පොඩි කමට කළත් “පව” පොඩි නැත පුතුනේ.

වයස අවුරුදු 15ක පමණ පිරිමි දරුවෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ මම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව පුරුදු පුහුණු කරනවා. මට අනිත්‍ය භාවනාව ගැන කියල දෙන්න’ කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම දරුවාගෙන් ඇසුවේ ‘ඔබ පැවිදිවීමේ අදහසක්‌ තිබෙනවාද..?’ කියල. එවැනි අදහසක්‌ නොමැති බව ප්‍රකාශ කළ නිසා භික්‍ෂුව එම දරුවාට මතක්‌ කළේ ‘ඔබ අනිත්‍ය සංඥාව වඩන්න යන්න එපා. එය ඔබේ…

Read More

පෙර ආත්මයේ නතර කළ තැනින් අරඹන්න.

ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්‌ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්‌ටේරියා කොළ අහුරක්‌ ගෙන දේශනා කරනවා ‘මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්‌ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ…

Read More

පෘතග්ජන භූමිය ඉක්මවා යෑම.

සම්මා දිට්ඨි සූත්‍රය ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයකි. දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ සැරියුත් හිමියෝ තමන් සමඟින් සිටි ස්වාමින් වහන්සේගෙන් මෙසේ විමසීමක් කළහ. ඇවැත්නි සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය යනුවෙන් පවසනවා. කොපමණකින් නම් සම්මා දිට්ඨිකයෙක් වෙනවාද? ඔහුගේ ධර්මය පිළිබඳ දෘෂ්ඨිය සෘජු වූයේවේද, ධර්මයෙහි කරුණු දැන පැහැදුණේ වේද, මේ…

Read More

පිරිමින්ගේ කාම උල්පත, ස්ත්‍රී කයේ සත්‍ය දකින්න.

රාගය ගැන ලිංගිකත්වය ගැන කතා කරන්න මිනිස්සු ස්වභාවයෙන්ම කැමතියි, හැබැයි විරාගය ගැන ,අසුබය ගැන කතා කරන්න ගියොත් බොහෝ පිරිසක් කලබල වෙනවා, හැබැයි මේ රාගය වගේම විරාගයත් හිතේ තියෙන හිතට හුරු කරන්න පුලුවන් දෙයක්.. සාමාන්‍යයෙන් නැවත හැරිලා බලන්න හිතෙන ලස්සන ගෑණු ළමයෙක් දැක්කොත් අපි ආසාවෙන් ඒ දිහා බලනවා. මේ ලස්සන ගෑණු ළමයම යම් හදිසි අනතුරකින් ම්…

Read More

පිරිත් පොත.

ගිහි – පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට, අපල උපද්‍රව, ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට පිරිත් ගැන විශාල විශ්වාසයක්‌ තිබෙනවා. ඒ විශ්වාසය නිවැරැදිය. ප්‍රතිඵලදායකය. නමුත් පිරිතේ සැබෑ ශක්‌තිය, සැබෑ ප්‍රතිඵලය තිබෙන්නේ සජ්ජායනය හෝ ශ්‍රවණය කිරීම තුළ නොවේ. වර්තමාන සමාජය තුළ පිරිතේ යෙදීම ඉහත කරුණු දෙකට සීමා වන බවක්‌ පෙනෙන්නට තිබේ. පිරිතේ අර්ථය ජීවිතය…

Read More

පිනෙන්ම උපදින ලස්සන, ඔබ අවබෝධය උදෙසාම යොමු කොටගන්න.

අද පසළොස්වක පොහොය දවස, කුටිය අවට කැලෑ පරිසරය, හරියට සමාධිමත් සිතක් වගෙයි, හරිම නිශ්චලයි. සුළඟට හොඳ විවේකයක් ලැබිලා. සුළඟ විවේක ගන්නකොට ශරීරයට දැනෙන රස්නය නම් ටිකක් වැඩියි. සතර මහාධාතුවේ ආශ්වාදය සහ ආදීනවය අතර තිබෙන්නේ, බොහෝම පුංචි පරතරයක්. මේ පරතරය පුංචි කරන්නේ, සතර මහාධාතුව අනිත්‍ය වන වේගවත්භාවය නිසාමයි. භික්ෂුව සාමාන්‍යයෙන් රාත‍්‍රියට ඔරලෝසුවේ වේලාව බලන්නේ නැහැ. සැලසුම්…

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, තරුණ තරුණියන් වන අප ධර්මයේ හැසිරෙමින් ආර්ථිකමය වශයෙන් ද දියුණු වන්නේ කෙසේදැයි කරුණාවෙන් පහදා දෙන්න.

අන්ධූපම නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයින්, ඇස් දෙක ම පෙනෙන අය හෙවත් ආර්ථික දියුණුවත්, ආධ්‍යාත්මික දියුණුවත් සලකාගෙන මෙලොව පරලොව දෙලොව ම ජයගත යුතු බවයි. ආර්ථික දියුණුව ඇතිකරගෙන ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල වන කරුණු 4ක් භාග්‍යවතුන් වහන්සේ දීඝජානු නම් තරුණයාට මෙසේ දේශනා කොට තිබෙනවා. 01. උට්ඨාන සම්පදා…

Read More

පින්වත් ඔබගේ යුගදිවිය කඳුළු කථාවක් නම්…

වර්තමාන සමාජයේ සමහරක් පින්වතියන් සමාජයෙන් ලැබෙන වැරදි ආදර්ශයන් හේතුවෙන් ධර්මානුකූලව කර්මය කර්මඵල විශ්වාසයේ ඇති දුර්වලතාවය හේතුවෙන් නිරතුරුවම, තම ස්වාමිපුරුෂයත් සමග ගැටෙන දිශාවන්ට ස්වාමිපුරුෂයන් ප්‍රතික්ෂේප කරන දිශාවන්ට ගමන් කරනවා. ඔබට ලැබුණ ස්වාමීපුරුෂයා, අකීකරු කෙනෙක් නම්, ඔබට ලැබුණ ස්වාමිපුරුෂයා ආදරය නොහඳුනන කෙනෙක් නම්, එය ස්වාමිපුරුෂයාගේ වරදක් නොවේ. පින්වත් බිරිඳගේම අතීත අකුසල් විපාකයන් බව තේරුම්ගත යුතුයි, අපේ වරදට,…

Read More

පින්වත් ඔබ, මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්ෂයෙක් නොවන්න.

උදේට පංච ශීලය සමාදන්වෙන පිංවත් මහත්මයා, හවසට මඟුල්ගෙදර ගිහින් අරක්‌කු බොනවා. අරක්‌කු බීවේ ඇයි කියලා ඇහුවහම ‘යාළුවෝ තරහ වෙයි කියලා බීවා’ කියනවා. බලන්න මෝහයේ විශාලත්වය. පංචශීලයවත් සමාදන් නොවූ මිතුරන්ගේ මිතුරුකම උදෙසා, ඔබ වෙනුවෙන්ම සාරසංඛ කල්ප ලක්‍ෂයක්‌ ඇස්‌, ඉස්‌, මස්‌, ලේ දන්දෙමින් කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේට පිටුපානවා. බුදුරජාණන්වහන්සේගේ සරණ අහිමි කරගන්නවා. අනේ ඔබ අසරණයි, බයයි, කෑදරයි… ඔබට…

Read More

පින්වත් ඔබ සෑම විටම අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් වෙන්න.

පිංවත් ඔබ හැමවිටම ගෙදර සිටින අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. පංති කාමරයේ, කාර්යාලයේ, ගමේ, රටේ…. සිටින අන්‍යයන්ට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. දන් දීමේදී, ශිල් ආරක්‍ෂා කිරීමේදී, භාවනා කිරීමේදී අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. මේ කියන්නේ කැපී පෙනෙන කෙනෙක්‌ වෙන්න කියන කාරණාව නෙමෙයි. ‘වෙනස්‌ කියලා මෙතැනදී කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් ගුණාත්මක කෙනෙක්‌ වෙන්න කියලයි. මොකද…

Read More