පතිවත රැකීමේ ආනිසංස.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක…

Read More

නොමිලේ පින් කරගන්න අවස්ථාව ලැබිලත්, සල්ලි වියදම් කරගෙන පව් කර ගන්න ගොඩක් අය කැමතී.

මදයට ප්‍රමාදයට හේතුවන්නා වූ රහමෙර හෙවත් මද්‍යසාර භාවිතා කිරීම සුරාපාන අකුසල කර්ම වෙයි. එය සිදුවන්නේ කය මුල්කර ගෙනයි. මෙය ප්‍රධාන වශයෙන්ම කාය මිථ්‍යාචාරයට උපකාරි වන අතර, එය ගිහි පැවිදි ඛේදයකින් තොරව සැමටම අහිත ක්‍රියාවක් සේ සළකා ඉන් වැළැක්වීමට කටයුතු කර ඇත. ගිහියන්ට පන්සිල්, අටසිල් සහ ගිහි දස සිල්වලින්ද, සාමණේර ස්වාමින් වහන්සේට සාමණේර දසසිල් වලින්ද, උපසම්පදා…

Read More

නොකළ යුතු දෙතිස් කථා හා කළ යුතු දස කථා.

තෙරුවන් සරණයි… බුදු මුවින් පිට වූ වචන ශී‍්‍ර සද්ධර්මය ලෙසින් යුගයෙන් යුගයට හදවත් සනසාලන්නේ ඒ සෑම ප්‍රකාශයක් ම අර්ථවත් හා සත්‍යවත් බවින් යුතු වන හෙයිනි. එවන් සත්‍ය ධර්මයක් අවබෝධ කර ගැනීම සදහා පිළිපන් ශ්‍රාවකයා ද අවශ්‍යයෙන් ම සත්‍යවාදී විය යුතු ය කථා කළ සෑම වචනයකින් ම ඉමහත් කරුණා ශාන්ත මෙහෙවරක් සිදුකළ බුදුරජාණන් වහන්සේ, රසයන් අතර…

Read More

නො දැන කරන පව්කම්වලිනුත් විපාක ලැබේ ද?

පරලොවක් ඇති බව අසා නැති, පින් පව් ගැන අසා නැති, පින් පව්වල විපාක අසා නැති සමහරු ඒ නො දැනීම නිසා පවක් කරමිය යන හැඟීමක් නැතිව සතුන් මරති. සොරකම් කරති. කාමයෙහි වරදවා හැසිරෙති. බොරු කියති. මත්පැන් බොති. උතුමන්ට අගෞරව කිරීම් ආදී තවත් නොයෙක් පව්කම් කරති. නො දැන කරන පව්කම්ය කියන්නේ ඒවාට ය. ලෝකයෙහි නො දැන කරන…

Read More

නුවණින් දකින්න ජිවිතයේ යථාර්තය.

ජීවිතයේ ජරා ස්වභාවය දකින්නට එනම් දිරාගෙන යෑමේ ආදීනවය දකින්නට තමාගේ හිසේ කෙස් පැසෙන තුරු බලා සිටිය යුතු නොවේ. දෑත දෙපය දුබල ව එක් තැනක වැටෙනා තෙක් නතර වී සිටිය යුතු නොවේ. කුඩා දරුවෙකු වෙතින් පවා ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියේ ඇති ආදීනවය ගැන දහම් ඇසින් දැක ගත යුතු වේ. ඇසට,කනට සුවයක්, ප්‍රසන්න බවක් හැටියට පෙනුණත්,…

Read More

නිහතමානි වෙමු.

මම උගත් , මම රූමත් , මම බලවත් , මම ජනප්‍රියයි …. මේ ලෝක සත්වයා තුළ පවතින කෙලෙස් සිතුවිලි ය. සාමාන්‍ය ලෝක සත්වයා නොනවතින ගමනක් පසුපස දුවන්නේ ද ඉහත කී එක් දෙයක් හෝ තමා සතු කරගැනීමට ය.. ධර්මය තුළට ආ කෙනා එය දකින්නේ මිරිගුවක් ලෙසිනි ! ඈතට යමක් පේනවා යැයි දිස්වෙනව එහෙත් ලගට ගිය පසු…

Read More

නිවැරදි නොවන මංගල කරුණු.

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස බහු දෙවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංඛමානා සොත්ථානං බ්‍රෑහි මංගල මුත්තමං කාරුණික පින්වතුනි, ‘මංගල’ යනු ඉෂ්ඨාර්ථ සිද්ධීය අත්කර දෙන යන අදහස ඇති වචනයකි. ශබ්දකෝෂය අනුව මංගල්‍යය, උත්සවය, සුබ කටයුත්ත, විවාහය, වාසනාව, අඟහරු ,බුදුවරයෙක්, රාජකීය ඇත් කුලයක්, උමාව, කුසලඵල සිහි කිරීමෙන් ඇතිවන සිතේ සතුට, යහපත,හොඳ ,ලස්සන, ලෝකයා විසින් මගුල් යයි සම්මත දේ…

Read More

නිවරදි ධර්මය තෝරාගන්නේ කෙසේ ද?

ස්වාමින් වහන්සේලා නිකාය වශයෙන් කණ්ඩායම් කල්ලි වශයෙන් කටයුතු කරනවා. එකිනෙකට වෙනස් ධර්මයන් දේශනා කරනවා. මේවා හේතුවෙන් ජනතාව අසරණවෙලා තිබෙනවා. එහෙම නම් නිවැරැදි ධර්මය තෝරාගන්නේ කෙසේද? මේ අපි දකින්නේ ධර්මයයි. ධර්මය තිබෙන්නේ නිවැරදි කිරීමට නොව වැරදි දැක ගැටීමට නොව, නිවැරැදි දෙය දැක ඇලීමට නොවේ. වැරැද්දට ගැටිලා අපි නිවැරැදි දෙයට ඇලෙනවා නම්, එතැන තිබෙන්නෙත් දුකමයි. ධර්මය කියලා…

Read More

නිවන පිළිබඳ අනුමාන ඥාණය ලබා ගත හැක්කේ කෙසේද?

බුදුන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම අවබෝධ කරගත් විමුක්ති මාර්ගය, භව නසන මාර්ගය (බණ) තම මුළු ජීවිත කාලය තුළම අනන්ත අප්‍රමාණ දෙව් මිනිසුන්ට නිවනට මඟ පෙන්වා දීම සඳහාම දේශණා කළහ. බුදුපියාණන්ගේ පරිනිර්වාණයෙන් පසුව මඟඵල ලැබූ ආර්ය උත්තමයින් වහන්සේලාද මේ නිවන් මාර්ගය දේශණා කර පරම්පරා ගණනාවක් නොනැසෙන ලෙස නිවන් මඟ ආරක්‍ෂාකර දේශණා කරමින් පවත්වාගෙන ආහ. ආර්ය උත්තමයන් වහන්සේලාගේ විශේෂයෙන්ම…

Read More

නිරෝධ සත්‍යාගේ ස්වභාව සතර.

“නිරෝධස්ස නිස්සරණට්ඨො විවේකට්ඨො අසංඛතට්ඨො අමතට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි දක්වන ලද සතරක් වූ නිරෝධ ස්වභාවයන්ගේ, නිරෝධ ලක්ෂණයන්ගේ වශයෙන් ද මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දත යුතුය. නිස්සරණට්ඨය, විවේකට්ඨය, අසංඛතට්ඨය, අමතට්ඨය යන මොවුහු නිරෝධාර්ය සත්‍යයාගේ චතුර්විධ ස්වභාවයෝ ය. නිස්සරණට්ඨය එහි “නිස්සරණට්ඨය” යනු ක්ලේශයන් කෙරෙන් හා දුඃඛයන් කෙරෙන් මිදුන බව ය. ක්ලේශයන්ගේ ස්කන්ධයන්ගේ නිරෝධය වූ නිර්වාණය නො ලැබුවා…

Read More