තෘෂ්ණාවේ රැහැන් පට ජිවිතයෙන් ලිහා දැමූ කළ.

මේ සටහන ලියන දැන් වේලාව සවස පහට පමණ ඇති. පරිසරය හොඳටෝම නිහඬයි, සප්ත බොජ්ඣංග ධර්මයන් පැලපදියම් වූ භික්‍ෂුවගේ සිතත්, පරිසරයේ නිහඬභාවයත් එකතු වූ තැන, පරිසරයත් භික්‍ෂුවගේ ජීවිතයත්, එකක් බවට පත්වෙනවා. විවේකය හරිම ගාම්භීර ධර්මයේ අත්දැකීම් ජීවිතයට එකෟආධ්‍යාත්මික සහ බාහිර සතරමහා ධාතුව එක ගොඩකටත්, විඤ්ඤාණය සහ ආයුෂය තව ගොඩකටත් දමලා, භික්‍ෂුව මොහොතක් පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙනවා….

Read More

තෘෂ්ණාවේ මත්පෙති මත්ද්‍රව්‍ය අතඅඩංගුවට ගන්නා ලෝකයේ ශ්‍රේෂ්ඨතම මත්ද්‍රව්‍ය වැටලීම.

පිංවත් ඔබ, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් යනු දුක යැයි තවම හඳුනාගෙන නැහැ. පිංවත් අහිංසක ඔබ, එය කෙසේ නම් හඳුනාගන්නද? අවිද්‍යාව නමැති ”ජාති අන්ධයා” පිංවත් දෑස් පෙනෙන ඔබව, තෘෂ්ණාවේ මත්පෙත්තෙන්, මත්කුඩෙන්, මත්වතුරෙන් ඇලීම් සහ ගැටීම් සිහින ලෝකවල මත්කරලයි තිබෙන්නේ. මුහුණට දමන මුව ආවරණය සාක්කුවේ දමා ගත් අපි, කොරෝනාව ඉන්දියාවට භාරදුන් අපි, ආත්ම දෘෂ්ටියෙන්…

Read More

තෘෂ්ණාවෙන් තෙත් නොවුණු සතිය ම ය.

එක පිංවතෙක්‌ ධර්ම සාකච්ජාවක්‌ අවස්‌ථාවෙදී දැඩිව ප්‍රකාශ කළා, බුදුරජාණන්වහන්සේ කියලා කෙනෙක්‌ නැතිව, බුදුරජාණන්වහන්සේව අනිත්‍ය වශයෙන් දකින්නේ කොහොමද කියලා. මෙවැනි අන්තයන්ට ඔබ කොටුවෙන්න එපා. එම පිංවතා ප්‍රකාශ කරන ආකාරයට බුදුරජාණන්වහන්සේ කියලා කෙනෙක්‌ නැතිනම්, හතලිස්‌ පස්‌ වසරක්‌ මේ උතුම් සද්ධර්මය ලෝකයට බෙදලා දුන්නේ කව්ද? මේ ලෝක සත්වයාට උතුම් මහා කරුණා ගුණය බෙදාදුන්නේ කව්ද? එම නිසාමයි පිංවත් ඔබට…

Read More

තෘෂ්ණාව.

පින්වත් ඔබේ දෑසට කඳුළු ගලන පලියට කඳුළු පිසදමන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුව කඳුලින් තෙත් වේවි. ඔබේ සිතට සිතුවිලි නැගෙන පලියට ඒවා ගැන සිතන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුවට ඉස්පාසුවක් ලැබේවි. සිතුවිලි සිතට නැගෙන පලියට ඔබ සිතුවොත් සංස්කාර නමැති කඳුලින් ඔබේ බවයට ගලාගෙන යන විඤාණය තෙත් වේවි. පින්වත් ඔබ තුල යම් අරමුණක් තිබුනොත් තමයි විඤාණයට…

Read More

තෘෂ්ණාව සැඟවිලා අපි හැමෝටම ඔච්චම් කරනවා නොවේ ද?

සත්ත්වයාගේ කුසල් අකුසල් සංස්‌කාරයන් හේතුවෙන්ම සකස්‌වෙන ස්‌වභාවික පරිසරය, සුන්දර ධර්මයේ අර්ථයනුත්, අසුන්දර අධර්මයේ අර්ථයනුත් ඔබට කියලා දෙනවා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්‌මහ බැලුම් බලලා බුදුරජාණන් වහන්සේනමක්‌ පහළවන යුගය කුසල් ධර්මයන්ගේ ඵලයෙන් ගොඩනැගෙන සුන්දර පාරිසරික කතාවක්‌ අපට කියලා දෙනවා. කුසල් ධර්මයන්ගේම ඵලයෙන් බිහිවුණා වූ සුන්දර පරිසරයක්‌. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විශාලා මහනුවර…

Read More

තෘෂ්ණාව දන් දී ආහාර පමණක් භුක්ති විඳින්න.

මීළඟට සබ්භාසව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන් කියලා. කුමක්‌ද ඔබ ප්‍රත්‍යාවේක්‍ෂා කරන්නේ. ඔබ ගන්නා වූ ආහාරය, ඇඳුම් පැළඳුම්, ඖෂධ, නිවාස හෝ කුටිය. මේවා පරිහරණය කිරීමේදී සිහිනුවණින් පරිහරණය කරනවා. ආහාරයක්‌, ගිලන්පසක්‌, ඖෂධයක්‌, නිවාස පරිහරණය කිරීමේදී මේවා කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකොට ගතහොත්, ඒවා කෙරෙහි සුබ නිත්‍ය සංඥාවන් ඇතිකොට ගතහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන්…

Read More

තවත් පුතුන් කුමට පතන්.

භික්‍ෂුව හමුවීමට පැමිණි තරුණ තාත්තා කෙනෙක්‌ භික්‍ෂුවගෙන් බොහෝම සංවේදී ප්‍රශ්නයක්‌ ඇහුවා. ‘හාමුදුරුවනේ මම කුඩා දරුවෙක්‌ ඉන්න තාත්ත කෙනෙක්‌ දරුවාගේ වයස අවුරුදු 4යි. මේ පුංචි දරුවා හරිම දඟකාරයි. එයා එක වෙලාවකට සන්ඩුකරනවා. තව වෙලාවක සෙල්ලම් කරනවා. තවත් සමහර වෙලාවට අම්මා සමග ගාථා කියමින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. මේ දරුවා සෙල්ලම් කරන වෙලාවට නිතරම මම හාවා, මම…

Read More

තරුණ කාලයේදීම සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න.

ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්‌ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්‌ටේරියා කොළ අහුරක්‌ ගෙන දේශනා කරනවා ‘මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්‌ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ…

Read More

තරහා යාම පාලනය කරගන්න ක්‍රමයක්…

ගෞරවණීය ස්වාමීන් වහන්ස, අපි හැමෝට ම තරහා යනවා. මේ තරහා යාම පාලනය කරගන්න ක්රමයක් නැද්ද? මෙහෙමයි. තරහව කියන කාරණය, ද්වේශය කියන කාරණය, ව්යාපාදය කියන කාරණය අපිව දුකට දාන බොහො ම බලවත් ම අකුසල මූලයක්. තේරුණාද? ඒ බලවත් ම අකුසල් මූලය බව අපි නිරතුරුව ම දකින්න ඕන…. මම ඒකයි කිව්වේ, ලෝකයේ අපිට යමක් ලැබිලා තියෙනවා නම්,…

Read More

ජීවිතයත්, ධර්මයත් එකක් බවට පත්කොට ගන්න.

පින්වත් ඔබ ජීවත්වන සෑම නිමේෂයකදීම, අකුසල් මූලයන් ජීවිතයට එකතුකොට ගැනීමේ ක්‍රියාන්විතයක නිරතවෙලයි සිටින්නේ. පින්වත් ඔබ දානමය පින්කම් සිදුකළත්, සීලමය පින්කමක් සිදුකළත්, භාවනාමය පින්කමක් සිදුකළත්, පන්සලක බෝධිපූජාවක් සිදුකළත්, ලෝභ සිතක්මයි ඇතිකොට ගන්නේ. මගේ පින්කම, මගේ දානය, මගේ සීලය, මගේ සමාධිය මේ සෑම ක්‍රියාවකදීම මගේ ගොඩමයි වැඩිකොට ගන්නේ. සවසකට ප්‍රධාන විහාරස්ථානයකට ගිහින් බලන්න, බෝධීන්වහන්සේ අභියස, බෝධිපූජා තබන…

Read More