නිමාවක් නැති ලොවක අදට වඩා හොඳ හෙටක් කොහි ද?

ලෝකය නොනවතින ගමනක යනවා. ලෝකයාගේ මේ ගමන දැනුමෙන්, හැකියාවෙන්ගෙන්, නවතම සොයාගැනීම් වලින් පරිපූර්ණ එකක්‌. පසුකරන සෑම කඩ ඉමක්‌ම අලුත් දෙයක්‌ ලෝකයට ඉදිරිපත් කරනවා. ලෝකයාට ඉදිරිපත් කරන තාක්‍ෂණයේ ප්‍රගතිය තුළින් ජනතාවට ප්‍රයෝජනයක්‌, පහසුවක්‌ තාවකාලිකව උදාකරනවා. නමුත් ඒ පහසුව තුළින් ඉතිරිවෙන විවේකය මනුෂ්‍යයා යොමුකරගන්නේ තව තවත් අවිවේකී දිශාවන්ටමයි. තාක්‍ෂණය මාරයා වශයෙන් හඳුනාගෙන තාක්‍ෂණය නිසාම ඔබට ලැබෙන කාලයේ…

Read More

නිම්මාණරතී දිව්‍ය ලෝකයේ පහල වන පිංවත් කාන්තාවන්.

තෙරුවන් සරණයි ..! පරලෝක විජය සූත්‍රය. ’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවු ස්ත්‍රී තොමෝ මේ ලොව ජය ගැනීම පිණිස පිළිපන්නී වෙයි. ’’කවර සතරකින්ද යත්. මනාකොට කරණ ලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සංග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී, ස්වාමියාට හිතවත්ව හැසිරෙයි. ස්වාමියා ගෙන එන ලද්ද ආරක්‍ෂා කරයි. මහණෙනි, ’’ස්ත්‍රී තොමෝ කෙසේ නම් මනා කොට කරණ ලද කර්‍මාන්ත ඇත්තී වේද?…

Read More

නිදා ගැනීමට පෙර නිදාගැනීමේ ඉරියව්ව ගැන සිතන්න.

යහපත් රාත්‍රීයක ලබන යහපත් නින්ද නිරෝගි ජීවිතයකට ගොඩාක් වටිනවා. මුගලන් මහ රහතන් වහන්සේටත් උතුම් පැවිදිභාවයට පත්වූ අළුත අරහත් ඵල අවබෝධයට ලැබීමට පෙරාතුව නිරතුරුවම නිදි කිරාවැටීමේ පුරුද්දක් තිබුනා. වරක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තම අනාගත අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ගැන දිවැසින් විමසා බලන කොට මුගලන් ස්වාමීන් වහන්සේ කැලයේ ගසක් මුල භාවනා ඉරියව්වකින් නිදි කිරා වැටෙනවා. රාත්‍රී නින්දත්, රාත්‍රී…

Read More

නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක් වන්න.

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී…

Read More

නව අරහාදී බුදුගුණ – බුද්ධො බුදු ගුණය

“බුද්ධො” යන පදයේ මුලින්ම දත යුතු දෑ නොවිමසා බුද්ධත්වය තුළ ඇති දෑ සෙවීමටත්, සම්බුද්ධත්වය තුළ ඇති දැ සෙවීමටත්, මේ දෙකේ විවිධත්වය සෙවීමටත් යුහුසුළු වෙති. ඒ නොමැනවි. අපි මුලින්ම සිතෙහි සන්සුන් බව ඇති කරගෙන “බුද්ධො” යන මුල් පදය දැන ගනිමු. “බුද්ධො” යන පදය සෑදෙන්නේ “ බුධ” ධාතුව මුල්වීමෙනි. පාළි භාෂාවේ “බුධ” ධාතු දෙකක් තිබේ. එකක් දිවාදි…

Read More

ධර්මයේ සැබෑ අර්ථය අවබෝධ කරගන්න ප්‍රමාද වන්නේ, ප්‍රමාදය නැමැති වරද නිසා…

වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා අනුන්ගේ, නැතිනම් ලෝකයේ දුර්වලතාවයන් දැකලා ඒවාට ගැටිල තමාගේ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල කරගන්නවා. ඔබ සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුනගේ දුර්වලතාවයන්ම මට දකින්ට ලැබේවා. අනුනගේ විවේචනයන්ම මට ලැබේවා කියලා. කුමක්‌ නිසාද? ලෝකය අවබෝධ කරගැනීම උදෙසා, ඒවාට ඔරොත්තු දෙන ස්‌වභාවයට පත්වෙලා චිත්තානුපස්‌සනාව ශක්‌තිමත් කරගැනීම උදෙසා. අංගුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක්‌ සිදුකරල පණ අදිමින්,…

Read More

ධර්මදේශනයෙන් ලැබෙන කුශලයාගේ මහත් බව.

තෙරුවන් සරණයි !!! පොළොවේ පටන් බ්‍ර‍හ්ම ලෝකය දක්වා සක්වල පුරා වැඩ සිටින පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මට සිලුටු වස්ත්‍ර‍ පිදීමට ද වඩා, එබඳු ප්‍ර‍තිග්‍රාහක පිරිසකට ප්‍ර‍ණීත ආහාර පාත්‍ර‍ පුරවා දෙන දානයකට ද වඩා, එබඳු පිරිසකට තෙල් ගිතෙල් ආදියෙන් පාත්‍ර‍ පුරවා දෙන ගිලන්පස දානයකට ද වඩා, මහා විහාරය වැනි විහාර දහස් ගණනක් කරවීමට…

Read More

ධර්මතාව සැබැවින් දුටු තැන, ඔබ වටිනාකම හිස්කරනු ඇත.

පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්‌, උසස්‌ අධ්‍යාපනයක්‌, උසස්‌ වෘත්තියක්‌, ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌, බ්‍රහ්මයෙක්‌, පසුව සතර අපායේ සත්වයෙක්‌ ලෙස ඉපදුණේ අතීත සංස්‌කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්‌කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්‌ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්‌. නමුත්…

Read More

ධම්මානුපස්සනාවේ ප්‍රවේශය.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානුපස්‌සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්නට කියල. සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්‌සනාවට අදාළව කායනුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්‌සනාවක්‌ හැටියටයි. ධම්මානුපස්‌සනාව ගැන සිහිවෙනකොට භික්‍ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින්…

Read More

ධම්මදින්නා තෙරණියගේ කතා වස්තුව.

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝක නායකවූ, සියළු ධර්‍මයන්හි පරතෙරෙට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය. ’’එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයක පැණවත්වූ, සිල්වත්වූ අනුන්ගේ කටයුතු කරන්නියක් වීමි. ’’පදුමුත්තර බුදුරජුන්ගේ සුජාත නම් අගසව් තෙමේ විහාරයෙන් නික්ම පිඬු පිණිස යයි. ’’එකල්හි දිය අදින්නියක්වූ (මම) කළයක් ගෙන යන්නී, උන්වහන්සේ දැක පහන්වූවා, සියතින් කැවුමක් දුනිමි. ’’ඒ තෙමේ එහිම…

Read More