දෙලොව සනසන යහපත් වචනය.
” යහපත් වචනය හෙවත් සම්මා වාචා යනු මුසාවාදයෙන් පිසුණාවාචයෙන්, පරුෂාවාචයෙන්, සම්පප්ප්‍රලාපයෙන් වෙන්වීම වේ. සම්මා සංකප්ප සමඟ සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් සහමුලින්ම වැළකීම සම්මා වාචා යනුවෙන් දහම තුළ විග්‍රහ කර ඇත. ” _කායේන සංවරෝ සාධු_ _සාධු වාචාය සංවරෝ_ _මනසා සංවරෝ සාධු_ _සාධු සබ්බත්ථ සංවරෝ_ බුදුදහමෙහි සඳහන් වන අවසාන මාර්ගඵලය නිවනයි. මේ ලෝකයේ සියලු සත්ත්වයෝ ඉපදෙමින්, මැරෙමින්…