දානපතියකු වන්නේ කෙසේද?

දානපතියකු වන්නේ කෙසේ ද ? ——————————————- ‘දානපති’ යන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී බොහෝ විට යෙදෙන්නේ, මහා පරිමාණයෙන් දන් දෙන, ප්‍රසිද්ධ පුද්ගලයින් විෂයෙහිය. මේ නිසාම ධනවත් බව යන්න දානපතියකු වීමේ ප්‍රධාන මිනුමක් බවට ද පත්ව තිබේ. නමුත් තථාගත ධර්මයෙහි මේ සම්බන්ධයෙන් යෙදෙන්නේ වෙනත් අර්ථකථනයකි. දන් දෙන ක්‍රමය අනුව දායකයින් කොටස් තුනකට බෙදේ. 1. දාන දාස 2. දාන සහාය…

Read More

දාඨාසේන රහතන් වහන්සේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති රාගාදී කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසයි. අසමසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිත සුව පිණිස කළ යුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයේ දී සල් ගස් අතරේ පනවන ලද…

Read More

දාඨාසේන රහතන් වහන්සේ – ලක්දිව රහත් මුනිවරු.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති රාගාදී කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසයි. අසමසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිත සුව පිණිස කළ යුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයේ දී සල් ගස් අතරේ පනවන ලද…

Read More

ද්වේශ සිත.

සිතට මහත් වෙහෙසක්, කරදරයක් දැනෙයි.. කෙතරම් උත්සාහ කළත් සිතට එන තරහ පාලනය කර ගත නොහැකිය. මා කෙතරම් නිවැරදිව, හොදින් ඉන්නට උත්සාහ කළඳ අනෙක් අයගේ වචන මගේ සිත පාසාරු කරගෙන යයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා කලාප මට නොරිස්සුම ගෙන දෙයි. ඇතැමුන් මට ඉරිසියා කරයි. මුහුණට හොඳින් කතා බස් කරන, සිනහ වෙන අය මා නැති තැන මට දොස්…

Read More

දළදා අෂ්ඨක කවි.

මුණි නන්දන ගුණ රංජන උත්තම බඹ සරණම් තෙද නන්වන හස රන්දන අති පූජිත සොබනම්` සිරි කැන්දන සුව රන්දන සිරි සම්බුදු වදනම් ශ්‍රී සම්බුදු දළඳ සඳ අභි වන්දන කරනම්` සංසාරිත භව බන්දන සිඳ බිඳලන තෙදනම් පින රන්දන දෙවි වන්දන බඹ සේසත පුදනම්` සෙංකඩගල ජයවර්ධන පුරමන්ගල විමනම් ශ්‍රී සම්බුදු දළඳ සඳ ජින පංජර කරනම්` ජල නන්දන බල…

Read More

ථතාගත කායබලය.

ලෝකයේ ඇත්කුල දශයක් ඇත්තේය. ඒ ඇත්කුල අතරින්, කාලාවක ඇතෙකුට පුරුෂයන් දශ දෙනෙකුගේ කාය බලය ඇත්තේ ය. කාලාවකයන් දශ දෙනෙකුගේ බලය එක් ගංගෙයිය ඇතෙකුට ඇත්තේ ය. ගංගෙයියන් දශ දෙනෙකුගේ බලය එක් පණ්ඩර ඇතෙකුට ඇත්තේ ය. පණ්ඩරයන් දශ දෙනෙකුගේ බලය එක් තම්බ ඇතෙකුට ඇත්තේ ය. තම්බයන් දශ දෙනෙකුගේ බලය එක් පිංගල ඇතෙකුට ඇත්තේ ය. පිංගලයන් දශ දෙනෙකුගේ…

Read More

තෙරුවන් කෙරෙහිමයී පින්වත් ඔබ ශ්‍රද්ධාව සකස්කොට ගතයුත්තේ.

පින්වත් භික්‍ෂුන් වහන්සේ විසින් මේ ලිපිය අප අතට පත්කළේ 2011 වසර අගදීය. ඒ වන විට මායාවරුන්ගේ දින දසුන ඈඳා ගනිමින් 2012 වසරේ සිදුවිය හැකි ලෝක විනාශයක් ගැන සැකයක්, බියක්, මතවාදයක් ලෝකයා තුළ විය. මේ ගැන අහම්බයෙන් දැනගන්නට ලැබුණු උන්වහන්සේ, එය ධර්මයට ගලපමින්, ධර්මය තුළ වන රැකවරණය සඳහන් කරමින් තැබූ මෙම සටහන, එම වකවානුවෙන් වසර කිහිපයක්…

Read More

තෘෂ්ණාවේ “කිරි මුල්” සිඳ දැමීම කළ හැක්කේ කෙසේද?

– මහ රහතුන් වැඩි මඟ ඔස්සේ… අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි සද්ධර්මයට දායාද වෙන්න, ශීලයට, සමාධියට, ප‍්‍රඥාවට, ඥාණදර්ශනයන්ට, විමුක්තියට දායාද වෙන්න කියලා. ඔබලාගේ ශාස්තෘන්වහන්සේ උතුම් නිකෙලෙස් විවේකයෙන් ගතකරත්දී මාගේ ශ‍්‍රාවකයින් වන ඔබලා අවිවේකයෙන් නොහික්මෙන්න එපාය කියලා. උතුම් සංඝ සමාජයේ අපිට රට, ජාතිය, ආගම, පන්සල, ආරණ්‍යය, සමාජ වගකීම්, මේවා නිසා විවේකය…

Read More

තෘෂ්ණාව දන් දී, ආහාර පමණක් භුක්ති විඳින්න. – සබ්භාසව සූත්‍රය.

මීළඟට සබ්බාවශ්‍රව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන් කියලා. කුමක්‌ද ඔබ ප්‍රත්‍යාවේක්‍ෂා කරන්නේ. ඔබ ගන්නා වූ ආහාරය, ඇඳුම් පැළඳුම්, ඖෂධ, නිවාස හෝ කුටිය. මේවා පරිහරණය කිරීමේදී සිහිනුවණින් පරිහරණය කරනවා. ආහාරයක්‌, ගිලන්පසක්‌, ඖෂධයක්‌, නිවාස පරිහරණය කිරීමේදී මේවා කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකොට ගතහොත්, ඒවා කෙරෙහි සුබ නිත්‍ය සංඥාවන් ඇතිකොට ගතහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන්…

Read More

තිරිසන් සතුන්ටත් ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවාද ?

එහෙයි. තිරිසන් සතෙකුට කොයිම වෙලාවකවත් ඉහළට මතුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද තිරිසන් සතා තුළ වැඩෙන්නෙම අකුසල මූලයන්. දැන් බලන්නකෝ මේ ලෝකයේ ලස්සනම සතා කවුද ? කුරුල්ලනේ. කුරුල්ලන්ට අපි කොච්චර ආදරේද? කොච්චර කැමතිද? එයා ලස්සනට නාද කරනවා. ලස්සන වර්ණයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලට කියන්නේ අකුසල් නිධියක් කියලා. අකුසල් නිධියක් කියලා කියන්නේ ඇයි? මේ කුරුල්ලා…

Read More