මෛත්‍රී භාවනාව.

අන්‍යයන්ට දුක් නො වෙනවාට සැප ඇති වෙනවාට යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වෙනවාට අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රිය ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම: තවත් ක්‍ර‍මයකින් කියත හොත් ස්වකීය චිත්තයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වේ. එය නොබෝ කලකින් ම ඵල…

Read More

රූපය ලැබෙන්නේ අනිත්‍යය අවබෝධ කර ගන්නයි.

පිංවත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ පිංබර උපත, සම්මා සම්බුද්ධත්වය, පිරිනිවීම මේ සෑම ධර්මතාවයක් ම සිද්ධවෙන්නේ ගහකොළ, පරිසරය ඇසුරු කොටගෙනයි. බුදුරජාණන් වහන්සේ, ශ්‍රාවක අපිට අවවාද කරන්නේ රුක්ඛ මූලයක, ආරණ්‍යයක, ශූන්‍යාගාරයක වැඩසිටින්නය කියලා. පිංවත උපසම්පදා භික්ෂූන් වන අපිට බුදුරජාණන් වහන්සේ ගසක කොළයක් හෝ මලක් කැඩීම පවා විනයානුකූලව තහනම් කරලයි තිබෙන්නේ. භික්ෂුවගේ මතකයට නැගෙනවා, භික්ෂුව ගතකළ වසරක සාමණේර කාලයේ…

Read More

දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයට ඇලුම් කිරීමේ හේතුව.

උපාදන ස්කන්ධ පඤ්චකය, එයට ඇලුම් කරන්නවුන්ට යට දුඃඛ සත්‍ය කතාවෙහි දැක්වුණු පරිදි අනේකාකාරයෙන් පීඩා කරන්නා වූ ද රාග ද්වේෂ මෝහ ජාති ජරා මරණාදි ගිනිවලින් දැවෙන්නා වූ ද මහා දුඃඛ ස්කන්ධයක් වේ නම් සත්ත්වයනට එපා විය යුතුය. එයට බියක් මිස කලකිරීමක් මිස ඇල්මක් සතුටක් ඇති නොවිය යුතුය. එසේ නොවී සත්ත්වයන් තුළ මේ උපාදාන ස්කන්ධ පඤ්චකය ගැන…

Read More

තෘෂ්ණාව යම් තැනක ද, දුක ද එතැනය.

පිංවත උපාධි දහයක් ගන්නවාට වඩා, මේ පුංචි අර්ථය ජීවිතයට එකතුකොට ගත්තොත්, ජීවිතයට මොනතරම් නම් නිදහසක් ද? ඒ පුංචි අර්ථය තමයි තෘෂ්ණාව යම් තැනක ද, දුක එතැන තිබෙනවාය කියන අර්ථය. පිංවත ඇලීම් සහ ගැටීම් වලින් පංච උපාදානස්කන්ධ ලෝකය නටවන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත ඔබට ඇසෙනවා ද ලෝකය නටන හඬ? පිංවත ඔබට පෙනෙනවා ද ලෝකය නටන රිද්මය? පිංවත…

Read More

මනුෂ්‍ය ලෝකයේ දුක්ඛය.

මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය ද දාන ශීලාදි පින්වලින් ම ලැබිය යුත්තකි. නිකම් ම ලැබෙන දෙයක් නො වේ. පින් කොට උපදවා ගත යුතු බව ලබා ගත යුතු බව මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයේ සංඛත ස්වභාවයයි. ඒ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය මඳ පිනකිනුදු ලැබිය හැකි බැවින් ලබා ගැනීම පිළිබඳ සංස්කාර දුඃඛය, දිව්‍ය බ්‍ර‍හ්ම ස්කන්ධ සම්බන්ධයෙන් වන සංස්කාර දුඃඛය…

Read More

ඇලීම්, ගැටීම්, විඳීම් ඉදිරියේ සැඟවීම.

පිංවත මේ ලෝක ධාතුවේ උත්කෘෂ්ට ම සීලය උතුම් උපසම්පදා සීලයයි. උතුම් උපසම්පදා සීලයට නිවැරදිව, අර්ථවත්ව ධූතාංග සීලයන් එකතු වුණොත්, එය උත්තරීතර සීලයක් ම වෙනවා. පිංවත මේ උත්තරීතර සීලය සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය වුණොත්, සීලය විනිවිද, අපි ඥාන දර්ශනයෝ මතුකොට ගන්නවා. පිංවත උපසම්පදා භික්ෂුවකගේ ප්‍රාතිමෝක්‍ෂ සීලය අයිති වෙන්නේ සුපටිපන්න ගුණයෙන් පෝෂණය වූ උජුපටිපන්න ගුණයටයි. උපසම්පදා භික්ෂුවක්…

Read More

තිසරණයෙන් ඇති පිහිට.

අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් බා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද…

Read More

උපන් රටේ උත්තම පුරුෂයකු වන්න.

පිංවත පංච නීවරණයන්ගෙන් වැසී ගිය ඔබේ සතිය සිහිය සප්ත බොජ්ඣංගයන්ගෙන් අවදිකොට ගන්න. පිංවත මේ ඔබේ ම සංස්කාර ලෝකයයි. පිංවත මේ ඔබ ම අසිහියෙන් පටිච්චසමුප්පන්නව තනාගත් සංස්කාර ලෝකයයි. පිංවත මේ ඔබ ම යළි යළිත් අසිහියෙන් ම ජීවත් කරවන සංස්කාර ලෝකයයි. අවිද්‍යාවේ මුදුන් මුලෙන් උනන සංස්කාර ඕජාවෝ, විඤ්ඤාණය වාජීකරණයකොට පංච උපාදානස්කන්ධ දුකට පණ දෙන සංස්කාර ලෝකයයි. පිංවත්…

Read More

සෝවාන් මාර්ගඵලයට පත් වන මොහොතේ සහ පසුව සිතේ ස්වභාවය කෙබඳු ද?

සෝවාන් මාර්ග ඵලයට පත් වන විටත්, එසේ වීමෙන් පසුවත් සිත හැසිරෙන ආකාරය කියා දෙන්න යැයි බොහෝ දෙනා අපෙන් ඉල්ලන්නට විය. මේ ඒ පිළිබඳව කරන පැහැදිලි කිරීමයි. (නමුත් අපගේ වෙනත් ලිපි මෙන් මෙම ලිපිය සරළ ලිපියක් නොවන අතර, මෙම ලිපියේ ඇති කරුණු තේරුම් ගන්නට ස්ඛන්ධ, ධාතු, ආයතනාදිය ගැන යම් තරමක අවබෝධයක් තිබිය යුතු ය. අනිවාර්‍ය්‍යෙන්ම ලිපිය…

Read More

තෘෂ්ණාව ජීවිතයෙන් බිම තබන්න.

පිංවත පින්බර වෙසක් සතිය උදාවෙලා. කුටියේ ජනෙල් කවුළුවෙන් ආකාසය දිහා බලත්දි, වෙසක් සඳවතිය තකහනියේ සූදානම් වෙනවා, උතුම් තෙමඟුල සිදු වූ වෙසක් පුරපසළොස්වක දවසේ ප්‍රභාෂ්වරව කැළුම් දිදී, නවයොවුන් වියේ ආශ්වාදයෙන් ආකාසයේ පායන්න. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වුවත්, වෙසක් සඳවතිය තාමත් අතීතයේ වගේමයි. ඇය තාමත් වෙනස් වෙලා නැහැ. ඇය අතීතයේ වගේ ම ප්‍රභාෂ්වරව පායලා උතුම් තෙමඟුලේ පණිවිඩය…

Read More