Chamela Aluthgedara

Software Engineer

දුටුගැමුණු රජතුමා – කැළණිතිස්ස රජු කළ පවට මුහුද ගොඩ ගලයි.

නිර්දෝෂී කැලණිතිස්ස රහත් තෙරණුවෝ උණු තෙල් කටාරමෙහිලා මෘතදේහය මුහුදට විසි කිරීමට අණ කිරීම පිළිබඳ රජතුමා බොහෝ පසුතැවීමට පත්විය. තමන් විසින් කරගන්නා ලද ආනන්තරිය පාප කර්මයේ විපාක සුළුපටු නොවන බව වටහාගත් රජතුමා ඉමහත් කම්පාවට පත්විය. හදිසි කෝපය නිසා තමන් විසින් කළ වරද පවසා භික්ෂූන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය. මුහුද ප්‍රචණ්ඩ වී ඇතැයි ද , එම නිසා…

Read More

දුකින් මිදීම සඳහා එකම දෙයයි ඔබ නැතිකර ගත යුත්තේ…

තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, වීර්යයෙන් යුතුව දුකින් මිදීමට ඔබ නැගී සිටින්න. දුකින් මිදීම උදෙසා එකම දෙයයි ඔබ නැතිකරගත යුත්තේ. ඒ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි. සියක්‌දහසක්‌ දේවල් නිරතුරුව සිතන පිංවත් ඔබ ඒ සියල්ල ගැන සිතීම මොහොතක්‌ නවතා, තෘෂ්ණාව නැමැති එකම කාරණය ගැන සිතන්න. එවිට ඔබට පෙනේවී සියක්‌දහසක්‌ දේවල් අපි සිතන්නේ තෘෂ්ණාව නිසාමයි කියලා. ඔබ තුළ ඇතිවන සිතිවිලි…

Read More

දුක සැප පෙරළෙන සංස්කාර.

වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක්‌ දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම…

Read More

දුක ඇයි ?

සංසාරය පුරාවටම සිදු කළේ රැස් කිරීම පමණකි. මේ ජීවිතයේ සිදු කරමින් සිටින්නේද එයම පමණකි. භෞතික වස්තූන් කෙළවරක් නැතිව රැස් කරයි. එකක්වත් අත හරින සිතකින් සිදු කිරීමක් නොමැත. දානයක් දුන්නද එයින් ලැබෙන කුසලය පිළිබඳ අල්ලා ගැනීමක් ඇත. නිවාස, ඉඩ කඩම්, රැකියා, දූ දරුවන්, වාහන මේ සියල්ලම අල්ලා ගෙන කෙලෙස් සිත්වල අවුළුවා ගනිමින් එහිම පැටළී සිටියි. භෞතිකව…

Read More

දැකිය යුත්තේ සසර බියමය.

මේ ධර්ම මාර්ගයේදී ඔබ යම් අවබෝධයක්‌ ලබනවා නම්, ඒ සෑම අවබෝධයක්‌ම ලබනුයේ ඔබ නොදැනුවත්ව නොවේ. සෑම අවබෝධයක්‌ම ලැබෙනුයේ ඥාන දර්ශනයන් සමගින්ය. ඥාන දර්ශන යනු උතුම් සමාධි ඵලයකදී දර්ශනයන් දකිමින් ලබන්නාවූ අවබෝධඥානයයි. මෙම ඥාන දර්ශනයන් යමෙක්‌ ජීවිතයේ දකින්නේ එක්‌ අවස්‌ථාවකදී පමණි. එම අවස්‌ථාවේදී භික්‍ෂුව එම ඥානය පිළිබඳව අවබෝධය ලබා අවසන්ය. ඉන් අනතුරුව ඕනෑම අවස්‌ථාවක එම ඥාන…

Read More

දානයෙන් තොර ජිවිතය විසින් සකස්කර දෙන සංස්කාර බිය දකින්න.

දන්දීමට අකමැති පිංවතුන් සමාජය තුළ කොතෙක්‌ ජීවත්වෙනවද. ඒ අය දන්නේ නැහැ, පූජාකරන දානය අයිතිවෙන්නේ තමන්ටමය කියලා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඇසිදිසි දානය පූජාකරගත්තේ කොසොල් රජතුමාගේ බිරිඳ මල්ලිකා බිසවයි. රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර මල්ලිකා දේවිය ඇසිදිසි දානය පූජා කිරීමෙන් අනතුරුව, කොසොල් රජතුමාගේ ‘කාල’ කියන ඇමතිවරයා, මෙම ඇසිදිසි දානය මහා මුදල් නාස්‌තියක්‌ය කියලා දුක්‌ වුණා. විවේචනය…

Read More

දානය මහත්ඵල මහානිසංස වීමට…

ඔබව දන් දීමෙන් වළක්වන්න කවුරුන් හෝ සිටීනම් ඔහු මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන් වේවා, හිතවතෙක් වේවා ඔහු ඔබගේ ඥාතියෙක් නොවන බව තරයේ සිහිතබා ගන්න. එවැනි අය මග හරින්න. එවැනි අයගෙන් දුරස් වන්න. යමෙක් ඔබට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන, දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ලඟම ඥාතියා කර ගන්න. සිදු…

Read More

දානපතියකු වන්නේ කෙසේද?

දානපතියකු වන්නේ කෙසේ ද ? ——————————————- ‘දානපති’ යන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී බොහෝ විට යෙදෙන්නේ, මහා පරිමාණයෙන් දන් දෙන, ප්‍රසිද්ධ පුද්ගලයින් විෂයෙහිය. මේ නිසාම ධනවත් බව යන්න දානපතියකු වීමේ ප්‍රධාන මිනුමක් බවට ද පත්ව තිබේ. නමුත් තථාගත ධර්මයෙහි මේ සම්බන්ධයෙන් යෙදෙන්නේ වෙනත් අර්ථකථනයකි. දන් දෙන ක්‍රමය අනුව දායකයින් කොටස් තුනකට බෙදේ. 1. දාන දාස 2. දාන සහාය…

Read More

දාඨාසේන රහතන් වහන්සේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති රාගාදී කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසයි. අසමසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිත සුව පිණිස කළ යුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයේ දී සල් ගස් අතරේ පනවන ලද…

Read More

දාඨාසේන රහතන් වහන්සේ – ලක්දිව රහත් මුනිවරු.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති රාගාදී කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසයි. අසමසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිත සුව පිණිස කළ යුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයේ දී සල් ගස් අතරේ පනවන ලද…

Read More