Article
ලෝකයේ ස්වභාවයෙන් ලෝකය තිබුණාදෙන්, පිංවත් ඔබ ලෝකය උපේක්ෂාවෙන් පිළිගන්න.
දැන් ඔබට සිතෙනවා, ඔබ සිතන්නට පටන් ගන්නවා, ඔබ මේ ලෝකයට පැමිණියේ අරමුණක් උදෙසාමයි කියලා. ඔබට මේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණේ, ඔබට මේ නිවන් මාර්ගයට අදාළ ධර්මය ඇසෙන්නේ, හේතුවක් නිසාමයි කියලා. කුසලයෙන් පරිපූර්ණ සිත විනිවිද දැකීමේ ශක්තිය ඇතිකොට දෙනවා. දැන් ඔබට සිතන්න පුළුවන්, ඔබ ලෝකයට පැමිණියේ කාරණා තුනක් නිසාය කියලා. මේ කාරණා තුනම අපේ ජීවිතය තුළ සැඟවිලයි…
ලෝකය ගමන් කරන්නේ මනුශ්‍යයා තුල මෘර්ඝසංඥාව සකස් වෙන දිශාවටයී.
භික්ෂුව ඉහත සටහන් කළා වර්තමානයේ හෝ අනාගතයේ නැවත මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා පහළවීමට ඉඩකඩ හේතුඵල ධර්මයන්ට අනුව නැතිය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයේ අනිත්‍යයි කියන අර්ථයෙහි පිහිටලා ඉහත කාරණය නුවණින් හේතුඵල ධර්මයන්ට අනූව මෙනෙහි කරන්න දක්ෂවෙන්න ඕනේ. දැන් මේ පවතින්නේ ශාසනයේ අර්ථයන් ගිලිහෙමින් යන කාලය. ශාසනයේ අර්ථයන් ගිලිහි යන නිසාම මනුෂ්‍යයා…
ලෝකය අසාධාරණයක්මයී. ඔබට සාධාරණය ඔබ තුළමයී.
අජාසත්ත රජතුමා එක්තරා සඳ ඇති රාත්‍රියක තමන්ගේ ඇමැති මණ්ඩලය කැඳවල විමසීමක් කරනවා මේ සඳපායාලා තිබෙන සුන්දර රාත්‍රියේ මට සුන්දර ධර්මයක් ඇසීමට ඇත්නම් එය විශාල සහනයක් කියලා. ඇමැතිවරුන් තම තමන් ගරු කරන ශාස්තෘවරුන්ගේ නම් කියනවා. එක ඇමැතිවරයෙක් කියනවා නිඝන්ඨනාථපුත්ත අහවල් තැන වැඩ සිටිනවා අපි එතනට යමු කියළා. තව ඇමැතිවරයෙක් කියනවා සංජය බෙල්ලට්ඨපුත්ත අහවල් තැන වැඩසිටිනවා අපි…
ලෝකය අසාධාරණයක්මයි ඔබට සාධාරණය ඔබ තුළමයී.
අජාසත්ත රජතුමා එක්තරා සඳ ඇති රාත්‍රියක තමන්ගේ ඇමැති මණ්ඩලය කැඳවල විමසීමක් කරනවා මේ සඳපායාලා තිබෙන සුන්දර රාත්‍රියේ මට සුන්දර ධර්මයක් ඇසීමට ඇත්නම් එය විශාල සහනයක් කියලා. ඇමැතිවරුන් තම තමන් ගරු කරන ශාස්තෘවරුන්ගේ නම් කියනවා. එක ඇමැතිවරයෙක් කියනවා නිඝන්ඨනාථපුත්ත අහවල් තැන වැඩ සිටිනවා අපි එතනට යමු කියළා. තව ඇමැතිවරයෙක් කියනවා සංජය බෙල්ලට්ඨපුත්ත අහවල් තැන වැඩසිටිනවා අපි…
ලෝකය අවබෝධ කරගැනීමේ මඟ.
(පිංවත් ස්වාමීන් වහන්සේ විසින් කොරෝනා දෙවැනි රැල්ලට පෙර පළ කිරීම සඳහා යොමු කරනු ලැබූ ලිපියකි.) පිංවත් මහත්මයෙක් ප්‍රශ්නයක් යොමුකරලා තිබෙනවා, ස්වාමීන් වහන්ස, මට නිතර ම රාත්‍රි නින්දේදී සිහින පෙනෙනවා. මට දැන් මේ සිහින පෙනීම වධයක් වෙලා තිබෙන්නේ. මම කොහොමද සිහින පෙනීම නවත්වා ගන්නෙ කියලා. අපි රාත්‍රියට සුවසේ නිදාගත්තත් කෙලෙස් නිදාගෙන නැහැ. පිංවත් ඔබ දෑස් නිදාගත්තත්,…
ලෝකය අවබෝධ කරගැනීමේ මග.

ලෝකය අයිති කාට ද?
භික්ෂුවක් දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?’ කියලා. එවිට භික්ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක් සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක් අඩුවක්…
ලොව සාර්ථකම ආරක්ෂාව ලබන්නේ කොහොම ද?
ඔබ මොන තරාතිරමක කෙනෙක් වුවත්, ඔබගේ ආරක්ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්ෂාව සොයන ස්වභාවය. තම ආරක්ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේශකයන් සරණයනවා. යමකින්…
ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබ විසින් ඔබෙන්ම ඇසිය යුතු පැනයයී මේ.
බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවීමත්, බුදුරජාණන් වහන්සේනමක් දේශනා කරන ධර්මය අසන්නට ලැබීමත්, ඇසුවාවූ උතුම් සද්ධර්මය යමෙක් ජීවිතයට නිවැරදිව එකතුකර ගැනීමත්, ලෝකයේ දුර්ලභම කාරණාවන් තුනක්ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ දුර්ලභ කාරණාවන් අතුරින්, බුදුරජාණන් වහන්සේනමක් පහළ වූ බුද්ධෝත්පාද කාලයක උපතක්, බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් කියන ලෝකයේ දුර්ලභම කාරණාවන් දෙකම දෝතින් දරාගත් සිංහල බෞද්ධ…
ලක්ඛණමිග ජාතකය – නුවණ වැඩෙන බෝසත් කථා.
ලක්ඛණ නම් මුවාගේ කථාව.. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම හසුවෙනවා. සත්පුරුෂයෝ කියලා හිතාගෙන අසත්පුරුෂයන්ට හසුවෙනවා. තමාත් දන්නෙම නැතුව අනුන් විසින් මෙහෙයවන බළල් අත් බවට පත්වෙනවා. එබඳු දෙයක් වුනොත් සෑහෙන්න පව් රැස්වෙනවා. කරදරේ වැටෙනවා. එබඳු වූ මහා විපතකට ලක්වෙන්න…