මේ බුද්ධ කියන වචනේ මහා ආනුභාව ඇති වචනයක්.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, රජගහණුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ, වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ, එක්තරා වීදියක බෞද්ධ ළමයෙකුත්, බෞද්ධ නොවන අබෞද්ධ ළමයෙකුත් බොහොම හිතවත්ව සෙල්ලම් කරනවා. දෙන්නගෙම ගෙවල් දෙක තියෙන්නේ මූණට මූණ එකම පාරක් අයිනේ. මේ දරුවෝ දෙන්නා අතරින් බෞද්ධ දරුවා කැට ගහන ක්‍රීඩාව කරන වෙලාවේ නමෝ බුද්ධස්ස කියන වචනය කියලා කැට ගහනවා. ඒ ළමයා දිනනවා. අනික්…

Read More

මේ බිහිසුණු සිර දඩුවමින් නිදහස් නොවුනහොත්.!

භික්‍ෂුව ඉදිරියට පැමිණි එක්‌ පිංවත් මහත්මයෙක්‌, තමා තුළ තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ගැන විස්‌තරයක්‌ ඉදිරිපත් කළා. ‘හාමුදුරුවනේ මා තුළ ඇති ශ්‍රද්ධාව නිසා අලියෙක්‌ ඉදිරියට වුණත් යන්න මට පුළුවන්’ කියලා. තමා තුළ වඩවාගත් ශ්‍රද්ධාව මමත්වය, මාන්නය තුළින් මොනතරම් අපවිත්‍රභාවයට පත්කරගෙන තිබෙනවාද..? මෙය මෝහ මූලික ශ්‍රද්ධාවකි. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නේ අලි ඉදිරියට යැමට නොවේ. අලියා ඉදිරියට…

Read More

මේ දුකම දැයි සිහියෙන් බලන්න.

වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා. ඒ හිඳීගිය වැවේ ඇති සුළු වතුර ප්‍රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා…

Read More

මේ දුක නවතින්නේ කොතන ද?

භික්ෂුව වැඩ සිටින වනවාසී පරිසරයේ කොවුලෙකුගේ මිහිරි නාදයක් නොඇසුණ, එහෙත් ආරණ්‍යයට පිවිසෙන මහපාර අද්දර එරබදු මල් ගසේ ලස්සනට මල් පීදුන තවත් සිංහල අලුත් අවුරුද්දක් ගෙවී ගියා. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද පිංවත් ඔබ සැමට නිදුක්, නිරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ සහ ධර්මයේ අර්ථයන් වැඩේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කළත්, සමාජය දෙසින් ඇසෙන්නේ නම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක,…

Read More

මේ කීවේ නිරයන් 128ක් අතුරින් 7ක් ගැන පමණි.

පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නිරයේ සිටින යමපල්ලන් කියන්නේ කවුරුන් ද කියලා. යමපල්ලන් කියන්නේ නිරයේ උපත ලබා ඇති ආයුෂ, වර්ණය, බලය වැඩි නිරිසතුන් පිරිසක් ම යි. යමපල්ලන් නිරයේ උපත ලබන්නේ අතීත බලවත් අකුසල විපාකයන් නිසා. පිංවත් ඔබ මෙහෙම සිතන්නකෝ: දුප්පත් කම්කරු මහත්මයෙකුත්, රටේ පාලක පිංවතෙකුත් සිහියට නඟාගන්නකෝ. දෙදෙනා ම මනුෂ්‍යයෝ, නමුත් දෙදෙනාගේ ආයුෂ, වර්ණය,…

Read More

මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න.

සත්වයා හිරිකිතයකින් තොරව මොන තරම් අකුසල සිදුකරගන්නවාද? මිනිසුන් පංච සීලය පවා කඩ කරමින් පව් සිදුකරගන්නේ හරියට බලපත්‍රයක්‌ අරගෙන වගේ. මේ අයට මේවා කරන්න ලැඡ්ජාවක්‌ බියක්‌ නැහැ. විශේෂයෙන් සත්ව ඝාතනය, කාමය වරදවා හැසිරීම මහා දුක්‌ ගෙනදෙන අකුසල්. හුඟක්‌ වෙලාවට අනෙක්‌ වැරදි සිදුවෙන්නෙත් මේ වැරදි දෙක නිසයි. නියත වශයෙන්ම මේ වැරදි වල යෙදෙන අය ඒවායේ විපාක වශයෙන්…

Read More

මේ උතුම් මව්බිම පූජනීය බිම්කඩක්. සම්මා දිට්ඨියේ අර්ථයන් පෝෂණය වන බිම්කඩක්.

මේ උතුම් මවුබිම, පූජනීය බිම්කඩක්. සම්මා දිට්ඨියේ අර්ථයන් පෝෂණය වෙන බිම් කඩක්. උතුම් ධර්ම විනය ජීවමානව වැඩ සිටින බිම්කඩක්. ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් වැඳුම් පිදුම් ලබන, රුවන්වැලි මහා සමිඳුන්, ජයශී‍්‍ර මහා බෝ සමිඳුන්, ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ, ශී‍්‍රපාද පද්ම වහන්සේ වැඩ සිටින, බිම්කඩක්. සම්මා දිට්ඨියට පත් දෙවියන්. බ‍්‍රහ්මයන් දස දහස් ගණනක්, නිතිපතා වන්දනා කරන බිම්කඩක්….

Read More

මෙසේ දකින්න! පුද්ගල සංඥාවෙන් මිදෙන්න!

පිංවතුනි ආයතන වශයෙන් මේ කය වෙන්කර දකින්න පුළුවන්. කුමක්‌ හේතුවෙන්ද ඇස, කන, නාසය, දිව, කය, මනස සකස්‌ වුණේ නාමරූප ධර්මයන් නිසා. කුමක්‌ නිරෝධය කළොත්ද නාමරූප නිරෝධය සිද්ධවෙන්නේ? අවිද්‍යාව නිරෝධයෙන්, සංස්‌කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා. නාමරූප නිරෝධය හේතුවෙනුයි සලායතන නිරෝධය සිද්ධවෙන්නේ. අපි එක පාරටම නාමරූප නිරෝධය සලායතන නිරෝධය කියල ගත්තොත් සමහරවිටක අපි භාවනාවේදී රැවටෙන්න පුළුවන්….

Read More

මිච්ඡා ශ්‍රාවකත්වයෙන් මිදීමේ භාග්‍යය අත් දකින්න.

දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක්‌ පසුකොට බුද්ධරත්නය, ධම්මරත්නය, ලොව පහළවීමෙන් අනතුරුවයි, උතුම් සංඝරත්නය පහළවීම සිද්ධ වන්නේ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අතීත පාරමී පුරාගෙන පැමිණි, ප්‍රථම ආර්ය ශ්‍රාවකයා වන්නේ කොණ්‌ඩඤ්ඤ මහරහතන් වහන්සේයි. ප්‍රථම ආර්ය ශ්‍රාවකයා, මුලින්ම උතුම් ධර්මයේ ඇස, සෝවාන් ඵලය අවබෝධ කොටගත් මොහොතේ, සමස්‌ත දිව්‍ය, බ්‍රහ්ම තලවල දෙව්බඹුන්, සද්ධර්මයේ ඇස පහළ වුණාය කියලා සාධුකාර දුන්නා. සම්මා සම්බුද්ධ…

Read More

මැරෙන මොහොතේ මොකද වෙන්නෙ ?

ධර්ම සාකච්ඡාවක්‌ වෙලාවේදී මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා හාමුදුරුවනේ මැරෙන මොහොතේ කුමක්‌ද වෙන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන දෙය කවුරුද තීරණය කරන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන්නේ මොකක්‌ද කියන කාරණය අපිට ධර්මානුකූලව හොඳට පැහැදිලියි. අපි කවුරුන් හෝ මියයන මොහොතේ අවසාන චුති සිත ඇතිවෙන විට චුති සිත කියන්නේ මේ රූපය උපයොගීකරගෙන සකස්‌වෙන අවසාන පංච උපාදානස්‌කන්ධයට. චුතිසිත සකස්‌වෙන්නේ මනෝවිඤ්ඤාණයක්‌ හැටියට. කුමක්‌…

Read More