මාර්ගඵල අවබෝධය පිණිස දියුණු කරගතයුතු සත්තිස් (37) බෝධිපාක්ෂික ධර්ම.

සතර සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය. වේදනානුපස්සනා සතිපට්ඨානය. චිත්තානුපස්සනා සතිපට්ඨානය. ධම්මානුපස්සනා සතිපට්ඨානය. සතර සම්මප්පධාන වීර්යය නූපන් අකුසල් නූපදවීම පිනිස කරන වීර්යය. උපන් අකුසල් දුරු කිරීම පිනිස කරන වීර්යය. නූපන් කුසල් උපදවා ගැනීම පිනිස කරන වීර්යය. උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම පිනිස කරන වීර්යය. සතර ඉද්ධිපාද ඡන්ද ඉද්ධිපාදය. චිත්ත ඉද්ධිපාදය. වීර්යය ඉද්ධිපාදය. වීමන්සා ඉද්ධිපාදය. පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධා…

Read More

මාරයාට ඇස් දන්දීම.

රාත‍්‍රිය උදාවෙන්න හොඳටෝම ළඟයි. තවත් ටිකකින් කුටියේ ලන්තෑරුම පත්තු කරන්න ඕනේ. පින්වත් ඔබත් හිරු අවරට ගොස් උදාවෙන මේ රාත‍්‍රියේ දී, තම නිවසේ තිබෙන විදුලි බල්බ සියල්ලක්ම ආලෝකමත් කරාවි. ලන්තෑරුම් එළියෙන් කුටිය ආලෝකමත් වුණත්, විදුලි බුබුලූ වලින් පිංවත් ඔබගේ නිවස ආලෝකමත් වුණත්, මේ ආලෝකයන්ට පුලූවන්ද අපේ ජීවිත ආලෝකමත් කරන්න. රාත‍්‍රියට දැල්විලා උදෑසනට නිවීයන ආලෝකය හරියට, අපේ…

Read More

මාර ධර්මයන්ට පහර දීම…

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට උන්වහන්සේ දකිනවා, කාම අපරාධයක්‌ සිද්ධ කරපු අසත්පුරුෂ මනුෂ්‍යයෙක්‌, මරණාසන්න මොහොතේදී, අකුසලය හේතුවෙන්ම, ඒ මනුෂ්‍යයා තුළ සකස්‌ වෙන අවසාන චුති සිත. පිංවත් ඔබ සිතන්න මනුෂ්‍යයෙක්‌ ශරීරයේ පෙට්‍රල් තවරාගෙන ගිනිගොඩක්‌ අසලින් ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ. එක්‌ ක්‍ෂණයකින් මේ මනුෂ්‍යයාගේ මුළු ශරීරයම ගිනිගන්නවා. ඉහත කාම අපරාධයන් සිදුකළ, මරණාසන්න මොහොතේ පසුවන ඔහුගේ අවසන් සිතිවිලි…

Read More

මාපියන්ගේ යුතුකම්.

දරුවන් යහපත් අය වීමට ඔවුනට තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් මාපියන් දැනගෙන ඒවා ඉටු කළ යුතු ය. මාපියන්ගේ යුතුකම් තථාගතයන් වහන්සේ “සිගාල” ගෘහපති පුත්‍ර‍යා හට “පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නීය්‍යාදෙන්ති” යනුවෙන් වදාළ සේක. පාපයෙන් වළක්වා ලීම ය, යහපතෙහි යෙදවීම ය, ශිල්ප උගැන්වීම ය, සුදුසු භාර්යාවක් හා යෙදවීම…

Read More

මාපිය උපස්ථානයේ අනුසස්.

ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි…

Read More

මා පැවිද්ද ඉල්ලුවෙ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන්…

තරුණ ස්‌වාමීන්වහන්සේ නමක්‌ භික්‍ෂුව මුණගැසිලා ප්‍රකාශ කළා ‘අපි කුමක්‌ද කළ යුත්තේ ‘ කියලා. ‘බොහෝම සතුටින් පැවිදිවුණා. දැන් අසරණභාවයක්‌ දැනෙනවා’ කියලා. අපි මුලින්ම සිතන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, වසර 2600ක්‌ ගිය තැනයි අපි මේ සිටින්නේ කියලා. ගෞතම බුද්ධ ශාසනය නැමැති පහන නිවීමට ආසන්න මොහොතේ ඇතිවන තියුණු ආලෝකය පසුබිමෙහි අපි සිටින්නේ. මේ ඉන්න තැන සිට ධර්මය…

Read More

මහ පොළොවත්, ඔය සිරුරත් වෙන්වේවිද හැමදාමත්.

මේ දෑස්‌ දෙක, කන් දෙක….. ඔබට අයිති නැහැ. එය වෙනස්‌වෙන දෙයක්‌. යම් දවසක මහපොළොවට පස්‌වෙන දෙයක්‌. මහපොළොවේ පස්‌ මිටක්‌ මනසින් දෝතට ගෙන ඔබේ ඇසත්, කනත්….. සමග සංසන්දනයකර දකින්න. කුසල් සංස්‌කාරයක්‌ නිසා භික්‍ෂුවට ලැබුණ ඇස, කන, නාසය ගැන භික්‍ෂුව සතුටුවෙනවා. වර්තමානයේ භික්‍ෂුවගේ ඇස්‌දෙක දුර්වලයි. හතලිස්‌ ඇඳිරියෙන් මෝදුකොටදුන් දුර්වලභාවය කාලයත් සමග තව තවත් දුර්වලකරනවා. භික්‍ෂුව ඇස්‌ දෙක…

Read More

මල් පුජාවේ ආනිසංස.

පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් පෘථුවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත. (අපදාන පාලි බු:ව: 193 පිට) තිඋප්පලමාලිය හිමි විපස්සී බුදුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප අනූ එකක් දුගතියකට නො…

Read More

මල් පහන් පූජා කරලා ලබන පිනෙන් නිවන් අවබෝධ කරගන්න පුලුවම් ද?

ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් මල් පහන් පූජා කරලා කුසල ශක්තියක් රැස් කර ගන්නවා. ඒ තුළින් ම ඔහුට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් ද? බැහැ දරුවෝ. මල් පහන් පූජා කළා කියලා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණයක් ධර්මයේ නැහැ. නමුත් ඕනෑම කෙනෙක් තමුන් ක්‍රියාකාරී වෙන්නේ තමුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න වැඩෙන්න එයා…

Read More

මරණයට බිය නොවී මුහුණදෙන්නට නම්…

අප බොහෝ දෙනෙක් සිතා සිටින්නේ මරණයෙන් පසු නැවත මිනිසකු වී හෝ එසේ නැත්නම් දෙවියකු වී හෝ ඉපදේ යන්නයි. බොහෝ කුසල් දහම්හි නිරත වෙමින් ප්‍රාර්ථන කරන අයුරින් ඒවා ඉෂ්ඨ වී ඉතාමත් සැපවත් මිනිස්,දිව්‍ය ආත්මයක් ලැබේ යැයි බහුතරයක් දෙනා සිතයි. “අනෙක් අයට එසේ වූවද මට එසේ නොවෙයි” යනුවෙන් යම්කිසි සුබවාදී සිතිවිල්ලක් සැම කෙනෙක් තුළම තිබේ. නමුත් එය…

Read More