අලුත් අවුරුද්දෙත් ඔබ පරණ චරිතයම ද?
නව වසරක් ලබන වෙලාවේ, පිංවත් ඔබ, මෝහය කියන කාරණය පිළිබඳවත් සැලකිල්ලක් යොමුකරන්න ඕනේ. මෝහය කියන්නේ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් බැහැරවීමයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති දුර්වලතාවයන් නිසාම, උදාවන සෑම වසරකදීම, ගෙවුණු වසරට වඩා අන්‍යශීලව්‍රතයන්, ජ්‍යොතිෂ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් කොඩිවින ආදිය ජනතාව විසින් වැළඳගැනීමේ ප්‍රවණතාවක් සමාජය තුළ තිබෙනවා. නව වසර කියන්නේ, පිංවත් ඔබට නිවැරදි වීමට ලැබෙන අලුත් අවස්‌ථාවක්….