අනිත්‍යතාව උපදවා ගන්නේ කෙසේ ද ?
ප්රශ්නය : – ගෞරවනීය ස්වාමීන් වහන්ස අනිත්‍ය සංඥා වඩන හැටි පිළිබඳව විස්තර ටිකක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස. සාමාන්‍යයෙන් අපි අනිත්‍යභාව කිව්වහම දැන් අපි ඉර නැගල එනව බැහැල යනව දකිනවා. නමුත් කිසිම කලකිරීමක් ඇතිවෙන්නෙ නැහැනේ. මලක් ගත්තොත් පරවෙනවා දකිනවා. නමුත් ජීවිතාවබෝධයක් ඇති වෙනවද..? මේ ගැඹුරට වඩා ගැඹුරු අනිත්‍යතාවක් දැකිය යුතු නිසානෙ. ඒ කියන අනිත්‍යතාව කොහොමද උපදවා…