කාමයේ අදීනවයන්.

ධර්ම දේශනාවක්‌ අවසානයේදී පිංවත් තරුණයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්‌කොම අනිත්‍යයි…. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා. මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්‍රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක්‌ ඇතිවෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම…

Read More

කාම මිථ්‍යාචාරය.

කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට…

Read More

කවදා මිදෙමු ද හඩන වැළපෙන ලොවින්?

අසීමිත දරු සෙනෙහසින් යුත් තුරුණු මවක් දරුවා ද කර පින්නාගෙන වීථියක් වීථියක් පාසා, ගමක් ගමක් පාසා අවසිහියෙන් මෙන් දුවන්නී ය. ඇය දුටුවන්ගේ නෙතට ලක් වන්නේ පිස්සියක මෙනි. හමු වන හමු වන අයගෙන් ඇය අසන පැනයකි: “අනේ! මගේ දරුවා සනීප කර දෙන්න පුළුවන් ද?” ඇයගේ අෙඳීනාවට කන් දෙන අය සිතන්නේ පිස්සු විකාරෙන් දොඩවන ගැහැනියක බව යි….

Read More

කල්පයක් ආයුෂ ලැබීමට.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ඔබට නිරෝගීභාවය ආයුෂ, වර්ණය, සැපය, බලය අවශ්‍ය නම් සතර සෘද්ධිපාද ධර්මයන් වඩන්නය කියලා. යම් පින්වතෙක් සතර සෘද්ධිපාද ධර්මයන් වැඩීමෙන් ඔහුට කල්පයක් ආයුෂ ජීවත්වෙන්න පුළුවන් ය කියලා. වර්තමානයේ කල්පයක් ආයුෂ කියන්නේ පරමායුෂ වන අවුරුදු 90ක් වැනි කාලයක්. සතර සෘද්ධිපාද ධර්මයන් යනු 01. ඡන්දය 02. වීර්යය 03. චිත්තය 04. විමංසා යන කාරණායි…

Read More

කල්ප ලක්ෂයකට පෙර සිට පතාගෙන ආ පැතුම..

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත් මහා කැරැල්ල සුමන කුමරුගේ මැදිහත් වීම යටතේ ඉතා මැනැවින් සංසිඳී තිබේ. ඒ ගැන ආනන්ද රජුගේ සිත බොහෝ සෙයින් සතුටට පත් වූ සෙයකි. රජු තමා ඉදිරියේ සිටි කැරැල්ල සංසිඳ වූ දෙටුපුත් සුමන කුමරුට මෙසේ පැවසුවේ ය. “අගෙයි මා පුත‍්‍රය, ඉතාමත් ම…

Read More

කල්ප තිහක්‌ සැප විපාක ලැබෙන කඨින පිංකම්.

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය වන්නට හේතුකාරණාවක්‌ ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින…

Read More

කල්ප 30 ක් විපාක දෙන කඨින පිංකම.

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින…

Read More

කය දුවවා වැඩක් වේ ද? සිත නතර කරනු බැරිනම්…

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක්‌ නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක්‌ ගන්නවා. රටපුරා තිබෙන ක්‍රීඩාංගණ, කායවර්ධන මධ්‍යස්‌ථාන, ජනමාධ්‍යවල, ක්‍රීඩාගාර, මහපාරේ දෙපස ඇති තණතීරුවල පිංවත්…

Read More

ඔබේ නිවස පිහිටි බිම්කඩ, සසරේ ඔබ දහස් වරක් මිහිදන් වූ සුසානයම නොවේ ද?

ආහාරය, ඖෂධ ප්‍රත්‍යවෙක්‌ෂාවෙන් පරිහරණය කරනවා වගේම කුටිය, නිවසද සිහියෙන් යුතුව පරිහරණය කරන්න කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුබෝපභෝගී මන්දිරයක ජීවත්වෙන පිංවතා එම මන්දිරය කෙරෙහි ඇතිකරගෙන තිබෙන තෘෂ්ණාවම, පොල්අතු පැලේ ජීවත්වන පිංවතාත් තම පොල් අතු පැළ කෙරෙහි ඇති කරගෙන තිබෙනවාය කියලා. තෘෂ්ණාව හේතුවෙන් මනුෂ්‍යයා තුළ සකස්‌වෙන සිතුවිලිවල සංකීර්ණභාවය නිසාම ඉදිවන සුඛෝපභෝගී නිවාස නිසා, නිවස කියන කාරණය…

Read More

ඔබේ දරුවා රැක ගන්න.

මෙය කියවන ඔබ කුඩා දරුවකුගේ මවක්, පියෙක් විය හැක. එසේ නැතහොත් කුඩා දරුවකු අතීතයේ සිටින්නට ඇත. කුඩා දරුවකුගේ ඥාතියකු, සහෝදර- සහෝදරියකු වන්නට හැක. කවරකු වූවද කුඩා දරුවකු රැක බලා ගන්නා ආකාරය, ඔවුන්ට ආදරය, කරුණාව දැක්විය යුතු ආකාරය, ඔවුන් කීකරු දරුවන් බවට පත්කර ගන්නා ආකාරය, හොඳ නරක කියා දියයුතු ආකාරය ගැන යම් තාක් පමණකට හෝ අවබෝධයක්…

Read More