‘මල් – සුවඳ – ජිවිතය – දුක ‘.

අද උදේ පිණ්‌ඩපාතයේ වඩිනකොට හොඳටම වැහිරීගිය ශරීරයකින් යුත් එළදෙනක්‌ මහ පාරට යාබදව ඇති වැව් පිටියේ බිම වැටී දඟලනවා. ඒ එළදෙනගේ අත් පා ගැහෙනවා. පෙබරවාරියේ කර්කශ ඉඩෝරයේ කටුකභාවය, වැහැරීගිය එළදෙනගේ ශරීරයේ ස්‌වභාවයෙන් ඉතා අර්ථවත්ව මතුකොට දෙනවා. සත්වයාගේ අකුසල් මෝදුකොට, විපාකයන් සලස්‌වන්න, මේ කටුක වියලි පරිසරය බොහෝම සමීපභාවයෙන් උපකාර කරනවා. තවම පෙරවරු 8.00 ට වත් නැහැ. හිරුගේ…

Read More

අකුසලය කෙරෙහි කලකිරීම ඇති කරගන්න.

අකුසලය කෙරෙහි කලකිරීම ඇති කරගන්න… මීට වසරකට පමණ පෙරාතුව, භික්‍ෂුව මුණගැසීමට බොහොම කනස්සල්ලෙන් පැමිණි මහත්මයෙක්, භික්‍ෂුවට ප‍්‍රකාශ කළා, ස්වාමින් වහන්ස, අපි බලාපොරොත්තු නැති මොහෙතාක, මගේ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තාය කියලා. එම අවස්ථාවේ, භික්‍ෂුව එම මහත්මයාට ප‍්‍රකාශ කළේ, ඔබලා මේ මොහොතේ, දරුවෙක් බලාපොරොත්තු නොවුණාට, ඔබේ පීතෘත්වය, බිරිඳගේ මාතෘත්වය බලාපොරොත්තුවෙන්මයි. ඔය දරුවා පටිච්චසමුප්පන්නව ඔබේ බිරිඳගේ මවුකුසට…

Read More

ධර්මය තුළින් ධර්මය ම දකින්න.

පින්වත, තවත් සුන්දර වස්සානයක් ගෙවී ගියා. පින්වත, ගෙවී ගිය වස්සානයේ මතකය අතීත පංච උපාදානස්කන්ධයක් පමණක් මයි. පින්වත, කුටියෙන් නික්ම යන භික්ෂුව තුළ ඉතිරි වෙලා තිබෙන්නේ, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයෝ පමණක් මයි. පින්වත, ඉහත ගුණයන් හතරත් අරගෙන යන එකේ තේරුමක් නැහැ. සංඝයා සතු එම උතුම් ගුණයන් සතරත්, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකිද්දී, අපේ…

Read More

දළදා අෂ්ඨක කවි.

මුණි නන්දන ගුණ රංජන උත්තම බඹ සරණම් තෙද නන්වන හස රන්දන අති පූජිත සොබනම්` සිරි කැන්දන සුව රන්දන සිරි සම්බුදු වදනම් ශ්‍රී සම්බුදු දළඳ සඳ අභි වන්දන කරනම්` සංසාරිත භව බන්දන සිඳ බිඳලන තෙදනම් පින රන්දන දෙවි වන්දන බඹ සේසත පුදනම්` සෙංකඩගල ජයවර්ධන පුරමන්ගල විමනම් ශ්‍රී සම්බුදු දළඳ සඳ ජින පංජර කරනම්` ජල නන්දන බල…

Read More

සිරකරුවා තුළිනුත් ධර්මය දකිමු.

පින්වත, බුදු දහම යැයි කියන්නේ තම ගිහි ජීවිතයේ දී මනුෂ්‍ය ඝාතන සිය ගණනක් සිදු කොට ගත් අංගුලිමාල, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ පිහිටෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගත් දහමක්. පින්වත, බුදු දහම යැයි කියන්නේ මරණීය දණ්ඩනයට නියම වෙලා එල්ලුම් ගහට යන අසරණ සිරකරුවාටත් මහා සංඝ රත්නය වැඩම කරලා සද්ධර්මය දේශනා කරන දහමක්. පින්වත, මෙය…

Read More

දරුවාගේ දඟකාරකම, ධර්මයේ ඇසින් දකින්න.

පින්වතුන්ලා තුළ උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවයන් ඇතිවෙන කොට ධර්මය ඔබට අධර්මය හැටියට පෙනෙන්නට පුලුවන්කම තිබෙනවා. තමන්ගේ කෙළිලොල් දඟකාර පිරිමි දරුවා මේ දවස්වල ගෙදර ලිස්සල වැටිලා අත උලුක්කුවෙලා. සතියක්ම පාසල් ගමනත් නැවතිලා. දරුවාගේ තාත්තාට දරුවාගේ අත උලුක්කුව බරපතල ප්‍රශ්නයක් වෙලා. එම පින්වත් තාත්තා තම දරුවා ගැන ඔහුට ඇති ප්‍රශ්නය භික්ෂුවට ඉදිරිපත් කළේ මෙහෙමයි. ස්වාමීන්…

Read More

ආනන්ද මහ රහතන් වහන්සේ

මිහිකත සනසා සනසා මගේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් සත්වයාගේ නිර්වාණය නැමති සඳ මඬල විවර කරනවා. උන් වහන්සේ නිසාම එක් අයෙක් සැනසේ නමි ඔහු සදහාම මගේ බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම ගමි නියමිගමි වඩිනවා. මගේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ මුල් කාලයේ ස්ථීරවම උපස්ථාන කරන්න අයෙක් සිටියේ නැහැ. නාගසාල,නාගිත,උපවන,චුන්ද,සමනුද්දේස,සාගත,රාධ,මෙිඝිය යන තෙරණුවන් කාලයෙන් කාලයට උපස්ථාන කළා.වරක් නාගසාල තෙරණුවන් යෝජනා කල මාර්ගයේ…

Read More

ධනයෙන්, බලයෙන්, අවියෙන් අවිද්‍යාව තව තවත් බලවත් වෙනවා.

පිංවත ලෝකයේ මහා බලවතා වෙන්නේ ඇමෙරිකාව හෝ වෙනත් රාජ්‍යයක් නොවේ. ලෝකයේ මහ බලවතා වෙන්නේ අවිද්‍යාවයි. පංච නීවරණයන්ගේ ධනයෙන් බලවත්වෙන අවිද්‍යාව පෙර පිනට අදාළව සංස්කාර හේතුවෙන්ම සකස්කොට ගන්නා ඇලීම් සහ ගැටීම් මුල්කොටගෙන ධනයෙන්, බලයෙන්, අවියෙන් අවිද්‍යාව තව තවත් බලවත් වෙනවා. පිංවත ලෝකයේ බලවත් යැයි සම්මත රාජ්‍යයන්ගෙන් උපදෙස් හා ගුරුහරුකම් ගන්නවා යැයි කියන්නේ, අවිද්‍යාවෙන් උපදෙස් ගන්නවාය කියන…

Read More

සාංඝික දානය.

*දානය* සාංඝික දානය, පෞද්ගලික දානය යි දෙවැදෑරුම් වේ. එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානය ය. මෙය අසවල් හාමුදුරුවන්ටය මෙය අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැති ව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංඝික දානය ය. *සාංඝික දාන සත* 1.එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද…

Read More

භික්ෂූන් වහන්සේ නමක් සමඟ කටයුතු කරන විට උපේක්ෂා සහගත වන්න.

දිනක් පිණ්ඩපාත මඩුවේ පිණ්ඩපාතය පිළිගන්නකොට භික්‍ෂුවට අවශ්‍ය ප්‍රමාණයට වඩා පිණ්ඩපාතය ලැබිලයි තිබුණේ. එම නිසා එක් උපාසිකාවක් පූජා කරන්න හදපු පලතුරක්, “අද අවශ්‍ය වෙන්නේ නැහැ මෑණියෝ” කියලා ප්‍රතික්‍ෂේප කළා. ඒ අම්මා පලතුරත් අරගෙන ඒ මොහොතේම ගෙදර ගියා. භික්‍ෂුව පින් අනුමෝදන් කරන තුරුවත් හිටියේ නැහැ. ඒ අම්මා නැවත කවදාවත් පිණ්ඩපාත මඩුවට දානය ගෙනාවේ නැහැ. නමුත් මේ අම්මා…

Read More