සෝවාන් නොවූ සෑම පුද්ගලයෙකුටම මානසික ව්‍යාධියක්?
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන් ඵලයට පත්නොවූ සෑම පින්වතෙක්ම, පින්වතියක්ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. මෙම මානසික ව්‍යාධිය මානසික වෛද්‍ය මහත්මයෙක් මුණගැසී ප්රතිකාරගත යුතු මානසික ව්‍යාධියක් නොවේ, මෙම මානසික ව්‍යාධිය තෘෂ්ණාවේ තීව්රභාවය විසින් සකස් කොට දෙන සක්කායදිට්ටියේ මානසික ව්‍යාධියයි. මෙම මානසික ව්‍යාධියේ ප්‍රධානම රෝග ලක්ෂණ දෙකක් තිබෙනවා. එම රෝග ලක්ෂණ දෙක තමයි…