හීරලු සොරා – අටුවා රස කතා.
කෝකානිජ කණ්ඩාගරි නමින් පර්වත විහාරයක් විය. එයට නුදුරින් එක් ආරණ්යයක ලෙනක ලද දෙයින් සතුටු වන ධුතාංග පුරන්නා වූ භික්ෂූන් වහන්සේනමක් වාසය කළේය. දිනක් එක් සොරෙක් පන්සියයක් පමණ සොරුන් සමඟ එම ස්ථානයට පැමිණ ඒ භික්ෂුනමගෙන් මෙසේ ඇසීය. “ස්වාමීනී, මේ ලෙනෙහි වාසය කරන ඔබවහන්සේ අවුරුදු කීයක් මෙහි ගත කළේදැයි දැනගැනීමට කැමැත්තෙමි.” “මිත්රය, මම හය අවුරුද්දක් තනිවම දෙවැන්නෙක්…