සත් වන වියේ දී සෝවාන් ඵලයට පත් විශාඛා මහා උපාසිකාව.

බෞද්ධ ශාසනයේ ප්‍රධානතම දායිකාව ලෙස විශාඛා මහා උපාසිකාව හැඳින්විය හැකිය. අප වත්මන් කාන්තාවන්ට ඇය ආදර්ශයකි, ආභරණයකි. බුදුන් වහන්සේට ඉමහත් ගෞරව උපහාර දැක්වූ ඇය, අප තථාගත බුදුපියාණන් වහන්සේ ගේ දුක සැප නිතර සොයා බැලුවාය. විශාඛා මහා උපාසිකාවගේ චරිතාපදානය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමෙන් අපට සිදුවන යහපත ඉමහත්ය. ධනංජය සහ සුමනාදේවියගේ දියණිය ‘විශාඛා’ නම් වූවාය. ඇයගේ සීයාගේ තම…

Read More

කොරෝනා බියෙන් සිත නිදහස් කරගන්න.

චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මුල්ම ආර්ය සත්‍යය වන ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක ආයෙමත් දෝරේගලා යන්නටම ජීවිතගතවෙලා තිබෙනවා. පිංවත් හැමෝම සොයන්නේ ආරක්ෂාව, ජීවත්වෙන්න, සැප විඳින්න, සුගතියට යන්න, දුක ඉදිරියේ අපි ආයෙමත් දුකටම හේතුවන, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, ධර්මයන්ගේ ආස්වාදයම සොයනවා. තෘෂ්ණාවේ පියා වන අවිද්‍යාවම ශක්තිමත් කරනවා. අපි අවිද්‍යාව නැමති ගොවි බිමේ, රසායනික පොහොර යොදලා වගාවන්…

Read More

කොවිඩ් නිවාඩුව කියා දෙන අකුසල් සංස්කාරය ගැන පාඩමක්.!

අවිද්‍යාවෙන් උපන් ජීවිතයක්, ජීවත් කරගන්න, පිංවත් මනුෂ්‍යයෙක් විඳින දුකක් දැක්කම, භික්ෂුවගේ සිත නවතින්නේ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළමයි. පංචනීවරණ තුනී වූ සම්මා සමාධිමත් සිත, දුක විනිවිද දකින්න උපකාර කරන කැඩපතක් වගේමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක අපිට දෙවියෙක් දුන්න දෙයක්ද, බ‍්‍රහ්මයෙක්, මනුෂ්‍යයෙක්, අමනුෂ්‍යයෙක් දුන්න දෙයක්ද. එසේත් නැතිනම් දුක අතීත සංස්කාරයෝ විසින් දුන්න දෙයක්ද. පිංවත දුක…

Read More

කල්ප ලක්ෂයකට පෙර සිට පතාගෙන ආ පැතුම..

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත් මහා කැරැල්ල සුමන කුමරුගේ මැදිහත් වීම යටතේ ඉතා මැනැවින් සංසිඳී තිබේ. ඒ ගැන ආනන්ද රජුගේ සිත බොහෝ සෙයින් සතුටට පත් වූ සෙයකි. රජු තමා ඉදිරියේ සිටි කැරැල්ල සංසිඳ වූ දෙටුපුත් සුමන කුමරුට මෙසේ පැවසුවේ ය. “අගෙයි මා පුත‍්‍රය, ඉතාමත් ම…

Read More

වන්දනාවක සැගවුණු රහස.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කරගත් ජීවිතයක්‌ ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්‌තිමත් පෞරුෂත්වයක්‌ ඇතිකරගන්න කෙනෙක්‌ වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්‌ක කෙනෙක්‌. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්‌තිය සරණගිය කෙනෙක්‌. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක්‌ කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්‌තිය සරණගිය පිංවතා, පිංවතිය…

Read More

පූර්වාදර්ශයන් ගන්න, අනුකරණයට නොයන්න.

ගිහි ජීවිතයේදී මා තුළ සැඟව වැඩී තිබූ මමත්වයේ කුණු හැව මගේ ජීවිතයට බලවත් ප්‍රශ්න මතු කළ අවස්ථා ගොඩක් තිබුණා. මා තුළ තිබූ සක්කාය දිට්ඨියේ තීව්‍ර භාවය මයි, මාව සක්කායදිට්ඨියේ නිරෝධය දෙසට යොමු කළේ. මට මතකයි මා රාජකාරි සිදු කළ ආයතනයක ප්‍රධානියා, මට කියනවා “ලලිත් ඔයා ඔයාගේ කේන්තිය අඩුකර ගන්නේ නැතිනම් ඔයාට අනාගතයේ කිසිම දෙයක් හරියන්නේ…

Read More

පුනරුත්පත්තිය සිදුවන හැටි.

සිත ය, කය ය කියා සත්ත්වයකුගේ කොටස් දෙකකි. එයින් සිත, කය ඇසුරු කොට කයෙහි පිහිටා පවත්නකි. කය, සිත නිසා සිතට අනුව පවත්නකි. ඒ දෙකින් සිත යම් කිසි වස්තුවක් නොව ක්‍රියාවකි. එබැවින් සෑම සිතක් ම ඇසිපිය හෙලන්නට ගතවන කාලය පමණ වත් නො පැවතී උපන් සැටියේ ම බිඳෙන්නේ ය. බිඳීමය යි කියනුයේ එහි නැති වී යාමට ය….

Read More

පරමාර්ථ ප්‍ර‍ඥප්ති භේදය.

චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය යනු පරමාර්ථ ධර්ම කොටස් සතරක් බව යට කියන ලදි. පරමාර්ථ ස්වභාව ධර්ම වූ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය පහසුවෙන් තේරුම් ගැනීමට පරමාර්ථය පළමු කොට දැන සිටිය යුතුය. එබැවින් පරමාර්ථ ධර්ම තත්ත්වය ද දක්වනු ලැබේ. ලෝකයෙහි සත්‍ය වශයෙන් නැතිව, අන්‍ය වස්තූන්ගේ ක්‍රියා – පිහිටි ආකාරාදිය නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන වස්තු කොටසක් ඇත්තේ…

Read More

අනාගතයේ ප්‍රණීත ආහාරයන් ලෝකයෙන් අතුරුදන් වන්නේ ඇයි?

මේ ලෝක ධාතුවේ සැපය කියන්නේ හරිම දුර්ලභ දෙයක්. සැපය දුර්ලභ නිසාම, අපි සැප විඳිනකොට, සැපය දුර්ලභ ධර්මතාවයක්ය කියලා අපිට සිතෙන්නේම නැහැ. සැපය භුක්ති විඳිද්දි අපි ළඟ සිටින්නේ කාමයේ සහ රූපයේ ආශ්වාදය පමණක්මයි. පින්වත් ඔබ ආහාරයට අදාළව ඔබ තුළ සකස්වෙන සැපය ගැන මොහොතක් හිතන්නකෝ. ප්‍රණීත ආහාරයන්ගෙන් පිරිච්ච තරු පංතියේ හෝටලයක කෑම මේසය, ප්‍රණීත ආහාරයන්ගෙන් පිරී ගිය…

Read More

සිත නිවාගන්න..

සඳ ඇති රාත්‍රියක නිසංසල තැනක හිඳගෙන සඳ දෙස බලා සිටින විට, සඳෙහි කිසියම් චමත්කාරයක් මනසට දැනෙන්න පටන් ගනීවි. සඳඑළිය සෞම්‍ය බවට මනස කියාවි. සඳඑළිය මුදු බව මනස කියාවි.සඳ ඇති රාත්‍රිය ආනන්දනීය බවට මනස කියාවි. එසේ සිතෙන විට නොදැනුවත්ම සඳ කෙරෙහි කැමැත්තක්, පහන්බවක්, ඇලෙන බවක් දැනේවි. එහෙත්…මනසට දැනුන ඒ කිසිවක් සැබැවින්ට සඳට හෝ ඇහැට අයත් නැති…

Read More