Article
සංස්කාරයෝ අනිත්‍යයි, කටුකයි, බියකරුයී, රුදුරුයී.
අතීත සංස්කාරයන් විපාකදී අවසන්වන වර්තමානයේදී, පිංවත් ඔබ අනාගතයට, අනිත්‍යවූ සංස්කාරයන් රැස්කොටගන්නවා. අතීත සංස්කාරයන් වර්තමානයේද විපාක දෙනකොට, අනාගතයට සංස්කාරයන් එකතුකොට ගන්නවා. රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්, හඳුනාගැනීම්, හොඳින් උපකාර කරනවා, අනාගත ලෝකය තීන්දුකරන සංස්කාරයන් රැස්කොටදෙන්නට. වර්තමානයේ ඔබේ ඇසට, කනට, නාසයට ඵස්සය වන සෑම රූපයක්ම අතීත සංස්කාරක ඵලයක්මයි. සුගතිය, දුගතිය, මහේශාක්‍යභාවය, අල්පේශාක්‍යභාවය, උගත්භාවය, නූගත්භාවය, ආයුෂ, වර්ණය, සැපය,…
සංස්කාරයෝ අනිත්‍යයයි.
රාත්‍රීය ගැන කතාකරන විට රාත්‍රීය ආලෝකවත් කරන පහන් ආලෝක 28 ක් අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් භික්ෂුව වැඩසිටින කුටියට පෙනෙන නොපෙනෙන මානයේ පත්තුවෙනවා. මේ සුන්දර මොහොතේ අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා දවසේ 24 පැයේම පහන් ආලෝක 28ක් දල්වන අපි අතීතයේ වැඩසිටියාවු ලක්ෂ ගණනාවක් වු බුදුරජාණන් වහන්සේලා උදෙසා පහන් ආලෝක දැල්වීමට ගියහොත් එය කෙසේනම් අවසන් කරන්නද..? සංසාරයක් පුරාවට…
සංස්කාරයන්ට අනුව ජීවිතය නොදැක්කොත්… ?
පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක් සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක් ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව්…
සංස්කාරයන්ට අනුව ජිවිතය නොදැක්කොත්…?
පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක් සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක් ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව්…
සංස්කාර වලට ඊර්ෂ්‍යා නොකරන්න.
ඊර්ෂ්‍යාව කියන වචනය සටහන් තබනකොටම එහි තරමක පැටලිලි ස්වභාවයක් තියෙනවා. ඒ පැටලැවිල්ල වගේමයි ඊර්ෂ්‍යාව කියන වචනයේ අර්ථය අපව භවගමනේදී පටලවන්නේ. මමය කියලා ගන්න දෘෂ්ටියේ දැඩිභාවය නිසාම, ලෝකයා අපව ඉක්මවා යනවාට අපි කැමති නැහැ. හැකියාවෙන්, දැනුමෙන්, රූපයෙන්, වත්පොහොසත්කම්වලින්, ගරුසත්කාරවලින්, එකිනෙකා පරයා යනකොට එතැන සකස්වෙන්නේ ඊර්ෂ්‍යාව කියන ධර්මතාවයයි. සංස්කාර කියන ධර්මතාවයේ අර්ථය නොවැටහෙන්න, නොවැටහෙන්න මනුෂ්‍යයා ඊර්ෂ්‍යාව දෙසටමයි…
සංවරය උදෙසා අට්ඨික සඤ්ඤාව
අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය. ඇටසැකිල්ලක් සිනාසුණා…. පෙර ලක්දිව මිහින්තලේ විසූ…
සංවර වූ, හික්මුණා වූ ඉරියව් කය, චිත්ත සමාධියට ඖෂධයක්මයී.
තරුණ කාලයේ අනුන්ගේ ඉරියව් අපේ කරගෙන, අපි කොච්චර නම් සිහින මාලිගා මවලා තිබෙනවද? එවැනි ඉරියව් කයක් අයිතිකොටගන්න මොන තරම් සැලසුම් කරලා තිබෙනවද? පිංවත් ඔබ ළඟ සිටින ඔබේ බිරිඳ, සැමියා අතීතයේ ඉරියව් කයක් දැකලා, ඉරියව් කෙරෙහි තෘෂ්ණාවෙන් ඇතිකොටගත් බැඳීමක් නේද? අතීතයේ අනිත්‍ය වූ ඉරියව් කෙරෙහි බැඳුණා වූ ඒ බැඳීම, සංසාරය තව කොතෙක් නම් දීර්ඝ කරයිද? අතීතයේ…
සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු.
අතීතයේ, වර්තමානයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්, උපේක්ෂා වේදනාවක්ම අනිත්‍ය වී ගියානම්, අහිමි වී ගියානම්, අනාගතයේ රට, ජාතිය, ආගම නිසා අම්මා, තාත්තා දරුවන් නිසා රැකියාව, ව්‍යාපාරය නිසා මට මෙවැනි සැප වේදනාවක් ලැබෙනවා කියල බලාපොරොත්තු වෙනවා නම් එම අනාගත සැප වේදනාව නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අනාගතයේ මම දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක්වෙලා, සශ්‍රීක මනුෂ්‍යයෙක් වෙලා මෙවැනි සැප…
සංඝරත්නය මෙසේ ඇසුරු කරන්න. මෙසේ එම ගුණයන් දායාද කරගන්න.
සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක් පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්ථා භික්ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්, පාර අයිනේ සිට භික්ෂුවට පිණ්ඩපාතය පූජා කළා. භික්ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්කොට කියනවා ‘ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස් සැප ලැබේවා’ කියලා. ඒ අවස්ථාවේ වයෝවෘද්ධ ඇයගෙන්…
ශීලය සැබවින්ම කුමක් උදෙසා ද?
ශීලය කියන්නේ බොහෝම ආකර්ෂණීය දෙයක්. සිතූ සිතූ සම්පත් ලැබෙන දෙයක්. එය ශීලයේ දිට්ඨදම්මවේදනීය කුසල් විපාකය. නමුත් ශීලය තුළින් ඇති වන හික්මීමක් තිබෙනවා. ඒ හික්මීම පෝෂණය වෙලා තිබෙන්නේ නෙක්ඛම්මය තුළින්. මේ නෙක්ඛම්ම සිත විසින්, ශිල්පද ආරක්ෂා කරගැනීම නිසා දායක පිරිස්වලින් ලැබෙන සිව්පසය විනයානුකූලව පාලනයට යටත්කර ගන්නවා. එම හික්මීම නිසාම භික්ෂුන් දක්ෂවෙනවා ශීලය, සමාධිය උදෙසාම තමා තුළින්…