ගිලන්පසට අමතරව හාමුදුරුවන්ට ‘හවස දානයත්’ දෙන ඔබ ගැන අනුකම්පාවෙනි.
පින්වත් පටාචාරාව සංස්කාරයන්ගේ වියරුවෙන් නිදහස් වුණා. නමුත් පින්වත් ඔබ ඔබට සිදුවන අසාධාරණයන්ට එරෙහිව, තවමත් සාධාරණය බලාපොරොත්තු වෙනවා නේද..? කුරුල්ලකුගේ පාදයට සිරකොටගෙන සිටින කොළ පණුවාව, එම කුරුල්ලා තම හොටෙන් කෑලි කඩාගෙන රස කරමින් අනුභව කරනකොට එම කොළ පණුවා මරණීය බියෙන් දඟලන්නේ ලෝකයෙන් සාධාරණය බලාපොරොත්තුවෙන්මයි. නමුත් එම කොළ පණුවා බලාපොරොත්තු වන සාධාරණය මිරිඟුවක්මයි. පාසල් වයසේ දරුවෙක් භික්ෂුවගෙන්…