Chamela Aluthgedara

Software Engineer

අම්බපාලි මහරහත් තෙරණිය.

ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් මිනිස් ලොව ඕපපාතිකව උපත ලබයි. අම්බපාලී කියන්නෙත් එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත පියෙක් නැත. ඇය විශාලා මහනුවර අභයරාජ කුමාරයාගේ අඹ උයනේ අවුරුදු 16ක සුන්දර තරුණියක් ලෙස ඕපපාතිකව පහළ වුණි.. (ඕපපාතික උපතක් යනු මාපියන් නොමැතිව කර්මාණුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි) ඇය එක් ජීවිතයකදී පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානය පූජා කර…

Read More

අභිගුණ්ඨක හාමුදුරුවො කියන යෙදුම මට අපූරුවට ගැලපුණි.

පැවිදිවෙලා හරියටම මාස දෙකහමාරකට පස්‌සේ පොරොන්දු වූ පරිදි නායක ස්‌වාමීන්වහන්සේගෙන් අවසර අරගෙන මම හුදෙකලා වනගත ජීවිතයට යොමුවුණා. ඒ කාලය ත්‍රස්‌තවාදී කටයුතු රටේ බහුලව තිබුණු කාලයක්‌. ජාතික හැඳුනුම්පත නොමැතිව බස්‌රථයක යන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. ජාතික හැඳුනුම්පතක අවශ්‍යතාව ඉටුකරගන්න භික්‍ෂුව මුලින්ම උපන් ගමට පැමිණියා. හැමෝම භික්‍ෂුවගෙන් ඇහුවේ ‘ඔබ වහන්සේ කොයි ආරණ්‍යයේද වැඩ සිටින්නේ ?’ කියලා. මට…

Read More

අපේ ශරීරයේ යථා ස්වාභාවය.

අපේ ස්වාමීන් වහන්ස, සතර මහා ධාතූන්ගෙන් ගොඩනැගුණු අපේ මේ ශරීරය දිහා තව තවත් ගැඹුරින් බලන විදිය අපට පහදා දෙන්න ස්වාමීන් වහන්ස අපි තිරිසන් ලෝක වලට වැටුන වෙලාවේ අපි ලැබුවා වූ ඒ සතර මහා ධාතුව, අපිි පේ‍්‍රත ලෝක වලට, අසුර ලෝක වලට, නිරයන්ට වැටුන වෙලාවේ අපි ලැබුවා වූ ඒ අතීත පටිච්චසමුප්පන්න සතර මහා ධාතුව පින්වතුනි මහ…

Read More

අපි සතර අපායෙන් මිදුණාය කියලා දැනගන්නේ කොහොම ද?

පිංවත් ඔබ ආර්යඅෂ්ඨාංගික මාර්ගය උදෙසා ජීවිතය මරණයට දමලා බුදුරජාණන් වහන්සේව දකින්න. බුදුරජාණන් වහන්සේ දකිද්දී නැවත ඔබට ජීවිතය ලැබෙනවා. එම නිසා මේ උතුම් වර්තමානය අහිමිකරගන්න එපා. මේ උතුම් ධර්මශක්‌තිය බිඳින්න, අවසන් කර දක්‌වන්න මාර ධර්මයන් තදින්ම ක්‍රියාත්මක වෙනවා. ධර්මධර විනයධර ස්‌වාමීන් වහන්සේලා සශ්‍රික සිව්පසයට, ලාභසත්කාර, කීර්ති ප්‍රශංසාවලට කොටු කර විනාශ කර ඔවුන් ලවා විකෘති ධර්මයන් දේශනා…

Read More

අපායේ උපතක්.

ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි. මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය…

Read More

අප්පමාදෙන මඝවා දෙවානං සෙට්ඨතං ගතොඅප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා.

– ධම්මපදය – සක්දෙව් තෙම මාඝමාණවක කාලයෙහි පුරුදු කළ අප්‍රමාද හේතුයෙන් (දෙව්ලොවැ) දෙවියනට උතුම් බවට (රජ බවට) පැමිණියේ ය. (එහෙයින්) (බුද්ධාදි පණ්ඩිතයෝ) නොපමාබව පසසත්. පමාබව වනාහි හැම කල්හි ම (බුද්ධාදීන් විසින්) ගරහන ලද්දේ ය. අප්පමාදෙන මඝවා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේසාලිය සමීපයෙහි කූටාගාරශාලාවේ වැඩවාසය කරන සමයෙහි සක්දෙව්රජුන් අරභයා වදාළසේක. වේසාලියේ මහාලි නම් ලිච්ඡවියෙක් විය. හෙතෙම…

Read More

අප කළ දෙයම අප පසුපස එන විට.

ස්‌වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා. අපි නිවීමේ මාර්ගයේ ගමන් කිරීමේදී එම ගමන සාර්ථක කර ගැනීමට සුදුසු ස්‌ථානයක්‌ තිබිය යුතුද කියලා. අතීතයේ රහතන් වහන්සේලා දහස්‌ ගණනින් වැඩ සිටි පැරණි ගල්ලෙන් සහිත ආරණ්‍යය ගල්කුටි නිවන් මාර්ගය වැඩීමේදී අපිට හුඟාක්‌ උපකාරී වෙනවා. මෙවැනි පරිසරයන් තුළ නිවිච්ච ස්‌වභාවයක්‌ කැටිව තිබෙනවා. ඒ වගේම හුදකලා වනවාසී කුටි අපේ ගමනට ශක්‌තියක්‌ වෙනවා. එම…

Read More

අනුන් ඔබව මුරුංගා අත්තේ තැබුවත්, ඔබ ගහෙන් බසින්න දක්ෂ වෙන්න ඕන.

භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ‍්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප‍්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක‍්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා…

Read More

අනුන් ඔබව මුරුංගා අත්තෙ තැබුවත්, ඔබ ගසින් බසින්න දක්ෂ වෙන්න ඕන…

භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ‍්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප‍්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක‍්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා…

Read More

අනුන් ඔබට කරන වැරදිවලට ඔබ දඬුවම් දෙන්න යන්න එපා.

පිංවත් ඔබ සමාජයෙන් නැගෙන තියුණු චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් වීර්යයෙන් යුතුව ඉවසීමට පුරුදු විය යුතුයි. සමාජය තුළ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් වැඩි වශයෙන් වඩනවිට චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් සමාජය තුළ වැඩිවෙනවා. භික්‍ෂුවට මතකයි භික්‍ෂුවට එක්‌තරා ගමක පිණ්‌ඩපාතය වඩිනවිට වෙච්ච සිද්ධියක්‌. එදා භික්‍ෂුවගේ හිස රුවුල් වැවිලයි තිබුණේ. දැඩි අව්රශ්මියේ දහදිය දමාගෙන…

Read More