සිනාමුසු මුහුණෙන් ලෝකයෙන් සමුගත හැක්කේ ඉතාමත් අල්ප පිරිසකටමය…
අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප මාහිමිපාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා A Lion – පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි – (ඤාණදීප භන්තේ) . සාමාන්‍යයෙන් ලංකාවේ කැළෑ තුළ සිංහයින් සොයාගත නොහැක. එහෙත් දශක කිහිපයක් තිස්සේ එකම එක සිංහයෙක් වාසය කළේය. ඒ “ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්ය”. වර්තමාන ආරණ්‍යවාසී භික්ෂු පරපුරේ පුරෝගාමියා ද, මඟ පෙන්වන්නා ද, ශක්තිය ද උන්වහන්සේම ය. අතිශය ගෞරවයත්, යටහත්‐පහත්බවත්,…