සංවර වූ, හික්මුණා වූ ඉරියව් කය, චිත්ත සමාධියට ඖෂධයක්මයී.

තරුණ කාලයේ අනුන්ගේ ඉරියව් අපේ කරගෙන, අපි කොච්චර නම් සිහින මාලිගා මවලා තිබෙනවද? එවැනි ඉරියව් කයක්‌ අයිතිකොටගන්න මොන තරම් සැලසුම් කරලා තිබෙනවද? පිංවත් ඔබ ළඟ සිටින ඔබේ බිරිඳ, සැමියා අතීතයේ ඉරියව් කයක්‌ දැකලා, ඉරියව් කෙරෙහි තෘෂ්ණාවෙන් ඇතිකොටගත් බැඳීමක්‌ නේද? අතීතයේ අනිත්‍ය වූ ඉරියව් කෙරෙහි බැඳුණා වූ ඒ බැඳීම, සංසාරය තව කොතෙක්‌ නම් දීර්ඝ කරයිද? අතීතයේ…

Read More

සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු.

අතීතයේ, වර්තමානයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවක්‌ම අනිත්‍ය වී ගියානම්, අහිමි වී ගියානම්, අනාගතයේ රට, ජාතිය, ආගම නිසා අම්මා, තාත්තා දරුවන් නිසා රැකියාව, ව්‍යාපාරය නිසා මට මෙවැනි සැප වේදනාවක්‌ ලැබෙනවා කියල බලාපොරොත්තු වෙනවා නම් එම අනාගත සැප වේදනාව නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අනාගතයේ මම දෙවියෙක්‌ වෙලා බ්‍රහ්මයෙක්‌වෙලා, සශ්‍රීක මනුෂ්‍යයෙක්‌ වෙලා මෙවැනි සැප…

Read More

සංඝරත්නය මෙසේ ඇසුරු කරන්න. මෙසේ එම ගුණයන් දායාද කරගන්න.

සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක්‌ පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්‌ථා භික්‍ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්‌, පාර අයිනේ සිට භික්‍ෂුවට පිණ්‌ඩපාතය පූජා කළා. භික්‍ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්‌කොට කියනවා ‘ස්‌වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස්‌ සැප ලැබේවා’ කියලා. ඒ අවස්‌ථාවේ වයෝවෘද්ධ ඇයගෙන්…

Read More

ශීලය සැබවින්ම කුමක් උදෙසා ද?

ශීලය කියන්නේ බොහෝම ආකර්ෂණීය දෙයක්‌. සිතූ සිතූ සම්පත් ලැබෙන දෙයක්‌. එය ශීලයේ දිට්‌ඨදම්මවේදනීය කුසල් විපාකය. නමුත් ශීලය තුළින් ඇති වන හික්‌මීමක්‌ තිබෙනවා. ඒ හික්‌මීම පෝෂණය වෙලා තිබෙන්නේ නෙක්‌ඛම්මය තුළින්. මේ නෙක්‌ඛම්ම සිත විසින්, ශිල්පද ආරක්‍ෂා කරගැනීම නිසා දායක පිරිස්‌වලින් ලැබෙන සිව්පසය විනයානුකූලව පාලනයට යටත්කර ගන්නවා. එම හික්‌මීම නිසාම භික්‍ෂුන් දක්‍ෂවෙනවා ශීලය, සමාධිය උදෙසාම තමා තුළින්…

Read More

වෙනස් කෙනෙක් වෙන්න.

වරක්‌ භික්‍ෂුව වස්‌ තුන්මාසය එක්‌තරා ගම්මානයකට ආසන්න කුටියක වැඩ සිටියා. මාසයකටම එක්‌ දිනක්‌ පමණයි ගමේ ගෙදරකට පිණ්‌ඩපාතය බෙදන්න යෙදී තිබෙන්නේ. වෙසක්‌ පෝය දිනය ආවත් ඒ අය තමන්ගේ දිනයට පිටින් වෙනත් දිනයක අතිරේකව දානයක්‌ බෙදන්නේ නැහැ. නමුත් මේ ගමේ එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ හිටියා, ඇය තම දානය යෙදී ඇති දිනයට අමතරව මාසයකට හතර පස්‌වතාවක්‌, පාරට ඇවිත් ගෙදර…

Read More

විෂඝෝර සර්පයින්ට ඔබත් කිරි පොවනවා ද?

රෝහිතස්ස කියන දෙවියා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණිලා, තමා අතීත භවයේ දී එර්දිමත් සෘෂිවරයෙක් වශයෙන් ඉපදිලා තම අසහාය එර්දිමත්භාවය ප‍්‍රයෝජනයට අරගෙන ලෝකයේ අවසානය සොයාගෙන ගොස් වෙච්ච අකරතැබ්බය ප‍්‍රකාශ කලා. ලෝකයේ අවසානය තබා අවසානය කියන කාරණය සිතාගැනීමටවත් ඉඩක් නොමැතිව රෝහිතස්ස සෘෂිවරයා එම ජිවිතයෙන් චුතව යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සයුරට වැටුන පුද්ගලයා පිහිනා දුපතක් පිහිටකොට ගන්නා සේ…

Read More

විශ්වයේ පහළ වූ අසිරිමත් ගුරුවරයා.

ගුරුවරයා නම් වූ අර්ථ සම්පන්න වදන නිවැරැදිව ගැලපිය හැකි වන්නේ කවුරුන් උදෙසාදැ’යි විමසීමේ දී එය සැබවින්ම අර්ථ සම්පන්න වන්නේ වෙසක් පොහෝ දින එළිය දුටු ඒ අසිරිමත් පුද්ගලයාණන් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බව පෙනෙයි. උන්වහන්සේ උත්තරිතර ගුරු පදවියෙහි විනිවිදභාවය මනාව අර්ථසම්පන්න කළ උතුමන් වහන්සේ ය. එම නිසාම උන්වහන්සේට මග්ගඤ්ඤු (One who know the path) මග්ගක්ඛායි…

Read More

විවෘත වූ දහමක කුමන ප්‍රශ්න ද? කුමන පිළිතුරු ද?

මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක්‌ කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්‌සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද?…

Read More

වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ” කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි ” යනුයි. එහි සාමාන්‍ය අදහස ” මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි ” යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට…

Read More

වැඩියෙන්ම දන් දිය යුත්තෙ නැති බැරි අයයි…

දානය ගැන කතා කරද්දී දරුවෝ අපේ සමාජයේ හුගාක් ⁣වෙලාවට තියෙන අය තමයි දන් දෙන්නේ. නැති අය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ තියෙන අයගෙන් ලබන්න. ඔතන හරිම දුර්වල කමක් නැති අය කරන. මොකද ඉස්සෙල්ලාම දකින්න ඕන මේ ඇති පිරිසක් බිහි වුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ දානය නිසා. දන් දෙන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් කෙනෙකුට ලැබුණේ කුමක් නිසාද? ඒ…

Read More