සිතට එන නරක සිතුවිලි දුරු කරන ක්‍රම 5ක්.

මජ්ඣිම නිකායේ විතක්ක ඝණ්ඨාන සූත්‍රය භාවනාමය වශයෙන් සිත වඩන්නකු වෙත උපකාරී වන දේශනයකි. එය භාවනා යෝගියකුට පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී වුවද පුද්ගලයා කෙරෙන් නිරන්තරයෙන් පැන නගින අකුසල සහගත සිතිවිලි මැඩ පවත්වා ගැනීමට කදිම අත්වැලක් සපයයි. සූත්‍ර නාමකරණයේ දැක්වෙන විතක්ක යන්නෙන් අදහස් වනුයේ සිතිවිලිය හෙවත් විතර්කයන්ය. අකුසල විතර්ක ප්‍රධාන වශයෙන් තුනකි. එනම් ලෝභ, ද්වේශ, මෝහ වශයෙනි….

Read More

සිත නිවාගන්න..

සඳ ඇති රාත්‍රියක නිසංසල තැනක හිඳගෙන සඳ දෙස බලා සිටින විට, සඳෙහි කිසියම් චමත්කාරයක් මනසට දැනෙන්න පටන් ගනීවි. සඳඑළිය සෞම්‍ය බවට මනස කියාවි. සඳඑළිය මුදු බව මනස කියාවි.සඳ ඇති රාත්‍රිය ආනන්දනීය බවට මනස කියාවි. එසේ සිතෙන විට නොදැනුවත්ම සඳ කෙරෙහි කැමැත්තක්, පහන්බවක්, ඇලෙන බවක් දැනේවි. එහෙත්…මනසට දැනුන ඒ කිසිවක් සැබැවින්ට සඳට හෝ ඇහැට අයත් නැති…

Read More

සැරියුත් මහරහතන් වහන්සේගේ නිවාත ගුණය.

මම උසස් ය, අන්‍යයන් මාහට ගරු බුහුමන් කළ යුතු ය. මා කියන දෙය පිළිගත යුතු ය. මට අනුකූල විය යුතු ය. මා විසින් අන්‍යයන්ට යටත් නො විය යුතු ය. ගරු නො කළ යුතුය. අනුකූල නො විය යුතු ය. කියා ඇති වන උමතුකම හෙවත් මානය බැහැර කොට, අන්‍යයන්ට අනුකූල ව වෙසෙන ස්වභාවය නිවාත ගුණය ය. මෙය…

Read More

සැබෑ සුවපත්භාවය, නිරෝගිභාවය කුසල් සංස්කාරයන් තුලමයී සැගවී තිබෙන්නේ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යාගේ ආයුෂ අවුරුදු විසිදාහයි, මේ කාලයේ ජිවත්වෙච්ච මනුෂ්‍යයින් පීඩාවන් පහකට පමණයි මුහුණ දෙන්න සිද්ධ වුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිරු එළිය හේතුවෙන්, ශිතල හේතුවෙන්, කුසගින්න හේතුවෙන්, පිපාසය හේතුවෙන්, දරු ප‍්‍රසුතිය හේතුවෙන් ඇති වෙන්නා වූ දුක් පහට පමණයි. එදා මනුෂ්‍යයෝ මුහුණදුන්නේ. වර්තමානයේ වගේ සියගණන් ලෙඩ රෝග පාරිසරික දුෂණ යුධමය ප‍්‍රශ්න එදා…

Read More

සැදැහැ සිතින් දෙන දානයේ අනුසස්.

*කාශ්‍යප බුදුන් වහන්සේට සැදැහැ සිතින් දුන් දානයේ අනුසස්* පින් රැස් කිරීමට නිශ්චිත වේලාවක් හෝ ස්ථානයක් නොමැත. අවශ්‍යතාවය තිබේ නම් අන් කෙනෙකුගේ කුසල කර්මයකට වූවද සැදැහැ සිතින් එක් වී දිව්‍ය සැප සම්පත් ලැබූ අය පිළිබඳ තොරතුරු ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලැබීමට පෙරුම් පුරන සමයේ, වේදේහ රටේ මියුලු නුවර නිමි රජව උපන්නාහ. නිමි රජු…

Read More

සාර්ථක විවාහ ජීවිතයකට බුදු දහමෙන් උපදෙස්.

තෙරුවන් සරණයි ..! (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) කොබෙයිගනෙ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය ගලේවෙල පුවක්පිටිය ශ්‍රී බෝධිරාජාරාමයේ ගලගෙදර රතනවංස හිමි ජීවිතයක වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස විවාහ ජීවිතය හැඳින්විය හැකි ය. එය ජීවිතයක ඉදිරි පැවැත්ම තීරණය කරන ප්‍රධාන හේතු සාධකයයි. උපතේ පටන් මරණය දක්වාම පුද්ගල ජීවිතයක සුවිශේෂි ස්ථානයන් දක්නට ලැබේ. ඒ අතර…

Read More

සාංඝික දානය.

*දානය* සාංඝික දානය, පෞද්ගලික දානය යි දෙවැදෑරුම් වේ. එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානය ය. මෙය අසවල් හාමුදුරුවන්ටය මෙය අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැති ව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංඝික දානය ය. *සාංඝික දාන සත* 1.එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද…

Read More

සාංඝික දාන සත.

1. එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ. 2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන…

Read More

සසර කතරින් එතෙර වන්නට…

සංසාරය වනාහී අති දීර්ඝය. ස්කන්ධ-ධාතු-ආයතනයන්හි පරම්පරා වශයෙන් නොසිඳී පැවැත්ම සංසාරය ලෙස හැඳින්වේ. තවත් ආකාරයකින් කිවහොත් සත්වයන්ගේ ඉපදෙමින්, මැරෙමින්, නැවත ඉපදෙමින්, නැවත මැරෙමින් පවත්නා වූ අඛණ්ඩ භව ගමන සංසාරය නම් වේ. සංසාරයේ දීර්ඝත්වය කොතෙක්ද යත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සර්වඥතා ඥානයටම මිස අනෙකෙකුගේ ඥානයකින් නොදත හැක්කේය. එහි මුලක්-මැදක්-අගක් පනවන්නට නොහැකි බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘අනමතග්ගොයං…

Read More

සශ්‍රීක දෙවියන්ගේ ආශ්චර්යවත් ක්‍රියාකාරකම්.

ප්‍රශ්නය : ගෞරවණීය ස්වාමීන් වහන්ස, එදා අලුත් අවුරුදු දිනයේ දී කිරිවෙහෙරෙන් කිරි පැහැති දියරයක් ගලා යනවා එම පූජනීය භූමියේ සිටි මිනිසුන් දුටුවා. තවත් එවැනි ම ආශ්චර්යවත් සිදුවීම් රාශියක් මේ රටේ පහුගිය කාලේ සිද්ධ වුණා. එවැන්නක් සිදුවිය නොහැකි බවට සමහරක් ස්වාමීන් වහන්සේලා හේතු දැක්වුවා. ගරු ස්වාමීන් වහන්ස, අපි කොහොම ද පැහැදිලි කරන්නේ…? එවැන්නක් විය නොහැකි ද…

Read More