ලෝකය අවබෝධ කරගැනීමේ මඟ.
(පිංවත් ස්වාමීන් වහන්සේ විසින් කොරෝනා දෙවැනි රැල්ලට පෙර පළ කිරීම සඳහා යොමු කරනු ලැබූ ලිපියකි.) පිංවත් මහත්මයෙක් ප‍්‍රශ්නයක් යොමුකරලා තිබෙනවා, ස්වාමීන් වහන්ස, මට නිතර ම රාත‍්‍රි නින්දේදී සිහින පෙනෙනවා. මට දැන් මේ සිහින පෙනීම වධයක් වෙලා තිබෙන්නේ. මම කොහොමද සිහින පෙනීම නවත්වා ගන්නෙ කියලා. අපි රාත‍්‍රියට සුවසේ නිදාගත්තත් කෙලෙස් නිදාගෙන නැහැ. පිංවත් ඔබ දෑස් නිදාගත්තත්,…