බුදු පිලිම නිර්මාණය හා පූජා කිරීමේ ආනිසංස.

දිනක් බුදු පිළිම නෙළීම පිළිබඳ ව කොසොල් රජු බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා. යේ ජීව ලොකේ පටිමා කරෙයිය කිමානි සංඝං ලහෙතෙ මුනින්ද පුජ්ජාමි තං සාධු – වදෙහි මයිහං ඉදම්බ රූපී කොසගෙ භූමි පාලෙයි (යම් මිනිසෙක් ලෝකයේ පිළිමයක් නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද?) එම පැනයම ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා. “මුනින්ද රාජේන සුදෙසියෙත ධම්මේන…

Read More

පිරිතේ බල මහිමය.

පිරිතේ ඇති ගුණ “මහා තෙජවන්‍තතාය සමන්‍තතො සත්‍තානං භයං උපද්‍දවං උපසග්‍ගං ච තායති රක්‍ඛතීති පරිත්‍තං”යනු මහා සද්‍දනීති විවරණ පාඨ හෙයින් මහා තේජස් ඇති බැවින් සත්ත්වයන් හට පැමිණෙන භය උපද්‍රවාදිය හාත්පසින් ම හැම ‍ලෙසින් ම වළකා ආරක්‍ෂා කෙරේනු යි, පරිත්ත – පිරිත් නම් ‍වේ. “විපත්‍ති පටිබාහාය – සබ්‍බසම්‍පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාසාය – පරිත්තං බ්‍ර‍ෑථ මංගලං” විපත්ති…

Read More

පාත්‍ර පූජා කිරීමේ ආනිශංස.

*රන්,රිදී,මැණික් සෑම කල්හිම පරිහරණයට ලැබීම. *උපද්‍රව අනතුරු නැත්තෙකු වීම. *සෑම කල්හිම සියල්ලන් විසින් ප්‍රිය කරන ගරු කරන කෙනෙකු වීම. *ආහාරපාන,වස්ත්‍ර,සයනාසන ලබන්නෙකු වීම. *බෝග විනාශයට පත් නොවීම. *ස්ථිර සිත් ඇත්තෙකු වීම. *හැම කල්හිම ධර්මය කැමැත්තෙක් වීම. *මද කෙලෙස් ඇත්තෙක් වීම. *ආශ්‍රව නැත්තෙක් වීම. *සැප සම්පත් අත් නොහැර යන සෙවණැල්ල මෙන් සැප විපාක ලබා දෙයි. තෙරුවන් සරණයි…

Read More

කාමයන්ගේ ආදීනව.

පින්වතනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්රිය සංවර නොකර ගැනීමෙන් #පැවිදි #ජීවිතය පවා අසාර්ථක වෙනවා.තේලපත්ත ජාතක කතාවේ තියෙන්නේ එවන් විස්තරයක් . එක්තරා කාලයක අපගේ භාග්යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි සේතක නම් නියම්ගම ඇසුරු කොට වනාන්තරයක වැඩ වාසය කළා. එහි දී භාග්යවතුන් වහන්සේ කායානුපස්සනා භාවනාවෙන් භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු…

Read More

ඇයි ඔබ පිංවන්ත නැති ද ?

අද පසලොස්‌වක පොහොය දවසක්‌. පිණ්‌ඩපාතය බෙදන වයෝවෘධ මව්වරු කිහිප දෙනෙක්‌ පැමිණියා වන්දනා කරන්න. මින් එක්‌ අම්මා කෙනෙක්‌ අපි දන්න බොහොම සත්පුරුෂ ස්‌වාමීන්වහන්සේ නමකගේ අම්මා කෙනෙක්‌. මේ අම්මලා දෑත් නළලේ තබාගෙන බොහොම හැඟීම්බරව ප්‍රකාශ කළේ ‘අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා දැකීමත් මහා පිනක්‌’ ය කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම මෑණිවරුන්ට ප්‍රකාශ කළේ ‘මෑණිවරු සිතනවා නම් මා දැකීම පිනක්‌ය…

Read More

ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න.

පුද්ගලභාවයෙන් යුතුව, කාමයේ වරදවා හැසිරිමට වඩා මනුෂ්‍යයාව කාමයේ වරදවා හැසිරවීමට, පෙළඹවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්‍ෂණික ක‍්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත්කරන ඉහත පිරිස් බොහෝම ප‍්‍රවේශම්වෙන්න ඕනේ. වයස් භේදයකින් තොරව, තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණයන්ගේ වහලෙක් බවට පත්කොට තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය, ලැජ්ජා, බිය හීන වී ගිය ලෝකයක්. බුදුරජාණන්…

Read More

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ චරිතාපදානයෙන් ජීවිතයට…

දැන් මගේ වයස අනුහත ඉවර වේගෙන යනවා. අගෝස්තු මාසය වන විට අනුඅට ලබනවා. මගේ ශරීර සෞඛ්‍යටත්, ආයුෂ දික්වීමටත් හේතුව පුදුමයක් නොවෙයි. (1993-04-08 වන දින) අල්පායුෂව ඉපදී නැත්නම් හැම අයකුටම තම ආයුෂ දික්කර ගන්න පුළුවන්, ඒ පිළිබඳව මනා පැවතීමෙන්. “වයසට ගියත් මහළු නොවෙන හාමුදුරුවෝ” කියල මා ගැන කිව්වේ මට තාමත් ශරීර ශක්තිය හොඳට තියෙන නිසා වෙන්නැති…

Read More

බහුපුත්තික තෙරණියගේ කතා වස්තුව

සැවැත්නුවර එක් පවුලක පුත්‍ර‍යන් සත්දෙනෙක්ද දූවරුන් සත්දෙනෙක්ද සිටියාහුය. ඒ දාහතරදෙනාම වැඩිවයසට පත්ව ගෙදරම නැවතී සිට සුවසේ තමන් කැමති පරිදි ජීවත්වූහ. කලකට පසු ඔවුන්ගේ පියා මිය ගියේය. මහා උපාසිකාව සැමියා මියගිය පසුත් ධනසම්පත් අත්නොහැර තමන් අතම රඳවාගෙන සිටියාය. ඉන්පසු දරුවෝ මව අමතා, මෑණියනි, අපේ පියා මියගිය පසු ඔබට මේ ධනයෙන් වැඩක් නැත. එය අප අතර බෙදා…

Read More

උතුම් නිකිණි පුනු පොහෝ දිනයේ, ශාසනික වැදගත් කම.

භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේ ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්තාවන් හි නිසි ලෙස ඉටු විය යුතු…

Read More

හොද ළමයෙක් වීමට වඩා අවබෝධාත්මක ළමයෙක් වීමයී වටින්නෙ.

පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක්‌ නිසා බිරිඳ, ස්‌වාමිපුරුෂයා, දරුවා, දෙමාපියන්, ඥාතිවරයා, අසල්වැසියා නිසා නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. එක්‌ පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශකළේ ‘ස්‌වාමීන්වහන්ස, මට නිරතුරුවම කේන්තියනවා. මගේ තාත්තා වයස දහයේදී අපිව හැර ගොස්‌ වෙනත් විවාහයක්‌ කරගත්තා. දැන් මගේ තාත්තා සිහිපත් වන සෑම මොහොතකම මට දැඩි වෛරයක්‌ ඇතිවෙනවා’ කියලා. මේ ද්වේශය දැන්…

Read More