මැතිවරණයක සැඟවුණු මාරධර්ම – II
බුදුරජාණන් වහන්සේ පිරිනීවී ගොස් වසර 2500 ක් ගිය තැනදී ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට දැකලා සිත පහදාගෙන වඳින්න පුදන්න යම් පූජනීය වස්තූන්ගෙන් පිරි බිම්කඩක් මේ ලෝකධාතුව තුළ තිබෙනවා නම්, ඒ ශ්රී මහා බෝධීන් වහන්සේ, ස්වර්ණමාලි සෑ සමිඳුන් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ, ශ්රීපාදයන් වහන්සේ, ථූපාරාම සෑ සමිඳුන් වහන්සේ, සෝමාවාතී සෑ සමිඳුන් වහන්සේ ඇතුළු පූජනීය වස්තුන්ගෙන් පූජිත මේ උතුම්…