දානයේ ලුණු ඇඹුල් බැලුවොත් පව් සිද්ධ වෙනව ද?

භික්‍ෂුව වැඩසිටිය කුටියක කැපකරු මහත්මයෙක්‌ භික්‍ෂුව උදේම ගිලන්පස වැළඳුවාට පස්‌සේ සහ දානය වැළඳුවාට පස්‌සේ ඇවිත් අහනවා ‘හාමුදුරුවනේ ගිලන්පසට සීනි ඇතිද? වැඩිද? දානයට ලුණු වැඩිද? කියලා. මේ සුපුරුදු දින චර්යාව දින කිහිපයක්‌ම සිදුවුණා. භික්‍ෂුවටත් තේරුණා ගිලන්පසවල සීනි හුඟාක්‌ වැඩි බවකුත්. ඒත් භික්‍ෂුව ඒ ගැන තැකීමක්‌ කළේ නැහැ. කැපකරු මහත්මයා නැවත දිනපතා එම විමසීම කරන නිසා ‘ඇයි…

Read More

දරුවාගේ දඟකාරකම, ධර්මයේ ඇසින් දකින්න.

පින්වතුන්ලා තුළ උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවයන් ඇතිවෙන කොට ධර්මය ඔබට අධර්මය හැටියට පෙනෙන්නට පුලුවන්කම තිබෙනවා. තමන්ගේ කෙළිලොල් දඟකාර පිරිමි දරුවා මේ දවස්වල ගෙදර ලිස්සල වැටිලා අත උලුක්කුවෙලා. සතියක්ම පාසල් ගමනත් නැවතිලා. දරුවාගේ තාත්තාට දරුවාගේ අත උලුක්කුව බරපතල ප්‍රශ්නයක් වෙලා. එම පින්වත් තාත්තා තම දරුවා ගැන ඔහුට ඇති ප්‍රශ්නය භික්ෂුවට ඉදිරිපත් කළේ මෙහෙමයි. ස්වාමීන්…

Read More

දරුවාගෙ පින අවදි කරවන්න.

ලෝකය ගලාගෙන යනවා කුසල් අකුසල් ඊට උපකාරීවෙනවා. පිංවත් ඔබට ලෝකය අවශ්‍යනම් කුසලයයි ඔබ උපකාරගත යුත්තේ. එම නිසා පාසල් දරුවන් සෑම විටම දෙමාපියන්ට, ගුරුවරුන්ට කීකරුව පංචශීලය අර්ථවත්ව සමාදන්ව නිරතුරුවම බුද්ධ වන්දනාවන්ට සහභාගී වුවහොත් සහෝදර ශිෂ්‍යයන් සමග සමගියෙන් කටයුතු කළොත් දරුවන්ට පුළුවන් තමාගේ අතීත කුසල් ශක්‌තිය මතුකරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. පිංවත් දරුවන් දෙමාපියන්ට, ගුරුවරුන්ට ගෞරවය නොකළොත්…

Read More

දකින්න, ශීලයෙන් භාවනාවට දෙන ජවය…

පිංවත් ඔබ භාවනාවට යොමුවන්න ඕනේ මොන තරම් පෙර සූදානමකින්ද. පෙර සූදානම කියන්නේ, නාලා පිරිසිදු වේලා, ඇල්වතුර වීදුරුවක්‌ බිලා, වේගයෙන් හුස්‌මක්‌ අරගෙන, දොර ජනෙල් ඇරලා….. කියන කාරණා නොවේ. මේවාත් අවශ්‍ය තමයි. වඩාත් වැදගත් වෙන්නේ, කුමක්‌ උදෙසාද අපි භාවනා කරන්නේ, කුමක්‌ නැති කිරීමට ද භාවනා කරන්නේ කියන කාරණාවත්, පංචනිවරණ යනු කුමක්‌ද..? ඒවා ඔබ වෙන් වශයෙන් හඳුනා ගත්තාද..?…

Read More

තෙරුවන් සරණ මිස මට අන් සරණක්‌ නැහැ’ය යන සිංහනාදය කරන්න.

අපි මියයන වෙලාවේ සම්මා සතියෙන් තොර සමාධියකට සිත පිහිටියොත් භවයේ උපතක්‌ සකස්‌වෙනවා. පළවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යානතලවල සිත පිහිටියොත් රූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. ඉන් ඔබ්බට අරූපය තුළ සිත පිහිටියොත් අරූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. එම නිසා උපත නිරෝධය කිරීමට පක්‍ෂව අවසාන චුති සිත සකස්‌ කර දෙන්නේ සම්මාදිට්ඨියෙන් පෝෂිත සිතක්‌මයි. ඉහත හේතූන් නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇති…

Read More

තෘෂ්ණාවේ ආධිපත්‍යයට එරෙහිව අභියෝග කිරීම පිණිස.

පිංවත් ඔබ විවේකීව සිටින විට සිතත් සමග පිළිසඳරේ යෙදෙන්න. මොකක්‌ද මේ ජීවිතය. අම්මල, තාත්තල, ආච්චිල, සීයල මැරිලා යනවා. පුතාලා දුවලා මුණුබුරෝ මිණිබිරියෝ ලොකු මහත් වෙනවා. මම කවදා මැරෙයිද, කොයි ආකාරයෙන් මැරෙයිද?, මැරිලා නැවත කොතැනක ඉපදෙයිද, සතර අපායකට වැටුණොත් කල්ප කීයක්‌ එම දුක විඳින්න වේවිද? එදාට මට අද වගේ අම්මෙක්‌, තාත්තෙක්‌, දුවෙක්‌, පුතෙක්‌, බිරිඳක්‌, සැමියෙක්‌ කොයින්ද?…

Read More

තාක්ෂණයට නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව.

භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම. පිංවත් ඔබ මවකට දරුවෙක්‌ බිහිවන හැටි, තිරිසන් සතෙක්‌ විසින් පැටවෙක්‌ බිහිකරන සැටි. කිකිළියෙක්‌ බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්‌වීම සඳහා මුල්…

Read More

තවකෙනෙක් වෙනුවෙන් ලබාදිය හැකි වටිනා අළුත් අවුරුදු තෑග්ගක්.

පිංවත් ඔබ උදෑසන, එසේත් නැතිනම් රාත්‍රියට, කායික පිරිසිදුභාවය ඇතිකරගෙන, තෙරුවන් සරණ පිහිටලා, උතුම් පංචසීලය සමාදන්වන අවස්‌ථාවේදි, පිංවත් ඔබ ජීවිතයට එකතුකොට ගන්නේ, සද්ධාවත් දානයත් ශීලයත් කියන අර්ථයන් තුන පමණක්‌මයි. මේ තත්ත්වය හරිම අවාසනාවක්‌. අතීතයේ වැඩසිටි රහතන්වහන්සේලා පහන් දැල්ලක්‌, පිරිසිදු රෙදිකඩක්‌, පරවීයන ලස්‌සන මලක්‌, බිඳී ගිය සිල්පදයක්‌ කමටහන් කොටගෙන ආර්ය ශ්‍රද්ධාවත්, ආර්ය ශීලයත්, ආර්ය සමාධියත්, ආර්ය ප්‍රඥාවත්…

Read More

තමා තමාවම රවට්ටගන්නවා.

තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා. මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන…

Read More

තණ්හාව යනු කුමක් ද?

පිංවත් මහත්මයෙක් කලකිරුණු මුහුණෙන් යුතුව භික්ෂුවට ප්‍රකාශ කළේ ස්වාමීන් වහන්ස, මගේ බිරිඳගෙන්, දරුවන්ගෙන් සහ මගේ ව්‍යාපාරයෙන් තොර ජීවිතයක් මට නැහැය කියලා. මට බයත් සිතෙනවා ස්වාමීන් වහන්ස, මේවා මත්තේම ජීවත්වෙලා, මරණින් පසුව මාව සතර අපායට වැටෙයිද කියලා. ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ මෙම මහත්මයාට සම්මා දිට්ඨියට අදාළව යම් දැනීමක් තිබෙනවා, නමුත් එම දැනීම ශක්තිමත්කොට ගැනීමට අවශ්‍ය වීර්යයේ…

Read More