අනුන් ඔබව මුරුංගා අත්තේ තැබුවත්, ඔබ ගහෙන් බසින්න දක්ෂ වෙන්න ඕන.

භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ‍්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප‍්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක‍්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා…

Read More

අනුන් ඔබව මුරුංගා අත්තෙ තැබුවත්, ඔබ ගසින් බසින්න දක්ෂ වෙන්න ඕන…

භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ‍්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප‍්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක‍්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා…

Read More

අනුන් ඔබට කරන වැරදිවලට ඔබ දඬුවම් දෙන්න යන්න එපා.

පිංවත් ඔබ සමාජයෙන් නැගෙන තියුණු චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් වීර්යයෙන් යුතුව ඉවසීමට පුරුදු විය යුතුයි. සමාජය තුළ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් වැඩි වශයෙන් වඩනවිට චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් සමාජය තුළ වැඩිවෙනවා. භික්‍ෂුවට මතකයි භික්‍ෂුවට එක්‌තරා ගමක පිණ්‌ඩපාතය වඩිනවිට වෙච්ච සිද්ධියක්‌. එදා භික්‍ෂුවගේ හිස රුවුල් වැවිලයි තිබුණේ. දැඩි අව්රශ්මියේ දහදිය දමාගෙන…

Read More

අනිත්‍යතාව උපදවා ගන්නේ කෙසේ ද ?

ප්‍රශ්නය : – ගෞරවනීය ස්වාමීන් වහන්ස අනිත්‍ය සංඥා වඩන හැටි පිළිබඳව විස්තර ටිකක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස. සාමාන්‍යයෙන් අපි අනිත්‍යභාව කිව්වහම දැන් අපි ඉර නැගල එනව බැහැල යනව දකිනවා. නමුත් කිසිම කලකිරීමක් ඇතිවෙන්නෙ නැහැනේ. මලක් ගත්තොත් පරවෙනවා දකිනවා. නමුත් ජීවිතාවබෝධයක් ඇති වෙනවද..? මේ ගැඹුරට වඩා ගැඹුරු අනිත්‍යතාවක් දැකිය යුතු නිසානෙ. ඒ කියන අනිත්‍යතාව කොහොමද උපදවා…

Read More

අනිත්‍ය බව පිළිගන්නට සම්මා සමාධිමත් සිතක් තිබිය යුතුමය.

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලූම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා තම පිරිනිවීමත් උතුම් මංගල්‍යයක් බවටම පත්කොටගත් දවස. ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ උතුම්…

Read More

අනාගත ලෝකයේ රෝග සහ රෝගීන් තව තව බහුල වෙනවා.

වර්තමානයේ උපත ලබන මනුෂ්‍යයාගේ අකුසල් ස්‌වභාවය වැඩි නිසාමදෝ හිංසා කිරීමත් හිංසාවට ලක්‌වීමත් ජීවිතයේ කොටසක්‌ බවට පත්වෙලා. මෙතනදී හිංසනය ලෙස ගැනෙන්නේ පහරදීම තුවාල සිදුකිරීම වැනි කායික හිංසනයන් පමණක්‌ නොවේ. මානසිකව හිංසාවට පත්කිරීමත් ඔබට බලවත් අකුසල් පිණිස හේතුවෙනවා. රටේ පොදු ප්‍රවාහන සේවය උදාහරණයට ගන්න. එක දිනකට කොන්දොස්‌තර මහතා රියදුරු මහතා අතින් මොනතරම් මනුෂ්‍ය හිංසාවක්‌ සිදුවෙනවාද? අධිකව මගීන්…

Read More

අන්තිම චුති සිත නිවැරදිව සකස් කරගැනීමට අප විසින් කල යුතු දේ.

ප්‍රශ්නය :- කොයි තරම් පින් දහම් කළ පුද්ගලයෙකුගේ වුවත් අවසාන මොහොත වෙනස් කරන්න එම පුද්ගලයාගේ ඥාතීන් වන මියගිය භූතයන්ට හා ප්‍රේතයන්ට හැකියාවක් තියෙනවද ස්වාමීන් වහන්ස? ස්වාමීන් වහන්සේගේ පිළිතුර :- මෙහෙමයි නෝනා එහෙම නෑ කියලා කියන්න බෑ. සමහර පවුල් තියෙනවා ඒ පවුල්වල, ඉඩම්වල පාරම්රිපකව පැවත එන ප්‍රේතයෝ ඉන්නවා. සමහර විට ප්‍රේතයෝ හැට හැත්තෑව ඉන්න ප්‍රේත රැල්…

Read More

අනත්තලක්ඛණ සූත්‍රය – පස්වග භික්ෂූන්ට අනාත්මය ගැන වදාළ දෙසුම.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් මහණෙනි’යි කියා පස්වග භික්ෂූන් වහන්සේලා අමතා වදාළ සේක. පින්වතාණන් වහන්සැයි කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙම අනාත්ම ලක්ෂණ දේශනාව වදාළ සේක. පින්වත් මහණෙනි, රූපය අනාත්මයි. ඉදින් පින්වත් මහණෙනි, මේ…

Read More

අද ජනවාරි පළවැනිදා

අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත්වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළංවුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටුවෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවාවූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ…

Read More

අතීත මහොත්තමයෝ.

පුතේ ඕගොල්ලෝ දන්නවා බුදු හාමුදුරුවන්ගේ කාලේ රජවරු රජකම්, සිටුවරු සිටුකම් අතහැරලා, මහා දානපතියෝ ඒ සියළුම ධනය අතහැරලා ආවා මේ උතුම් සද්ධර්මය වෙනුවෙන්. මහා කප්පින මහරහතන් වහන්සේගේ ගිහි කාලේ ගැන ඇහැවුවහම හරි පුදුමයි. යොදුන් ගණනක් විශාල මහා රාජ්‍යයක රජ කෙනෙක්. උයනට යමින් ඉන්න අතරමඟ “බුදු හාමුදුරුවෝ ලෝකේ පහල වුනා, ධර්මය ලෝකේ පහල වුනා, සංඝ රත්නය ලෝකේ…

Read More