ඔබේ තරුණ ලස්සන රුව කවුද රැගෙන ගියේ ?
ආදරය කියන වචනය පිංවත් ඔබට බොහෝම ප්රියමනාප හැඟීමක් දෙන වචනයක්. ඇසේ ආශ්වාදය උදෙසා තවත් ඇසකට බැඳුනොත්, කනේ ආශ්වාදය උදෙසා තවත් කනකට බැඳුනොත්, නාසය නිසා තවත් නාසයකට බැඳුනොත්, දිව නිසා තවත් දිවකට බැඳුනොත්, මනස නිසා, කය නිසා තවත් මනසකට කයකට බැඳුනොත් අපි එයට කියනවා ආදරය කියලා. ඇසක් ඇසක් සමග බැඳෙනවා කියන්නේ දුකක්, දුකක් සමග බැඳෙනවා කියන…