මේ ලෝකයේ ජීවත්වෙන නිදහස් ම මිනිසා.
පිංවත කරුණාකර ඔබේ සිහිනුවණට නිදිගන්න ඉඩ දෙන්න එපා, ඔබේ සිහිනුවණ අවදියෙන් තබා ගන්න. ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ ප්රජාතන්ත්රවාදය වෙන්දේසියේ දමන කාලයයි. පිංවත ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ තණ්හා, රතී, රඟා මාර දූතියෝ, මාර දූතයෝ මනුෂ්‍යත්වයේ වෙස් දරාගෙන අමනුෂ්‍ය ධර්මයන්ට ඉදිරි පස් වසරක් උදෙසා වර්ණය, සැපය, බලය සොයන කාලයයි. පිංවත තෘෂ්ණාවේ මාර දූතයෝ…