හේතුඵල දහම යළි යළිත් මෙනෙහි කරවන විවාහ දිවියක තරම.
මිනිසා උපදිමින් මියයමින් ගමන් ගන්නා මේ සසර දිගුය. බියකරුය. ඉන් අත්මිදීම එතරම් පහසු නැත. සසරෙන් මිදුණා වූ යමකු වේද හෙතෙම පින්වන්තය. දුර්ලභ මිනිසත් බවක් ලැබූ අප ද පින්වන්තය. එහෙත් ඒ පින්සාර බවට වටිනාකමක් ලබාදිය හැකි වන්නේ සසර හරි හැටි අවබෝධකර ගත්තෙකුටය. බලන්න, අද විවාහක අයගෙන් කීයෙන් කීදෙනාද සතුටින් සෙනෙසින් කාලය ගත කරන්නේ. බිරිය සැමියා අතර…