දුටුගැමුණු රජතුමා – කැළණිතිස්ස රජු කළ පවට මුහුද ගොඩ ගලයි.
නිර්දෝෂී කැලණිතිස්ස රහත් තෙරණුවෝ උණු තෙල් කටාරමෙහිලා මෘතදේහය මුහුදට විසි කිරීමට අණ කිරීම පිළිබඳ රජතුමා බොහෝ පසුතැවීමට පත්විය. තමන් විසින් කරගන්නා ලද ආනන්තරිය පාප කර්මයේ විපාක සුළුපටු නොවන බව වටහාගත් රජතුමා ඉමහත් කම්පාවට පත්විය. හදිසි කෝපය නිසා තමන් විසින් කළ වරද පවසා භික්ෂූන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය. මුහුද ප්රචණ්ඩ වී ඇතැයි ද , එම නිසා…