Chamela Aluthgedara

Software Engineer

ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටේද? එසේ නම් වරද ඒ අයගේ නොවේ…

සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක්‌ පිහිටකොට, ගන්නවාසේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න, ධර්මය පිළිසරණ කොටගන්න, එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්‌, දොම්නස්‌ ඇති වෙන්නේ, කුමක්‌ නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූඵය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා, නමුත් එය වෙනස්‌වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව දුක්‌…

Read More

ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටෙනවා ද? එසේනම් වරද ඒ අයගේ නෙවේ.

සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක්‌ පිහිටකොට ගන්නවා සේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න. ධර්මය පිළිසරණ කොටගන්න. එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්‌, දොම්නස්‌ ඇති වෙන්නේ කුමක්‌ නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූපය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා. නමුත් එය වෙනස්‌වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව…

Read More

ඔබ විනෝදය ලෙස දකින්නේ තෘෂ්ණාවේ ගින්දරයී.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක්‌ වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක්‌ උදෙසා, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, තනතුරක්‌,…

Read More

ඔබ රූපලාවණ්‍යගාරයක් නොව, කුණුවන සතර මහා ධාතුවක්මය.

මාගන්දියා නමැති බමුණු පවුලේ දියණිය පංචකල්‍යාණියක්‌. ඇයගේ රූපයෙන් ඇය මත්වෙලයි සිටියේ. ඇයගේ බමුණු පියා මාගන්දියා දියණියව බුදුරජාණන්වහන්සේට යෝජනා කරනවා. ඒ අවස්‌ථාවේදී මාගන්දියාගේ රූපය, බුදුරජාණන්වහන්සේ විසින් අශුචි පිරවූ කළයක්‌ හැටියටයි හඳුන්වන්නේ. අශුචි පිරවූ කළයක්‌ පංචකළ්‍යණියක්‌ කොට සිතා සිටි මාගන්දියා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරයක්‌ ඇති කරගන්නවා. රූපය නමැති විනාශ වී යන සතර මහ ධාතුවක්‌ නිසා මාගන්ධියා ලෝකයේ…

Read More

ඔබ මැරි මැරී උපදින්නේ මේ සසර බිය විශ්වාස නොකළ නිසාමය.

පහත සිද්ධිය පිංවතුනට දෙමාපියන්, දරුවන් අතර ඇති බැඳීම පිළිබඳ සංසාර බිය ඇතිකර ගැනීමට උපකාර වේවි. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනකොට, එම භික්‍ෂුවට ප්‍රේත මවක්‌, පාසල් ඇඳුමින් සැරසුණු, පොත් බෑගයක්‌ කරේ එල්ලාගත් ප්‍රේත පාසල් දරුවෙක්‌ සමග දර්ශනය වෙනවා. මේ ප්‍රේත අම්මා ප්‍රේත දරුවාගේ අතින් අල්ලාගෙන ප්‍රධාන පාසලක්‌ ඉදිරිපිට බස්‌ නැවතුමක සිටිනවා. මේ ප්‍රේත අම්මා දරුවාව පාසල් එක්‌කරගෙන…

Read More

ඔබ මරණය පිළිබඳව කල්පනා කළ යුත්තේ ඇයි?

කෙනෙක් මරණය පිළිබඳව කල්පනා කිරීමෙන් උපදවා ගත යුත්තේ සති, සංවේග, ඥාණ හෙවත් සිහිය, සංවේගය හා නුවණ යන කාරණා තුනයි.. කුමක් පිණිස ද ? කුමක් පිණිස මේ මනසිකාරය කළ යුතු ද ? 01. හුදු මැරෙන බව දැකීමට ය.. 02. අවසානයේ දී කපා කොටා වලකට දමන මේ ශරීරය තාවකාලිකව පෝෂණය කිරීමෙන් හෝ එයට සැප දිමෙන් අර්ථයක් නැති…

Read More

ඔබ පය තබාගෙන සිටින පොළොව ඔබ උදෙසා බෝධිසත්වයන් දන් දුන් ශරීර මාංශයම නොවේද?

පිංවත් ඔබ දෑස්‌ පියාගෙන මහා සාගරයට සිත යොමුකරලා, මහා සාගරයේ ජල කඳ, බුදුරජාණන්වහන්සේ ඔබ වෙනුවෙන්, ඔබ මේ මොහොතේ ලබන ධර්මයේ සැනසීම වෙනුවෙන් අතීතයේ හෙළු රුධිරය බව දකින්න. පිංවත් ඔබ මේ මොහොතේ ‘මගේ කරගෙන’ බැඳී සිටින ඔය කුමන රූපයක්‌වත් ඔබ වෙනුවෙන් මේ ජීවිතයේදී අවම වශයෙන් කඳුළු බාල්දියක්‌ හෙළා තිබෙනවාද? කඳුළු සාගරයත්, කඳුළු බාල්දියත් සංසන්දනාත්මකව දකිමින් පිංවත්…

Read More

ඔබ දුකෙන් මිදී යන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ ඒ පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප‍්‍රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට…

Read More

ඔබ ඔය සුරතල් කරන්නේ සතර අපායයි.

ඉතාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය. ඔබ සිතන්න ඔබ ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු සතෙක්‌ මියයනවා. මියගිහින් ඔබ ඇසුරේම ප්‍රේත සතෙක්‌ ලෙස උපදිනවා ඔබ නොදන්නවාට මේ ප්‍රේත…

Read More

ඔබ ඔය ඊර්ෂ්‍යව කියන්නේ සංස්කාරවලට බව දැනගන්න.

ඊර්ෂ්‍යාව කියන වචනය සටහන් තබනකොටම එහි තරමක පැටලිලි ස්‌වභාවයක්‌ තියෙනවා. ඒ පැටලැවිල්ල වගේමයි ඊර්ෂ්‍යාව කියන වචනයේ අර්ථය අපව භවගමනේදී පටලවන්නේ. මමය කියලා ගන්න දෘෂ්ටියේ දැඩිභාවය නිසාම, ලෝකයා අපව ඉක්‌මවා යනවාට අපි කැමති නැහැ. හැකියාවෙන්, දැනුමෙන්, රූපයෙන්, වත්පොහොසත්කම්වලින්, ගරුසත්කාරවලින්, එකිනෙකා පරයා යනකොට එතැන සකස්‌වෙන්නේ ඊර්ෂ්‍යාව කියන ධර්මතාවයයි. සංස්‌කාර කියන ධර්මතාවයේ අර්ථය නොවැටහෙන්න, නොවැටහෙන්න මනුෂ්‍යයා ඊර්ෂ්‍යාව දෙසටමයි…

Read More