Chamela Aluthgedara

Software Engineer

පින් දෙන ආකාරය.

පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතු ය. එසේ කිරීමේ දී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්‍ය්‍යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින්…

Read More

පිංවත් ඔබත් මෙතැනට එන්න.

‘පිංවත් ඔබත් මෙතැනට එන්න’ කියලා කියපුවාහම ඔබට හිතෙන්න පුළුවන් කොතැනටද මේ එන්න කියන්නෙ කියලා. භික්‍ෂුව ඔබට මේ එන්න කියන්නේ ලෝකයේ සුන්දරම තැනට. මෙතන ඔබේ තැනකුත් නොවේ. ඔබේ නොවන තැනකුත් නොවේ. මේ මොහොතේ විවේකය ලබන තැනයි. හෙට මෙතැනින් නික්‌ම යායුතුයි. ආපසු හැරී බැලීමක්‌ නැත. හෙට තැන නැවුම් වුවත් විවේකයේ වෙනසක්‌ නම් නැත. තැනත් නොතැනත් දෙතැනම ධර්මයේ…

Read More

පිංවත් ඔබ ලබන වැටුපට අදාළව යුතුකම් වගකීම් ඉටු නොකරන අයෙක් නම්.

අපි රාජකාරියක් ඉටු කරලා මාසේ අන්තිමට වැටුප අතට ගනිද්දී එම වැටුප ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. පින්වත් ඔබ ක්‍රිස්තියානි පින්වතෙක් නම් එම වැටුප ක්‍රිස්තු ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. සමාජයේ යම් පින්වතෙක් හොඳ රැකියාවක් නැතිව ජීවත් වෙද්දී, තවත් සමහරෙක් අඩු වැටුපක් ලබමින් ජීවත් වෙද්දී, රැකියා පෝලිමේ ළතැවෙමින් ජීවත් වෙද්දී පින්වත්…

Read More

පාලකයෙක්, පාලනයක් නැති වෙනසක උරුමයද මේ කය?

කායානුපස්‌සනාවට අදාලව බුදුරජාණන් වහන්සෙ මීළඟට දේශණා කරනවා මේ රූපය සතර මහධාතුව හැටියට දකින්නය කියලා. කායානුපස්‌සනාවට අදාළව දෙතිස්‌කුණපය භාවනාවට ගැනීමේදී අපි රූපය කොටස්‌ 32 ක්‌ කරබැලුවා. සතරමහ ධාතුව හැටියට රූපය බැලීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් රූපය කොටස්‌ හතරකට සරලකොට ගන්නවා. ශරීරයේ තද ස්‌වභාවයන් පඨවි ධාතුව වශයෙන්ද, ශරීරයේ වැගිරෙන දියර ස්‌වභාවයන් ආපෝ ධාතුව වශයෙන්ද, ශරීරයේ වායු…

Read More

පාදෝවනයේ ආනිසංස.

තෙරුවන් සරණයි ..! බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන භාවනා කිරීම සඳහා ඈත පළාතකට වැඩම කරනු ලැබුවා. කමටහන් ගැනීම යනුවෙන් ප්‍රකාශ කරනු ලබන්නේ තමන්ගේ දැනුම, අවබෝධය අනුව බුදුරජාණන් වහන්සේ විසින් බණ භාවනා කිරීම සඳහා ලබාදෙනු ලබන මාතෘකා අනුව කටයුතු කිරීමය උන්වහන්සේත් ඒ ආකාරයට කමටහන් ලබාගෙන බණ භාවනා…

Read More

ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර “සීවලී මහරහතන් වහන්සේ”.

කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී රාජධානියේ ක්ෂත්‍රීය රජකු ලෙස සීවලී මහා රහතන් වහන්සේ උපන්හ. දිනක් ධර්ම ශ්‍රවණය පිණිස වෙහෙරට ගිය විට සුදර්ශන නම් මහරහතන් වහන්සේට සිවුපසලාභීන්ගේ අග්‍රස්ථානය පිළිගැන්වීම දුටුවේ ය. මෙයින් අතිශය ප්‍රමුදිත වූ මේ රජු සතියක් පුරාවටම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිළිගැන්වූවේ ය. මේ කුසල කර්මය හේතුවෙන් අනාගත සම්බුදු…

Read More

ප්‍රඥාවේ පහන් සිළෙන් රැයෙහි අඳුර දුරු කරන්න.

භික්‍ෂුවක්‌ ධර්ම සාකච්ඡාවක්‌ රාත්‍රියේ පවත්වනවිට එක මහත්මයෙක්‌ නිතර නිතර ඔරලෝසුව දෙස බැලුවා. එම පිංවත් මහත්මයාගේ හැසිරීම තුළින් භික්‍ෂුව අදහස්‌ කළේ ‘දැන් පරක්‌කු වුණා’ කියන කාරණයයි. දැන් එම මහත්මයාට අවශ්‍ය ගෙදර ගිහින් නිදාගන්න. මේ වගේ රාත්‍රින් ලක්‍ෂ කීයක්‌ අපේ ජීවිත සමග ගෙවී යන්න ඇතිද..? ගෙවීගිය සෑම රාත්‍රියක්‌ම අවසන් වූයේ එළිවීමෙන්ය. නින්ද පමණක්‌මයි රාත්‍රියේ අර්ථය වුණේ. දවල්…

Read More

ප්‍රඥාවේ ඇසින් අත්දුටු ලොව්තුරා ධර්මයේ ආශ්චර්ය.

මේ ලොව්තුරා අසිරිමත් ධර්මය පිංවත් ඔබට ලෝකය විනිවිද දැකිය හැකි ධර්මයක්‌. එලෙස ලෝකය විනිවිද දකින්නේ විද්‍යාගාර, පර්යේෂණාගාර තුළදී නොව, පංචනීවරණයන් යටපත් වූ ඔබගේ ප්‍රභාෂ්වර සිත තුළින්මය. මස්‌ ඇසෙන් දකිනා ලෝකය මෝහයයි. ප්‍රඥාවේ ඇසින් දකිනා ලෝකය යථාර්ථයයි. ශීලයේත් සමාධියේත් ඵලයෙන් උපදින ප්‍රඥාවේ ඇස, මංමුලා වූ ලෝකයෙන් ඔබ්බට භව නිරෝධය දෙසට පාර පෙන්වන ආලෝකයයි. භික්‍ෂුව සමාධියෙන් පසුවන…

Read More

පව පහුරුගාමින් නොසිට කුසල නිධිය මතුකරගන්න.

මේ සටහන තබන වේලාවේ භික්‍ෂුවට මතක්‌ වෙනවා භික්‍ෂුව ගිහිකාලයේ ගමේ පුරාණ විහාරයේ වැඩසිටි අපවත්වී වදාළ ගෞරවනීය නායක ස්‌වාමීන් වහන්සේව. උන්වහන්සේ සෑම වසරකට වරක්‌ම තම කුටිය හිස්‌කරනවා. එය සිද්ධකරන්නේ වාර්ෂිකව පැවැත්වෙන දානමය පිංකමට. කුටියේ ඉතිරිව තිබූ සෑම පිරිකරක්‌ම පිංකමට වඩින ස්‌වාමීන් වහන්සේලාට පූජා කරනවා. මට මතකයි ඒ ක්‍රියාව තුළින් උන්වහන්සේ පිංකමට පස්‌සේ ලොකු ආශ්වාදයක්‌ ලබනවා. ලොව්තුරා…

Read More

පංචශීලය ආරක්ෂා කිරීමේ අනුසස්

මුසා බස් නොපැවසීමේ ආනිශංස අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම සැප ස්පර්ශ ඇත්තෙකු වීම දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම සුවච කීකරු පරිවාර ජනයා ඇති…

Read More