අනාගත ලෝකයේ රෝග සහ රෝගීන් තව තව බහුල වෙනවා.
වර්තමානයේ උපත ලබන මනුෂ්‍යයාගේ අකුසල් ස්වභාවය වැඩි නිසාමදෝ හිංසා කිරීමත් හිංසාවට ලක්වීමත් ජීවිතයේ කොටසක් බවට පත්වෙලා. මෙතනදී හිංසනය ලෙස ගැනෙන්නේ පහරදීම තුවාල සිදුකිරීම වැනි කායික හිංසනයන් පමණක් නොවේ. මානසිකව හිංසාවට පත්කිරීමත් ඔබට බලවත් අකුසල් පිණිස හේතුවෙනවා. රටේ පොදු ප්‍රවාහන සේවය උදාහරණයට ගන්න. එක දිනකට කොන්දොස්තර මහතා රියදුරු මහතා අතින් මොනතරම් මනුෂ්‍ය හිංසාවක් සිදුවෙනවාද? අධිකව මගීන්…