උතුම් බල ධර්මයන්ගේ ආර්ය හැඩරුව.
පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා යටත් විය යුත්තේ, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට පමණක් මයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සිල් පද දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් තිබෙනවා. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්මා සමාධි, සම්මා ඥාන සහ සම්මා විමුක්තියට පාර කියනවා. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය පැවිදි ශ්‍රාවකයාගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න…