සතර සතිපට්ඨානය
කායානුපස්සනා සතිපට්ඨානය.
වේදනානුපස්සනා සතිපට්ඨානය.
චිත්තානුපස්සනා සතිපට්ඨානය.
ධම්මානුපස්සනා සතිපට්ඨානය.
සතර සම්මප්පධාන වීර්යය
නූපන් අකුසල් නූපදවීම පිනිස කරන වීර්යය.
උපන් අකුසල් දුරු කිරීම පිනිස කරන වීර්යය.
නූපන් කුසල් උපදවා ගැනීම පිනිස කරන
වීර්යය.
උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම පිනිස
කරන වීර්යය.
සතර ඉද්ධිපාද
ඡන්ද ඉද්ධිපාදය.
චිත්ත ඉද්ධිපාදය.
වීර්යය ඉද්ධිපාදය.
වීමන්සා ඉද්ධිපාදය.
පංච ඉන්ද්‍රිය
ශ්‍රද්ධා ඉන්ද්‍රිය.
විර්යය ඉන්ද්‍රිය.
සති ඉන්ද්‍රිය.
සමාධි ඉන්ද්‍රිය.
පඤ්ඤා ඉන්ද්‍රිය.
පංච බල
ශ්‍රද්ධා බලය.
වීර්යය බලය.
සති බලය.
සමාධි බලය.
පඤ්ඤා බලය.
සප්ත බොජ්ජංග
සති සම්බොජ්ජංගය.
ධම්මවිචය සම්බොජ්ජංගය.
විරිය සම්බොජ්ජංගය.
ප්‍රීති සම්බොජ්ජංගය.
පස්සද්දි සම්බොජ්ජංගය.
සමාධි සම්බොජ්ජංගය.
උපේක්ඛා සම්බොජ්ජංගය.
ආර්ය අෂ්ටාංගික මාර්ගය
සම්මා දිට්ඨි.
සම්මා සංකප්ප.
සම්මා වාචා.
සම්මා කම්මන්ත.
සම්මා ආජීව.
සම්මා වායාම.
සම්මා සති.
සම්මා සමාධි.
සාදු ! සාදු !! සාදු !!!
තෙරුවන් සරණයි !!!