Chamela Aluthgedara

Software Engineer

ඔබ තවමත් ප්‍රමාද බව දකින්න.

විශාඛා උපාසිකාව ලබාගත් වර අට ගැන ඔබ මොහොතක්‌ සිතන්නකෝ. ඔබ මේ කරුණු අටෙන් කීයක්‌ ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද? නිතිපතා නෙවෙයි මසකට වතාවක්‌වත්… අවුරුද්දට වතාවක්‌….. ඔබ මහා සංඝරත්නයට දන් දෙන කෙනෙක්‌ද? වැසිසළුවක්‌ පූජාකරන කෙනෙක්‌ද? මහා සංඝරත්නය උදෙසා අනෙකුත් උපස්‌ථානයන් සිදුකරන කෙනෙක්‌ද? ඔබ ඔබේ හෘද සාක්‍ෂියට තට්‌ටුකරල අහන්න. පිළිතුර ‘ඔව්’ වුණත් සෑහීමකට පත්වෙන්න එපා. ඔබ ඔබට…

Read More

ඔබ ඔබව ලැජ්ජාවට පත්කර ගන්න.

ධර්ම සාකච්ඡාවකදී පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා හාමුදුරුවනේ සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැරිද කියලා. අවංකවම සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැහැ. සමාධියක්‌ නැහැය කියන්නේ පංචනීවරණ සිතේ බහුලයි කියන කාරණයයි. පංචනීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්චාව කියන ධර්මතාවයන්ට. මෙම අපද්‍රව්‍ය සහිත සිතේ ධර්මතාවයන්ට අදාළ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. ලෝභ, ද්වේශ, මෝහ වැනි විෂම ධර්මතාවයන්නම් හොඳින් වැඩේවි. එම…

Read More

ඒවා ඒවායේ ස්වාභාවයෙන් තිබිණා, භික්ෂුව භික්ෂූවගේ ස්වාභාවයෙන් සිටියා.

භික්‍ෂුවට මතකයි සාමනේර අවධියේදී වරක්‌ ගම්මානයට පිණ්‌ඩපාතය වැඩිය. එය දුෂ්කර ගම්මානයක්‌. බතුයි එළවළුයි පමණයි දානයට ලැබෙන්නේ. පැණි රසක්‌ පලතුරක්‌ ලැබුණේම නැහැ. එදා එක අම්මා කෙනෙක්‌ පාත්‍රයට කේක්‌ කැබැල්ලක්‌ පුජාකළා. භික්‍ෂුව පාත්‍රය උරහිසේ එල්ලාගෙන කැලය මැදින් කුටියට වඩින විට එකපාරටම පාත්‍රයේ තිබෙන කේක්‌ කැබැල්ල මතක්‌වෙලා කෙළ ගිළුණා. භික්‍ෂුව කැලයේ මැද නැවතුනා. පාත්‍රය ඇරියා කේක්‌ කැබැල්ල අරගෙන…

Read More

ඒ අසිරිමත් බුද්ධ ඥානයට මෙසේ වූ හැකියාවන් ද ඇත්තේ ය.

බුද්ධානුස්සතිය. බුදුරජාණන්වහන්සේ සහ සහශ්‍රී දසසහශ්‍රී ලෝක ධාතූන් තතු සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්තාක්‌ තථාගතයන් වහන්සේ කැමැති වන සේක්‌ ද සහශ්‍රී, දස සහශ්‍රී, මහා සහශ්‍රී ලෝක ධාතු තම ස්‌වරයෙන්, තම ඥානයෙන් දකින්න, හඬ පතුරුවන්න පුළුවන්ය කියලා. එපමණක්‌ නොව, ඉන් පිටත යම්තාක්‌ කැමැතිවන සේක්‌ද ඒ තාක්‌ තම ස්‌වරය ඇසෙන්නට සලස්‌වන්න, ඒ ලෝක ධාතූන් තතුසේ දකින්න…

Read More

උදෑසන පටන් ගිනි ගන්නා ජීවිත.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා යම් පිංවතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද මේ දැක්ම එම පිංවතාගේ මාර්ග ඥානයයි කියලා. මේ මාර්ග ඥානය භවය උදෙසා නොව භව නිරෝධය උදෙසා…

Read More

උතුරේ ත්‍රස්තවාදීයට වඩා භයානක ත්‍රස්තවාදයක් ඔබ ඉදිරියේ ඇත.

තාවකාලිකව රට තුළ පැවති ත්‍රස්‌තවාදය පරාජය කිරීම හේතුවෙන් රට පුරා එල්ලා තිබූ බැනර්, තොරණ, පෝස්‌ටර්, දැන්වීම්, පිදූ ගෞරව සම්මාන, පැවත්වු ආචාර, ඇතිවු ඝෝෂාව, පුපුරාගිය රතිඤ්ඤා හඬ, දෙස බැලීමේදී වසර 30 ක්‌ තරම් කාලයක්‌ සමස්‌ත ජනතාව පීඩාවට පත්කළ ත්‍රස්‌තවාදය පරාජයට පත්කිරීම හේතුවෙන් ජනතාව මෙපමණ සතුටක්‌ ලැබුවානම්, ඔබට කල්ප ගණන් දුක, වේදනාව, ම්ලේච්ජත්වය, අවිචාරය, ගින්දර, යොධිය සමග…

Read More

උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම පෙම්වතුන් යුවළ…

මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පහළවෙච්ච ශ්‍රේෂ්ඨ ම පෙම්වතුන් යුවළ තමයි සිදුහත් කුමාරයාත්, යශෝධරා දේවියත්. මේ ආදර්ශවත් සුන්දර ප්‍රේමවන්තයන් දෙදෙනාගේ ආදර කථාව කෙටි කාලයකින් අවසන් වුවත් එම කෙටි ප්‍රේම කථාවට කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාව උපකාරයෙන් සකස් වුණ තෘෂ්ණා පච්චයා උපාදානම කියන ධර්මයේ ඥාති බැඳීම තිබුණා. සිදුහත් කුමාරයාගේත්, යශෝධරා දේවියගේත් කල්ප…

Read More

උතුම් සංඝරත්නය මෙසේ ඇසුරු කරන්න…

සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක්‌ පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්‌ථා භික්‍ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්‌, පාර අයිනේ සිට භික්‍ෂුවට පිණ්‌ඩපාතය පූජා කළා. භික්‍ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්‌කොට කියනවා ‘ස්‌වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස්‌ සැප ලැබේවා’ කියලා. ඒ අවස්‌ථාවේ වයෝවෘද්ධ ඇයගෙන්…

Read More

උතුම් සංඝ සමාජය…

මේ උතුම් සංඝ සමාජය තරම් විනයගරුක ආයතනයක් මේ ලෝකධාතුව තුළ තිබෙන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂු අපිට ශේඛියා විනය ධර්මයන් තුළින් ඇවිදින හැටි, සිවුර පොරවන හැටි, කතාබහ කරන හැටි, වැසිකිළි කැසිකිළි කරන හැටි, ආහාර වළඳන හැටි, කෙළ ගසන හැටි පවා සුන්දරව දේශනාකොට තිබෙනවා. අපි උතුම් ධර්ම විනයට කීකරු නම් අපිට වරදින්න විදියක් නැහැ. එ්ත් ගෞරවණීය අපේ…

Read More

උතුම් බිම්කඩ.

ගලා යන දියපාරක ගල්පර තිබෙනකොට ජලයේ කැළඹීම වැඩීයි. අකුසල් සංස්කාර ජීවිතවලින් ක්‍රියාත්මක වන විට බලාපොරොත්තු කඩවීමුත් වැඩිවනවා. සිතනදෙය පතනදෙය සිද්දනොවන විට ඒවාට පිළිතුරක් හැටියට අපි සොයාගන්නේ තවත් ප්‍රශ්නයක ආරම්භයක්මයි. සම්මා දිට්ඨියට පත්වෙච්ච දස දහස් ගණන් දෙවියන්, බ‍්‍රහ්මයන් නිතිපතා වන්දනා කරන උතුම් බිම්කඩක් මේ ලෝකධාතුවතුල තිබෙනවානම් ඒ උතුම් බිම්කඩ මේ උතුම් සද්ධර්මයමයි. පින පිරිහී දිව්‍ය ආයුෂ…

Read More