මේ ආත්මයේ පිංකම්වලින් පමණක්‌ යැපෙන්නට හිතන්න එපා.

අනාගතයේ ඔබට රට ජාතිය නිසා අඹුදරුවන් නිසා සැබවින්ම සතුටු වීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යයාගේ පංච උපාදානස්‌කන්ධය ගිනිගන්නා විට ගිනි රස්‌නය මත සිසිලස සෙවීම විහිළුවක්‌ වෙනවා. දුෂ්ශීල මාර්ගයන් තුළින් සකස්‌වෙන අකුසලයන් නිසාම ගින්දර නිවා ගැනීමේ මාර්ගය හැටියට ලෝකය දකින්නේ තව තවත් ගිනි අවුළුවා ගැනීමේ මාර්ගයක්‌මයි. පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට එනවිට ඔබ නිවැරැදිව ඔබේ…

Read More

මේ අකුසලයට පොළී වෙන ලෝකයයී.

ගමක ජීවත්වන මැදි වයසේ මහත්මයෙක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණ දුක්‌ගැනවිල්ලක්‌ ඉදිරිපත් කළා. ‘හාමුදුරුවනේ මගේ බිරිඳට මාව රුස්‌සන්නේ නැහැ. මම කියන දෙය අහන්නේ නැහැ. මේ ගැන කල්පනාකරලාම දැන් මගේ මතක හිටීමේ ශක්‌තියත් අඩුවෙලයි තියෙන්නේ’ කියලා. භික්‍ෂුව බලාපොරොත්තු වුණේ මේ මහත්මයා භික්‍ෂුව හමුවීමට පැමිණියේ ධර්ම කාරණයක්‌ දැනගන්නය කියලා. නමුත් ඉදිරිපත් කළේ පවුල් ප්‍රශ්නයක්‌. දායක මහත්මයා මේ ප්‍රශ්නය ඉදිරිපත්…

Read More

මෙතැන් සිට සමථ විදර්ශනාවට එන්න.

සබ්බාවස්‍රව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කළ, දර්ශනයෙන් වීර්යයෙන්, සංවරයෙන්, ප්‍රත්‍යවේක්‍ෂාවෙන්, දුරුකිරීමෙන්, මඟහැරයැමෙන් ආශ්‍රවයන් ප්‍රහානය කිරීමෙන් අනතුරුවයි, බුදුරජාණන්වහන්සේ සමථ විදර්ශනාවෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරන්නේ. පිංවත් ඔබ ඉහත කාරණා හයෙන් පිරිසිදුභාවයට පත්වුණොත් පමණයි, ඔබ තුළ අර්ථවත් ආකාරයට, සමථ විදර්ශනාව වැඩෙන්නේ. ඉහත කාරණා හයෙන් ඔබේ කෙළෙස්‌ ධර්මයන් තුනීකොටගැනීමෙන් තොරව, පළමු අදියරේදීම සමථ විදර්ශනාව පුහුණු වීමට…

Read More

මුතුකුඩ පුජාවේ අනුසස්.

ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය. (අපදාන පාලි 293 වන අපදානය) ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ…

Read More

මියගිය ඤාතීන් සඳහා පිං අනමෝදම් කලයුත්තේ ඇයි.

තෙරුවන් සරණයි ..! බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමෙන් පසු උරුවෙල දනව්ව බලා වැඩම කළහ. තුන්බෑජටිල පිරිස දමනය කොට පැවිදිකිරීම සිදු වූයේ එහි දී ය. අනතුරුව බුදුරදුන් වැඩම කළේ රජගහනුවරට ය. කිංසච්චගවේසී ව සිටි සමයේ බිම්බිසාර මහරජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. ඉක්බිති ව බුදුරදුන් රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ සේක. බිම්බිසාර…

Read More

මිනිස් ලොවදී විපාක දුන් පූර්ව කර්ම රහත් වූ වේද පිරිනිවෙන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලද ලෝසක හිමි.

සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක් සැරියුත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කල අතර මොහු නමින් ලෝසක හිමි විය. ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක් ලැබුණේ නැත. ඒ හිමියන් සමඟ වැඩියොත් සැරියුත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. එතරම් අවාසනාවන්ත වුවත් පෙර පිරූ පාරමී තිබූ පින් බලයෙන් රහත් විය. නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත්‍රය පිරී දානය…

Read More

මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්‍ෂයෙක්‌ නොවන්න.

ඔබට වටින්නේ ඔබව දුකින් මුදවාගැනීම උදෙසා ඒ සා කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේද, නැතිනම් මිතුරන්ද? හිතවතාටත්, ඥාතියාටත් වඩා පහළ තැනක ඔබ බුදුරජාණන්වහන්සේව තැබුවහොත්, ඒ මොහොතේම ඔබේ සිත පිහිටන්නේ සතර අපායේයි. මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්‍ෂයෙක්‌ වෙන්න එපා. ඔබ සැබෑ ලෙසින්ම තෙරුවන් සරණගිය පිංවතෙක්‌ නම්, ඔබ තුළ ආත්ම ශක්‌තියක්‌ සකස්‌වෙන්න ඕනේ සමාජය තුළ දුස්‌ශීලභාවය ඉදිරියේ සිල්වත්ව නැගී සිටින්න….

Read More

මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ.

අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ (මිත්‍ර‍යන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති. අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ අඤ්ඤදත්ථුහර නම් වූ මිත්‍ර‍්‍රප්‍ර‍තිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක් සතුටු කරවීම පිණිස පක්‍ෂ…

Read More

මැරෙන මොහොතේ මොකද වෙන්නේ?

ධර්ම සාකච්ඡාවක්‌ වෙලාවේදී මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා හාමුදුරුවනේ මැරෙන මොහොතේ කුමක්‌ද වෙන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන දෙය කවුරුද තීරණය කරන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන්නේ මොකක්‌ද කියන කාරණය අපිට ධර්මානුකූලව හොඳට පැහැදිලියි. අපි කවුරුන් හෝ මියයන මොහොතේ අවසාන චුති සිත ඇතිවෙන විට චුති සිත කියන්නේ මේ රූපය උපයොගීකරගෙන සකස්‌වෙන අවසාන පංච උපාදානස්‌කන්ධයට. චුතිසිත සකස්‌වෙන්නේ මනෝවිඤ්ඤාණයක්‌ හැටියට. කුමක්‌…

Read More

මාර්ගඵල උතුමන් හැර අන් සියල්ලො පෙලෙන්නාවූ මානසික ව්‍යාධිය…

කෑලි කපන අවිද්‍යා ඝන අඳුරේ, අතරමං වුණ මනුෂ්‍යයෝ, කලාමැදිරි එළියටත්, පසළොස්වක සඳ යැයි රැවටෙද්දී, ප‍්‍රඥාවේ ආලෝකයෙන්, ලෝකය දකින මනුෂ්‍යයෝ, පසළොස්වක සඳට, පසළොස්වක සඳ යැයි, නොකියා, කුමක් නම් කියන්නද පාට පාට, වෛවර්ණ මෝස්තර සිහින ලෝකවල අතරමංවුණ මනුෂ්‍යයෝ සුන්දර හිරු බැස යන මුහුදු වෙරළේ පිනුම් ගසද්දී, ප‍්‍රඥාවේ ආලෝකය මෝදුකොටගත්, නුවණැති මනුෂ්‍යයෝ, සයුරෙන් එතෙරවීමට ඔරු පාරු හැදීම හැර…

Read More