිදි අපිට ලැබෙන්නේ පෙර පින නිසාමයි. පිංවත, පෙර පිනට ප්‍රණීත දේවල් ලැබෙද්දී, අවිද්‍යාව අපිට ආශ්වාදයේ අත්තටු දෙන්න පුළුවන්. එවිට පිංවත් ඔබ ප්‍රණීතභාවය කෙරෙහි අසිහියෙන් ඉගිලෙන්න නම් යන්න එපා. ප්‍රණීතභාවයට හේතුවෙන සියළුම සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ නොසිතූ, නොපැතූ විදිහටයි. අපේ මාතෘභූමිය…

Read More

ආත්ම පන්සියයටම එක වරක් කුස පුරවාගත්, ලෝසක තිස්ස තෙරුන්.

පින්වතුනේ, පින්වත් දරුවනේ, යම් කෙනෙකුට යමක් ලැබෙන්ට තියෙනවා නම් කවදාවත් ඒකට අකුල් හෙලන්ට හොඳ නෑ. වළක්වන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේට ඊර්ෂ්‍යා කොට එය නැති කර දාපු හේතුවෙන් සසරේ බොහෝ කලක් දුක් වින්ද ඉතා ම ශෝචනීය කථාවක් දැන් ඉගෙන ගන්නේ. ඒ කාලේ අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනයේ. ඒ කාලෙම කොසොල් රටේ මාළු මරණ…

Read More

අනාගාමී පුද්ගලයා.

“කාමරාගව්‍යාපාදානං අනවසෙසප්පහාණාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුග්ගලස්ස කාමරාගව්‍යාපාදා අනවසෙසා පහීණා, අයං වුච්චති පුද්ගලො අනාගාමී.” “කාමරාගව්‍යාපාදයන් නිරවශේෂයෙන් ප්‍රහාණය කීරිමට පිළිපන් පුද්ගල තෙමේ අනාගාමිඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන්නේවේ. යම් පුද්ගලයකු හට කාමරාග ව්‍යාපාදයෝ නිරවශේෂයෙන් ප්‍රහිණ ද ඒ පුද්ගල තෙමේ අනාගාමීයයි කියනු ලැබේය.” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුමය. අනාගාමි යන වචනයේ තේරුම ඉපදීම වශයෙන් නැවත කාමලෝකයට නො…

Read More

අත්හැරීමෙන් ලබන ජය.

ලෝකයේ ජය පැරදුම කියලා දෙකක් තියෙනවා. මනුෂ්‍යයා කැමති වෙන්නේ කුමකට ද? සත්වයින් කැමති වෙන්නේ කුමකට ද? දිනන්ට කැමති යි. ජයග‍්‍රහණයට කැමති යි. ඔබ කැමති කුමකට ද? ජයග‍්‍රහණය කරන්ට කවුරුත් කැමති යි. ජයග‍්‍රහණය කියන්නේ සැප ඇති කරන එකක් ද? දුක ඇති කරන එකක් ද? මේ අය මොකද හිතන්නේ? දුක ඇති කරනවා කියලා කවුරුත් කියන්නේ නෑ නේද?…

Read More

තිලෝක විජය චක්‍රවර්ති රජතුමා ගේ මනෝමය දානය.

පින් පව් වනුයේ ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සිත් ය. යම් කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයකුට දෙන්නා වූ සිත හෙවත් දීමේ දී පහළ වන්නා වූ සිත බඳු වූ සිතක්, දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නො මැතිව යමකුට තමාගේ සන්තානයෙහි ඇති කර ගත හැකි නම්, ඒ සිත ද සත්‍ය වශයෙන් දීම සිදු කරන්නා වූ සිත සේ ම…

Read More