පංචඋපාදානස්කන්ධයේ බියකුරු බව.
කෙනෙකුට ප්රශ්නයක් වෙන්න පුළුවන් පෘථිවියේ තිබෙන්නේ එක ඉරයි කොහොමද ඉරවල් හතක් පායන්නේ කියලා. ඒවා හේතුඵල ධර්මයන්. පළමු ඉර පායලා තිබී අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට ඇතිවන පෘථිවියේ උෂ්ණත්වය විසින් දෙවැනි ඉර ඇති වෙනවා. දෙවැනි ඉර පායලා අවුරුදු සියයක් දහසක් වැස්ස නැතිව තිබෙන කොට පෘථිවියේ ඇතිවෙන උෂ්ණත්වය විසින් තුන් වැනි ඉර ඇතිවෙනවා. මේ විදියට…