අපේ ශරීරයේ යථා ස්වාභාවය.
අපේ ස්වාමීන් වහන්ස, සතර මහා ධාතූන්ගෙන් ගොඩනැගුණු අපේ මේ ශරීරය දිහා තව තවත් ගැඹුරින් බලන විදිය අපට පහදා දෙන්න ස්වාමීන් වහන්ස අපි තිරිසන් ලෝක වලට වැටුන වෙලාවේ අපි ලැබුවා වූ ඒ සතර මහා ධාතුව, අපිි පේ‍්‍රත ලෝක වලට, අසුර ලෝක වලට, නිරයන්ට වැටුන වෙලාවේ අපි ලැබුවා වූ ඒ අතීත පටිච්චසමුප්පන්න සතර මහා ධාතුව පින්වතුනි මහ…