බඹසර සීලයෙහි පුණ්‍ය බල මහිමය.

බ්‍රහ්මචාරී බව තුන්ලොවක් සසල කළ හැකි අද්භූත ගුණයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බ්‍රහ්මචරියාව කියන්නේ පිරිසිදු නිවන් මඟටයි. මහණ ජීවිතයටත් බ්‍රහ්මචාරී දිවිය කියනවා. ඒත් මෙතන දී මේ ලිපියෙන් අපි විස්තර කරන්නට යන්නේ බ්‍රහ්මචාරී සීලය ගැන හා එහි ආනිශංස ගැනයි. සාමාන්‍යයෙන් බ්‍රහ්මචාරී බව යනු ළාමක, ග්‍රාම්‍ය ධර්මයක් වන මෛථූන සේවනයෙන් වැළකීම බව කවුරුත් දන්නා කරුණක්. ඒ වගේ…

Read More

මතු සංසාරේ ඔබේ මළකඳන් නුවණින් දැක්කොත් දස්කමකි.

සංසාර භය ඔබ තුළ ඇති කර ගන්නා තරමටම පිංවත් ඔබ තුළ භවයට ඇති තෘෂ්ණාව සියුම් වෙනවා. මෙතැනදී අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ, ඇසට හමුවන සෑම රූපයක්‌ම කමටහනක්‌ කරගන්න. වැරහැලි ඇඳගත්ත යාචක මහත්මයෙක්‌ මහපාරක ඉන්නවා දැක්‌කහම එම යාචක මහත්මයා තුළින් තමාව දකින්න දක්‍ෂ වෙන්න ඕනේ. තමා කොතෙක්‌ නම් සංසාරයේ වැරහැලි ඇඳගෙන, අපිරිසිඳුව, විසිකරල දමන රොටි කැබැල්ලක්‌වත් නැතිව…

Read More

සිහින දැකීම විඤ්ඤාණයේ මායාවක්.

පින්වත, මේ පුණ්‍යවන්ත රාත්‍රියේ වෙසක් සඳවතිය ආකාශයේ හරිම අපූරුවට පායලා. පින්වත, ආලෝකයෙන් ප්‍රභාස්වර සඳවතිය තවත් පින්බර වෙසක් සතියක උදාවයි අපිට කියන්නේ. පින්වත, ප්‍රභාස්වර වෙසක් සඳවතිය දකිද්දී, භික්ෂුවට සිතෙන්නේ, භික්ෂුවගේ භව ගමනේ භික්ෂුව මොනතරම් නම් ප්‍රමාදී ද කියලා. පින්වත, “අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක් පහළ වෙලා තිබෙනවා” යැයි සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, සෑම අතීත…

Read More

තෘෂ්ණාව සමග බැඳුණු ජීවිතයට ආලෝකයක්.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප‍්‍රශ්නයක් විමසුවා, රහතන් වහන්සේ නමක් පිරිමි හෝ කාන්තා රූපයක් දකින්නේ කොයි ආකාරයට ද කියලා. භික්ෂුව සූත‍්‍රගත ධර්මයන්ට අදාළව ලබාදුන් පිළිතුර වූයේ මහත්තයෝ, යම් භික්ෂුවක් උතුම් රහත්ඵල අවබෝධයට පත් වෙනවාය කියන්නේ උන්වහන්සේ කාරණා පහක් ධර්මානුකූලව අවබෝධ කළාය කියන කාරණයයි. එම අර්ථයන් පහ තමයි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංචඋපාදානස්කන්ධ ධර්මයන්. අපි කවදා…

Read More

බුද්ධානුස්සතියට පූර්ව කෘත්‍යයක් ලෙසි ඔබ බුදුසමයෙන් එපිට අතීතයට යන්න.

බුද්ධානුස්සතිය. බුද්ධානුස්‌සතිය තුළ පිංවත් ඔබ ශක්‌තිමත් වන තරමට ඔබ තුළ බිය කියන කාරණය තුනි වී යනවා. ඔබ නිරතුරුවම බියක්‌ සමඟ ජීවත් වන කෙනෙක්‌ නම්, ඊට මූලිකම හේතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයේ දුර්වලභාවයයි. බුදුරජාණන් වහන්සේ වන් උතුම් සරණක්‌ ඔබ අවබෝධයෙන් සරණ කරගත් තැනදී, සොරබිය, රෝගබිය, මරණ බිය, අමනුෂ්‍ය බිය, ග්‍රහ බිය ඔබෙන් නිශේධ වී යනවා….

Read More

පූර්වේනිවාවාසානුස්‌සති ඥානය.

භික්‍ෂුවක් පූර්වේනිවාවාසානුස්‌සති ඥානය ඔස්‌සේ සිත මෙහෙයවනවා. පූර්වේනිසානුස්‌සති ඥානය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඥානයයි. එම භික්‍ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්‍ෂාව කියන තැනට සිත පත්කරගෙන අරමුණ ඔස්‌සේ ක්‍රියාත්මක වෙනවා. මෙතැනදී එම භික්‍ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවෙක්‌. දරුවාට වයස අවුරුදු 10 ක්‌ වුණත්, එම දරුවා තවම ළදරු ගති ලක්‍ෂණයි, ප්‍රකට කරන්නේ. එම…

Read More

තිලෝක විජය චක්‍රවර්ති රජතුමා ගේ මනෝමය දානය.

පින් පව් වනුයේ ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සිත් ය. යම් කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයකුට දෙන්නා වූ සිත හෙවත් දීමේ දී පහළ වන්නා වූ සිත බඳු වූ සිතක්, දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නො මැතිව යමකුට තමාගේ සන්තානයෙහි ඇති කර ගත හැකි නම්, ඒ සිත ද සත්‍ය වශයෙන් දීම සිදු කරන්නා වූ සිත සේ ම…

Read More

නොබැඳෙන සිතක අවසානය අවබෝධයයි.

සංඝානුස්සතිය – 6. එම භික්ෂුව මීළඟට පූර්වේනිවාසානුස් සති ඤාණය ඔස් සේ සිත මෙහෙයවනවා. පූර්වේනිවාසානුස් සති ඤාණය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඤාණයයි. එම භික්ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්ෂාව කියන තැනට සිත පත් කර ගෙන අරමුණ ඔස් සේ ක‍්‍රියාත්මක වෙනවා. මෙතැනදී එම භික්ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු දහයක පමණ පිරිමි දරුවෙක් . දරුවාට වයස අවුරුදු දහයක්…

Read More

ජරා දුක්ඛය.

උපන් සත්ත්වයාගේ ස්කන්ධ පරණවීම දිරීම ජරා නමි. ආත්මභාවය පරණ වූ කල්හි කෙස් ලොම් පැසෙන්නේය. දත් සැලෙන්නේය. ඇඟ රැලි වැටෙන්නේය. දුර්වර්ණ වන්නේය. තල කැලල් හට ගන්නේය. කොරල පිපෙන්නේය. ඇට නහර ඉල්පෙන්නේය. කුදු වන්නේය. ඇස් පෙනුම අඩු වන්නේය. අන්ධ හෝ වන්නේය. කන් බිහිරි වන්නේය. දිවට රස දැනීම මඳ වන්නේය. කළ දෑ කරන්නට තිබෙන දෑ නොයෙක් විට අමතක…

Read More

භික්ෂුව මල් පාවඩ මතින් ගමන් කළේ ඇයී ?

ගිහි පිංවතුන්ලාට පින විපාක දෙන විට, එම සැපයන්ගෙන් පලා යන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ, පෙර පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ශිල්පද ආරක්‍ෂාකොටගෙන භුක්‌ති විඳින්නය කියලයි. ගිහි පිංවත් ඔබ පින ප්‍රතික්‍ෂේප කරනවා නම්, සැපය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒ තමන් ප්‍රතික්‍ෂේප කරන්නේ ධර්මයේ අර්ථයනුයි. මේ සටහන් තබන භික්‍ෂුව පසුගිය වසර දෙකේදී…

Read More