ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටේද? එසේ නම් වරද ඒ අයගේ නොවේ…
සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක් පිහිටකොට, ගන්නවාසේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න, ධර්මය පිළිසරණ කොටගන්න, එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්, දොම්නස් ඇති වෙන්නේ, කුමක් නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූඵය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා, නමුත් එය වෙනස්වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව දුක්…