අනුන්ව පාලනය කිරීමට යන ඔබ.

පාලකයෙක්‌ වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක්‌ නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක්‌ වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක්‌ වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස්‌ කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්‍ෂා කරගැනීමටය. වෛරය, ක්‍රෝධය, සැකය…

Read More

අන්නභාර දුගියාගේ කථාව.

පසේ බුදුවරයකුගේ දක්ෂිණාව මහත් ඵල කිරිමේ බලය අග්ගදක්ඛිණෙය්‍ය නාමය දරන මහරහතුන්ගේ දක්ෂිණාව මහත් ඵල කිරිමේ බලයට වඩා සිය ගුණයෙන් වැඩි බව වේලාම සූත්‍රය අනුව කිය යුතුය. පසේ බුදුවරුන්ගේ දක්ෂිණාර්හභාවයට නිදසුනක් වශයෙන් අන්නභාර නමැති දුගියාගේ කථාව දැක්වීම සුදුසු ය. ඒ මෙසේය:- අතිතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගි මගී යාචකාදීන්ට මහා දානයක් දෙයි….

Read More

අතිශයෝක්‌තිය සක්‌කාය දිට්‌ඨියේ ළඟම ඥාතියෙක්‌.

තෘෂ්ණාව හේතුවෙන් උපාදානය ඇතිවෙනවා. පටිච්ජ සමුප්පන්නව උපාදානයයි ඊළඟ භවය සකස්‌ කර දෙන්නේ. ඉහත කාරණය මැනවින් තේරුම් ගන්න පුළුවන් සිද්ධියක්‌ පහත සඳහන් කරනවා. අපි නිරතුරුවම පටිච්ජසමුපාද ධර්මයේ අර්ථයන්ට පිටින් ගොස්‌ අපේ ජීවිතය දකිනවා. ඔබ සිතා සිටිනවා ඒ දැක්‌ම ධර්මය එකඟයි කියලා. භික්‍ෂුව ධර්ම සාකච්ඡාවක්‌ කරන අවස්‌ථාවක මැදිවියේ කාන්තාවක්‌ බොහොම සතුටින් උදම්ඇනුවා ඇය මැරෙන්න බය නැහැ කියලා….

Read More

සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුද්ධත්වයට පැමිණෙන අයුරු.

සියලු ම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබවට පැමිණියේද ආනාපාන චතුර්ත්ථ ධ්‍යානයෙන් නැගී සිට ඥානය පටිච්චසමුප්පාදයට යවා පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වටහා ගෙන විදර්ශනා කිරීමෙනි. මහා බෝධිසත්වයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්ම වූ පරිදි අප මහා බෝසතාණන් වහන්සේද ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිට, ආනාපානස්මෘති භාවනාවේ යෙදී ධ්‍යාන උපදවා චතුර්ත්ථ ධ්‍යානයෙන් නැඟී සිට උන්වහන්සේගේ ඥානය පටිච්චසමුප්පාදයට යැවූහ….

Read More

සසරින් එතෙර වීම.

1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත. 2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත. 3. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත….

Read More

සකුණග්ගී සූත්‍රය.

පින්වත් මහණෙනි, දිනක් ගිජුලිහිණියක් පැමිණ බලහත්කාරයෙන් සාහසික ලෙස කැටකුරුල්ලෙකු අල්ලාගෙන අහසේ වේගයෙන් පියාසර කරන්නට පටන් ගත්තා. එවිට අර කුරුල්ලා “අනේ, අපේමයි වරද, අපේමයි මේ කාලකණ්ණිකම, අපට මේ විපත සිදුවුණේ අපට අයිති නැති තැන්වල හැසුරුණ නිසාය.” අපට පිය පරපුරෙන් ලැබුන ආරක්ෂා ස්ථානයේ අප සිටියා නම්, මේ ගිජුලිහිණියා මෙලෙස අප හා යුද්ධ කරන්නට එන්නේ නැතැයි මහත් වූ…

Read More

සක් දෙවිඳුන්ගේ කථා වස්තුව.

පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්‍රයෝජනය ගන්නවා. චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක…

Read More

සංඝ සමාජය සතුවිය යුතු ගාම්භීර වත්කම්.

පිංවත ඉඩ දෙන්න ලෝකයට නිදහසේ ගලාගෙන යන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන්නේ ලෝකය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සළායතනයන් සෑදී ඇති පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවට තම මව්පිය උරුමය වන ජරා, ව්‍යාධි, මරණයන් කරා නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. පිංවත් ඔබ නුවණින් දකින්න, අතීතයේ වැඩසිටිය උතුම් රහතන් වහන්සේලාගේ සළායතනයන් නිදහසේ පිරිනිවීම…

Read More

ශ්‍රෝතාපන්න පුද්ගලයා.

“තිණ්ණං සංයෝජනානං පහාණාය පටිපන්නො පුද්ගලො සොතාපත්තිඵලසච්ජිකිරියාය පටිපන්නො, යස්ස පුද්ගලස්ස තීණි සංයෝජනානි පහීණානි අයං වුච්චති පුග්ගලො සොතාපන්නො,” (පුද්ගලපඤ්ඤන්ති) “සංයෝජන තුනක් ප්‍රහාණය කීරීම සඳහා පිළිපන් පුද්ගලයා ශ්‍රෝතපත්තිඵලය සාක්ෂාත් කිරිම පිණිස පිළිපන්නේ වේ. යම් පුද්ගලයකුට සංයෝජනත්‍රය ප්‍රහීණ ද ඒ පුද්ගලයා ශ්‍රෝතාපන්නය යයි කියනු ලැබේය” යනු එහි තේරුම ය. එහි කියවුණු සංයෝජන තුන නම් සක්කායදිට්ඨී – විචිකිච්ඡා – සීලබ්බතපරාමාස…

Read More

වේළුක ජාතකය.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ. ජේතවනයේම එක්තරා භික්ෂුවක් හිටියා. ඉතාමත් අකීකරුයි. ඔහුට හිතෙන දේ ම යි කරන්නේ. කිසිම වැඩිහිටි භික්ෂුවකගේ යහපත් අවවාදයකට සවන් දෙන්නේ නෑ. භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගිහින් මොහුගේ අකීකරුකම ගැන සැළකළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ ගැන විමසා වදාළා. “හැබෑද භික්ෂුව? ඔබ කිසිම අවවාදයක්…

Read More