අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නො දෙන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ චූලකර්ම විභංග සුත්‍රයේදී සුභ මානවකයාට බොහෝම ලස්සන ධර්මයක් දේශනාකරනවා. සුභ මානවකයා මේ ලෝකයේ සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොටගෙන පවතීය කියලා. සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහන එක ප්‍රශ්නයක් තමයි භාග්‍යවතුන් වහන්ස( මේ ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයන් සමහරු දීර්ඝායුෂ ලබමින් ජීවත්වෙනවා. තවත් කෙනෙක් හීන ආයුෂ සහිතව මිය පරලොව යනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මෙහෙම…