නවවන තථාගත බලය.

(සත්ත්වයනගේ ච්‍යුති උත්පත්ති දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්තමානුසකෙන සත්තේ පස්සති චවමානෙ උපපජ්ජමානේ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ යථාකම්මුපගේ සත්තෙ පජානිති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙත සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිචිඡාදිට්ඨීකා මිච්ඡාදිට්ඨීකම්ම සමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගිතිං විනිපාතං නිරයං උප්පන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන…

Read More

දෙවන තථාගත බලය.

(කාලත්‍රයවර්තී වු කර්‍මසමාදානයන්ගේ විපාක දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදනානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත, තථාගතෝ අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගත බලං යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’ (මහා සීහනාද සුත්ත) අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි වු කූශලාකුශලකර්මයන්ගේ විපාක…

Read More

දුක නමැති රෝගයට එකවර ඔසු දෙකක්.

පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙහි, අපි සිදු කරන, වැරදි ඇවතුම් පැවතුම් ද රෝගී භාවයේ දුක්, වේගයෙන් සමාජගත කරනවා. පින්වත් ඔබ රෝගී භාවය නිසා දුක් විඳින පින්වතෙක් නම් රෝගී භාවයට එකම හේතුව තෘෂ්ණාවයි. ඔබට රෝගී භාවයේ දුක අඩු කොට ගැනීමට අවශ්‍ය නම් ඔබ තෘෂ්ණාවයි අඩු කොට ගත යුත්තේ. තෘෂ්ණාව අඩු කරන, එකම ධර්මානුකූල මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. රෝගී…

Read More

දශවන තථාගත බලය.

(ආශ්‍රවක්ෂය ඥානය.) ‘පුන ච පරං සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුක්තිං දිට්ඨෙ ව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්මා තථාගතො අසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තෙති.’ (මහාසීහනාද සුත්ත) තථාගතයන්…

Read More

තෙපාවක් මත රැඳුණු දිවියක් මහ මෙරක් වනු කෙලෙසදෝ.

දැන් වේලාව රාත්‍රි අටට විතර ඇති. බිත්ති ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ වේගවත්ව ඇසෙනවා. පරිසරය ඒ තරමටම නිහඬයි. මේ නිහඬ රාත්‍රියේ, භික්ෂුවගේ සිත ළඟ කවුදෝ නැවතිලා සිටිනවා. නිහඬතාවයට පින් සිද්ධවෙන්නයි. භික්ෂුව මේ අමුත්තාව හැඳින ගන්නේ. රූපය තුළට බැස ගත්තාවූ රූපී නොවන, අරූපී මේ අමුත්තා කවුද..? මොහු ඥාතියෙක්ද, හිතවතෙක්ද, පෙම්වතෙක්ද, පෙම්වතියක්ද, වධකයෙක්ද..? මේ නිහඬතාවය විදර්ශනාත්මකව අත්විඳින නිහඬ…

Read More

තෘෂ්ණාවේ සළුපිලි වලින් වැසුණු අවිද්‍යාවේ නිරුවත.

කුටිය අවට කැලෑ පරිසරය හරිම නිහඬයි. සමාධිමත් සිතක් වගේ නොසෙල්වීම සිටිනවා. අකීකරු සුළඟ ආගිය අතක් නැහැ. වෙනදාට නාද කරන කුරුල්ලෝ කොහේ ගිහින් ද දන්නේ නැහැ. දොළ පාරේ හඬ නොවැස්ස නිසාම සිහින් කෙඳිරියක් වගෙයි ඇසෙන්නේ. මේ කවුරු නැති වුණත්, ගුප්ත නොවූ පරිසරය හරිම ආලෝකවත්. භික්ෂුව, සියළු සත්ත්වයෝ සුවපත් වේවා යැයි කියනවා ඇසිලා, අජීවී පරිසරයත් මෙත් වඩනවා…

Read More

තෘෂ්ණාව තෘෂ්ණාවෙන්ම නැති කරන කලාව.

දුක අර්ථය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකයේදි අපි හැමෝම සැප වේදනාවන්ට කැමතියි. සැප වේදනාවන් ඇතිවුණ අවස්ථාවන්හි දී අපි ඒ සැප වේදනාව මගේ කොට ගන්නවා. ඒ සැප වේදනාවන් තුළ බැස ගන්නවා. ඒ සැප වේදනාවන් නොවෙනස් වන දෙයක් බව දකිනවා. නමුත් යම් මොහොතක දී ඒ සැප වේදනාවන් වෙනස් වී දුක් වේදනාවක් බවට පත්වෙද්දී අපිට ඉතිරි වන්නේ බලාපොරොත්තු බිඳවැටීමක් පමණක්…

Read More

තුන්වන තථාගත බලය.

(සර්වත්‍රගාමිනී ප්‍රතිපත් දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’ (මහාසීහනාද සුත්ත) ‘තථාගතයන් වහන්සේ සත්ත්වයන් සුගති දුර්ගති භවවලට පැමිණෙන්නා වු ද, අර්හත්ව ආදි තත්ත්වවලට පැමිණෙන්නා වූද පිළිවෙත් සර්වාකාරයෙන් දන්නා…

Read More

තමන් තුළටම එබී බලන්න, ලොව බිහිසුණුම අඳුර ඇතිදැයි කියා.!

රූපයේ ආශ්වාදයත්, කාමයේ ආශ්වාදයත් මගේම ආත්මය කොට ගත් තැනදී තාරුණ්‍යයේ සිතුවිලි විනයෙන් සදාචාර ධර්මයන් ගෙන්, ශීලාචාර ධර්මයන් ගෙන් පෝෂණය වීමේ ඉඩකඩ හොඳටෝම අඩු වෙනවා. මහා පරළාහ නිරයේ යම් තිරිසනෙක් කනෙන් යම් ශබ්දයක් ඇසුවොත්, තමන් අකමැති ශබ්දයක් මයි අසන්නේ. කවදාකවත් තමන්ට කැමැති ශබ්දයක් ඇසෙන්නේ නැහැ. එම නිරිසතුන් තම නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් යම් විඳීමක් ලැබුවොත් එම විඳීම…

Read More

චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?

මෙය චේතනාව නො හැඳිනීම නිසා නඟන ප්‍ර‍ශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක් ද? යන බව තේරුම් ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්‍ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්‍ර‍ශ්නය නගන්නේ ඒ අය ය. ‘චේතනාවය’ යි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම්…

Read More