බුද්ධානුස්සති භාවනාව වැඩීමේ අනුහස්.
අවබෝධ නොවී පැවති දහම් කරුණු අවබෝධ වන්නට වෙයි. රාග, ද්වේශ, මෝහාදී ක්ලේශ ධර්ම තුනී වී ටිකෙන් ටික පහව යයි. සෝවන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් ඵලයන්ට පමුණුවයි. සියළු ක්ලේශ සන්සිදී විද්‍යාව පහළ වී යථා භූත දර්ශනය පහළ වෙයි. දිව්‍ය මනුෂ්‍ය සුගති ලෝක සැප ලැබීමට හේතු වේ. සතර අපායට පත් නොවේ. නිතර සෝමනස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම….